අවුරුදු 35 - 40 විතර වෙනකල් කෝස් කර කර ඉන්න උන් දන්නවද?

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    352
    345
    63
    අවුරුදු 35 - 40 විතර වෙනකල් කෝස් කර කර ඉන්න උන් දන්නවද?
    මම දන්න එකෙක් ඉන්නවා වයස 34 බාහිර උපාධි කර කර ඉන්නව
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,790
    8,209
    113
    අවුරුදු 35 - 40 විතර වෙනකල් කෝස් කර කර ඉන්න උන් දන්නවද?
    මම දන්න එකෙක් ඉන්නවා වයස 34 බාහිර උපාධි කර කර ඉන්නව
    job ekak nedda?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,869
    5,853
    113
    කෝස් කරනවා කියන්න මොකද්ද

    කෝස් ෆලෝ කරන එකෙක්ද

    කෝස් විකුනලා සල්ලි හොයන එකෙක්ද
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,820
    15,325
    113
    New Zealand
    උගේ ටාගට් එකක් ඇති බන්. හැබැයි ඌ බාහිර උපාධිය කරන්නේ ආර්ට්වලින් නම් වයස 35 පැන්නට පස්සේ මෙලෝ වැඩක් වෙන්නෙ නෑ. අඩුම් තරමේ රජයේ ජොබ් එකකටවත් යන්න වයස මදි. දැන් ඉතින් ආර්ට් කරන උන් මට බනින්න එපා. ආර්ට් ඩිග්‍රිවලට ජොබ් අඩුයි. ඒ ඩයල් එක මහන්සිවෙලා ඕපන් එකේ law ඩිග්‍රිය කරා නම් ඌට හොද අනාගතයක් තියනවා. වයස බලපාන්නෙත් නෑ. කවදහරි ජජ් කෙනෙක් වෙන්නත් පුලුවන්. ලෝයර් කෙනෙක් වෙනවා කියන්නෙ සල්ලි තමයි. ජනාධිපති නීතිඥයෝ පැයට ලක්‍ෂ ගණන් චාජ් කරන්නේ. නඩූව කල් දාගන්න වචනයක් දෙකක් කතා කරත් උගේ ගාන ගෙවන්න වෙනවා.
     

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    352
    345
    63
    job ekak nedda?
    නෑ ජොබ් එකක් නෑ
    කෝස් කරනවා කියන්න මොකද්ද

    කෝස් ෆලෝ කරන එකෙක්ද

    කෝස් විකුනලා සල්ලි හොයන එකෙක්ද
    නෑ කෝස් එකක් ෆලෝ කරන එක කියන්නේ
    Itin ban oya 50 60 unuth masters phd karanne.field change karanna hithila
    ජොබ් එකක් නැතුව කරල වැඩක් තියද
    උගේ ටාගට් එකක් ඇති බන්. හැබැයි ඌ බාහිර උපාධිය කරන්නේ ආර්ට්වලින් නම් වයස 35 පැන්නට පස්සේ මෙලෝ වැඩක් වෙන්නෙ නෑ. අඩුම් තරමේ රජයේ ජොබ් එකකටවත් යන්න වයස මදි. දැන් ඉතින් ආර්ට් කරන උන් මට බනින්න එපා. ආර්ට් ඩිග්‍රිවලට ජොබ් අඩුයි. ඒ ඩයල් එක මහන්සිවෙලා ඕපන් එකේ law ඩිග්‍රිය කරා නම් ඌට හොද අනාගතයක් තියනවා. වයස බලපාන්නෙත් නෑ. කවදහරි ජජ් කෙනෙක් වෙන්නත් පුලුවන්.
    ආර්ට් වලින් තමයි කරන්නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,604
    66,877
    113
    ඉගෙනගත්තට ඒක practicle use වෙන්නැත්තං වැඩක් නෑ නේද
    Eka ekenage target wenas.minihata practical wenna one nethuwa athi,mage ge eha patte eka henama salli tiyenawa dan 60kata kittui dan oya tawa mokadda masters ekakata re idan padan karanawa
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    4k
    ලඟදි රිසාල්ට්ස් ආවා සෙට් එකකගේ (entrance exam)
    පට්ට සෙනගක් ලියනො දැන් ඕකත්...
    Law neh samaja balayak ena field ekak neh ekai .
    Man neethiya dannawa arakai mekai gagena inna ara samaharak innawane minissunta anayak wena
    Anna e jathiye low iq ewun ekka deal karannath epai
     
    • Like
    Reactions: Max_r

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,820
    15,325
    113
    New Zealand
    ආර්ට් වලින් තමයි කරන්නේ
    ආර්ට්වලින් කරන සබ්ජෙක්ට් මොනවද? ආර්ට් වලින් ඩිග්‍රි කරලා වයස පැන්නට පස්සේ රජයේ ජොබ් එකක්වත් ගන්න බෑ. දැන් රජයේ ජොබ්වලත් ඉන්නේ සයන්ස්, ටෙක්, කොමස් කරපු උන්. ප්‍රයිවට් කම්පැනිවලින් ලොකු තනතුරකට කොහොමටවත් ගන්නෙ නෑ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,303
    1
    31,975
    113
    - උඩරට -
    අවුරුදු 35 - 40 විතර වෙනකල් කෝස් කර කර ඉන්න උන් දන්නවද?
    මම දන්න එකෙක් ඉන්නවා වයස 34 බාහිර උපාධි කර කර ඉන්නව
    ඩිග්‍රී එක වටිනවා බන් ඒක ටමා තමන්ගේ තත්වේ පෙන්නන එකම සාධකේ..
    ගමේ උන්ට
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,820
    15,325
    113
    New Zealand
    aurudu kiyak ynwada bm okata
    LLB-Englishextendedweb_-scaled.png
    ඕපන් එකෙ හැටියට අවුරුදු 4-5ක් යනවලු. ඊට පස්සේ ලෝකොලේජ් එකේ ෆයිනල් ලියන්න ඕනි. ශේප් එකේ කරගෙන යන්න පුලුවන්. හැබැයි වැඩ ගොඩ ගහගෙන කරන අයටයි, ජොබ් ස්ට්‍රෙස් වැඩි අයට නම් හරි යන්නෙ නෑ.
     
    • Love
    Reactions: Nidarshana_k

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,778
    11
    3,334
    113
    ඉගෙනගත්තට ඒක practicle use වෙන්නැත්තං වැඩක් නෑ නේද
    ඇයි බං වැඩක් නැත්තෙ.
    සාමාන්‍යයෙන් කෙනෙකුට රුපියල් පනස්දහසක් ගෙවන තැන.

    ග්‍රැජුවේට් නම් අසූ දහසක් පමණ ගෙවනවා.

    මිනිස්සු ඉගෙන ගන්නෙ ඒකයි .

    මේවගේ රස්සා තාම තියන නිසා.

    තව එකක් කොලඹ ඉස්කෝල වලට ලමයි දානකොට ග්‍රැජුවේට් නම් + පොයින්ට් එකක්. :confused2:

    තව ග්‍රවර්මන්ට් ලෝන් ගන්න ඔය උප්ට තියනවා නම් +

    තව දේවල් හැව් ඉතිං මතක් වෙන්නෙ නෑ.