අවුරුදු 35 - 40 විතර වෙනකල් කෝස් කර කර ඉන්න උන් දන්නවද?
මම දන්න එකෙක් ඉන්නවා වයස 34 බාහිර උපාධි කර කර ඉන්නව
මම දන්න එකෙක් ඉන්නවා වයස 34 බාහිර උපාධි කර කර ඉන්නව
job ekak nedda?අවුරුදු 35 - 40 විතර වෙනකල් කෝස් කර කර ඉන්න උන් දන්නවද?
මම දන්න එකෙක් ඉන්නවා වයස 34 බාහිර උපාධි කර කර ඉන්නව
නෑ ජොබ් එකක් නෑjob ekak nedda?
නෑ කෝස් එකක් ෆලෝ කරන එක කියන්නේකෝස් කරනවා කියන්න මොකද්ද
කෝස් ෆලෝ කරන එකෙක්ද
කෝස් විකුනලා සල්ලි හොයන එකෙක්ද
ජොබ් එකක් නැතුව කරල වැඩක් තියදItin ban oya 50 60 unuth masters phd karanne.field change karanna hithila
ආර්ට් වලින් තමයි කරන්නේඋගේ ටාගට් එකක් ඇති බන්. හැබැයි ඌ බාහිර උපාධිය කරන්නේ ආර්ට්වලින් නම් වයස 35 පැන්නට පස්සේ මෙලෝ වැඩක් වෙන්නෙ නෑ. අඩුම් තරමේ රජයේ ජොබ් එකකටවත් යන්න වයස මදි. දැන් ඉතින් ආර්ට් කරන උන් මට බනින්න එපා. ආර්ට් ඩිග්‍රිවලට ජොබ් අඩුයි. ඒ ඩයල් එක මහන්සිවෙලා ඕපන් එකේ law ඩිග්‍රිය කරා නම් ඌට හොද අනාගතයක් තියනවා. වයස බලපාන්නෙත් නෑ. කවදහරි ජජ් කෙනෙක් වෙන්නත් පුලුවන්.
Kohomath job ne tama tawa awurudu tikakin kata unathජොබ් එකක් නැතුව කරල වැඩක් තියද
ඉගෙනගත්තට ඒක practicle use වෙන්නැත්තං වැඩක් නෑ නේදඉගෙනීම ඉතිං වටිනවා නේද
Eka ekenage target wenas.minihata practical wenna one nethuwa athi,mage ge eha patte eka henama salli tiyenawa dan 60kata kittui dan oya tawa mokadda masters ekakata re idan padan karanawaඉගෙනගත්තට ඒක practicle use වෙන්නැත්තං වැඩක් නෑ නේද
4kaurudu kiyak ynwada bm okata
Law neh samaja balayak ena field ekak neh ekai .4k
ලඟදි රිසාල්ට්ස් ආවා සෙට් එකකගේ (entrance exam)
පට්ට සෙනගක් ලියනො දැන් ඕකත්...
ආර්ට්වලින් කරන සබ්ජෙක්ට් මොනවද? ආර්ට් වලින් ඩිග්‍රි කරලා වයස පැන්නට පස්සේ රජයේ ජොබ් එකක්වත් ගන්න බෑ. දැන් රජයේ ජොබ්වලත් ඉන්නේ සයන්ස්, ටෙක්, කොමස් කරපු උන්. ප්‍රයිවට් කම්පැනිවලින් ලොකු තනතුරකට කොහොමටවත් ගන්නෙ නෑ.ආර්ට් වලින් තමයි කරන්නේ
ඩිග්‍රී එක වටිනවා බන් ඒක ටමා තමන්ගේ තත්වේ පෙන්නන එකම සාධකේ..අවුරුදු 35 - 40 විතර වෙනකල් කෝස් කර කර ඉන්න උන් දන්නවද?
මම දන්න එකෙක් ඉන්නවා වයස 34 බාහිර උපාධි කර කර ඉන්නව
aurudu kiyak ynwada bm okata
ඇයි බං වැඩක් නැත්තෙ.ඉගෙනගත්තට ඒක practicle use වෙන්නැත්තං වැඩක් නෑ නේද