මට නම් මුගේ සින්දු වල ඔය කියන තරම් රෙද්දක් නෑ . ඌ පොඩි ෆැන්ටසියක ඉන්නේ
Tickets ganna kalin Elakiriye mathey anlyse karanavaමොකෝ චරිත sales අඩුයි ද
රූකාන්ත , අසංග ඔය ඉන්නේ ගායකයෝTickets ganna kalin Elakiriye mathey anlyse karanava![]()
මට තේරෙන විදියට උගේ toxic fanbase එක නිසා ඌ ඇදගෙන ඉන්නේඋඹලා අපි ගොඩේ එකයි ඕවා තේරෙන්නේ නැත්තේ
අර ධනිත් පකය සින්දු වල සුවඳ ත් දීලා පහුගිය දොහොක
මට තේරෙන විදියට උගේ toxic fanbase එක නිසා ඌ ඇදගෙන ඉන්නේ
උගෙ සින්දු ඒකාකාරී බන්. ඌ ආපු මුල් කාලේ වෙනස් ස්ටයිල් එකක් නිසා හැමෝම අහන්න ගත්තා. හදන හදන සින්දුව හිට් නිසා ඌ ඒ ස්ටයිල් එකටමයි ඔක්කොම හැදුවේ. අනික තවත් උන් ඒ ස්ටයිල් එක ෆලෝ කරලා සින්දු හැදුවා. ඒකටම හරියන ගොං ගෝත ෆෑන්බේස් එකකුත් හැදුනා.හැබැයි දැන් නම් සෑහෙන්න උන්ට ඌව බෝරිං. ශිහාන්ගෙ හතර කේන්දරේ සින්දුවේ මියුසික් කරල තියෙන්නෙත් චරිතයා. ඒත් ඒකෙ ස්ටයිල් එක වෙනස්.මට නම් මුගේ සින්දු වල ඔය කියන තරම් රෙද්දක් නෑ . ඌ පොඩි ෆැන්ටසියක ඉන්නේ
දැන් කලුවො ටික අම්මෝ අය්යෝ අහ් ඌ ගාල කෑගහයි