Charitha Attalage concert ekey tickets dala neda

raaajit

Well-known member
  • Nov 4, 2007
    817
    977
    93
    https://www.yogeshwari.one/



    Screenshot 2026-06-13 220709.jpg
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    මට නම් මුගේ සින්දු වල ඔය කියන තරම් රෙද්දක් නෑ . ඌ පොඩි ෆැන්ටසියක ඉන්නේ

    උඹලා අපි ගොඩේ එකයි ඕවා තේරෙන්නේ නැත්තේ

    අර ධනිත් පකය සින්දු වල සුවඳ ත් දීලා පහුගිය දොහොක
     
    • Love
    Reactions: Spiderman.Ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,209
    113
    එකමත් එක රටක
    උඹලා අපි ගොඩේ එකයි ඕවා තේරෙන්නේ නැත්තේ

    අර ධනිත් පකය සින්දු වල සුවඳ ත් දීලා පහුගිය දොහොක
    මට තේරෙන විදියට උගේ toxic fanbase එක නිසා ඌ ඇදගෙන ඉන්නේ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට නම් මුගේ සින්දු වල ඔය කියන තරම් රෙද්දක් නෑ . ඌ පොඩි ෆැන්ටසියක ඉන්නේ
    උගෙ සින්දු ඒකාකාරී බන්. ඌ ආපු මුල් කාලේ වෙනස් ස්ටයිල් එකක් නිසා හැමෝම අහන්න ගත්තා. හදන හදන සින්දුව හිට් නිසා ඌ ඒ ස්ටයිල් එකටමයි ඔක්කොම හැදුවේ. අනික තවත් උන් ඒ ස්ටයිල් එක ෆලෝ කරලා සින්දු හැදුවා. ඒකටම හරියන ගොං ගෝත ෆෑන්බේස් එකකුත් හැදුනා.හැබැයි දැන් නම් සෑහෙන්න උන්ට ඌව බෝරිං. ශිහාන්ගෙ හතර කේන්දරේ සින්දුවේ මියුසික් කරල තියෙන්නෙත් චරිතයා. ඒත් ඒකෙ ස්ටයිල් එක වෙනස්.