මේ කතාව ඇත්තද නැත්තද දන් නෑ.හැබයි මේක තමයි යතාර්තය.
ජීව විද්යාව අනුව ජානවලින් මිනිස්සුන්ගෙ මානසික තත්වෙ භෞතික ශරීරෙ හා පෙනුම තීරනය වෙනවා.මිනිස්සුන්ගෙ ශරිර ලක්ශන පරම්පරා අනුව වෙනස්වෙනව වගෙම මානසික මට්ටම්,සිතුම් පැතුම්,ආකල්ප,යහගුන,මාහා පුරුශ ගති, ඇත්ත යුක්තිය ,බොරු කීම,වන්චාව,තමන් දුන්න විස්වාසෙ රැකීම,කිව්ව වචනෙ මත පිහිටීම අද පැක්ටික්ස්ලි පේන්නම තියෙනවා.
ලෝකෙ රටවල්ම,ප්‍රදේස තියෙනව කියන්නෙ ම පච,කරන්නෙ හොරකම් වන්චා.ඒ පරම්පරාගත ජාන
ආසියාවෙ කුල බෙදීම් මේවට පූර්න සමපාත නූනත් ඒ ඒ පරම්පරාවල ජානවලින් එන ලක්ශන තියෙනවා. වන්ශවත් මිනිහත් - පහලම ඉන්න මිනිහගෙ ජාන සිතුම් පැතුම් ආකල්ප උසස් ගති වලින් අහසට පොලවවගෙ.
මෙහෙම ජානවලින්ම මෙන්ම ඇස්පනාපිට මේ quality අවුලක් පේන්න තිබ්බත් කොයි මනුස්සයටත් වෙනස්කම් නොකලයුතුය යන සම්මතය ආගමික මෙන්ම පර්පාලන පැත්තෙන් පිරිගන්නවා.
නමුත්,ඇර නීච ජාන තියෙන අය රටේ සමාජෙ ඉහල ආවම කොයිකාටත් පේනවා ජීව විද්යාත්මක සත්ය අපි කොච්චර කොයිකවුරුත් එකයි කිව්වට.
ඩී.එස්.,ඩඩ්ලි,සර්ජෝන්,බන්ඩාරනායකලගෙ කොලිටි දුගී පැලෙන් ආපු නායකයන්ගෙ නෑ කියල බැලූ බැල්මට පේනවා.
සමාජෙ කියමනක් තියෙනවා කාල බීල හිටි එකා දෙනදේ නොකා නොබී හිටී එකා රජ උනදා නෑ කියලත්.
කොහොමත් පරම්පරාගත ජාන වලින්ගේන දේ කර්මෙ වගෙ තමයි. Especially ,උසස් මනුස්ස ගති- පෞර්ශය-සත්ය වචනෙ පිහිටීම.
අද රටක් වශයෙන් පසුවන තත්පරයක් ගානෙ පච විදින එක රජයෙ නිල සන්ස්කෘතිය සහ ප්‍රතිපත්තිය වෙලා.මේක පිටින් බලනකොට ලොකු ඩැමේජ් එකක් රටේ කොලිටි එකට සහ රටේ විස්වාසනීය බව අන්තර්ජාතික කටයුතුවලදි.පිටරටක මිනිස්සු ලන්කාවෙ ප්‍රොෆ්යිල් එක කියනකොට පචම බොරුම කියන ජාතියක් කියල හදුන්වනකොට ඒව ඉතිහාසෙ ලියවෙනවා