🟥 පවුල් ජීවිතයක් ගත කරන්න නුසුදුසු කෙල්ලන්ගෙ ජොබ් මොනවද ?🟥

mall_9n

Well-known member
  • Apr 19, 2026
    451
    1,186
    93
    එකෙන්ම ගැහැනු නර්ස්, පිරිමි ඩොක්ටර්.

    ගොඩක්ම කසාද බැදපු එවුන් (වෙන උන්ව බැදල ඉන්න උන්) ෆක් එක දානවාම තමයි 90% ක්.

    මෙඩිකල් ෆීල්ඩ් එකේ මොන හුයන්නක් ද මන්ද ඒක නම්, කරුමක්කාර ෆීල්ඩ් එකක්.

    ලේඩි ඩොක්ටර්ස් ල නම් සාමන්‍යයෙන් අඩුයි එහෙම යන.

    බැදපු ඉස්කෝල ටීචර්ස් ලත් ගොඩක්ම කාත් එක්ක හරි ෆක් එක දානව, අපි හිතන්නෙ නැති වයස් වල අය ඉතින් පොඩි කොල්ලො එක්ක, හද්ද නාකි මිනිස්සු එක්ක.

    අනිත් එක air hostess ල. සවුත්තු ජීවිත. (මම මේ කියන්නෙ බැදල නැති උන් නෙමෙයි, බැදපු උන්).

    එහෙම නොවන අයත් ඉන්නව. ඒක නිසා හැමෝම නෙමෙයි. ඒත් හෙනම රිස්කි ඕකුන් බදින එක නම්.

    කවෘ හරි හිතනව නම් සලකල නෑ කියල එහෙමත් නෙමෙයි, වල් වලත්ත ගෑනු පිරිමි දෙගොල්ලම ඉන්නව.
    හැබැයි නර්ස් කෑලිනම් මරු බං sexy
    අනික බෑන්කිං සෙක්ටර් එකෙ ගෑනු තද රතු flag ;)
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,193
    9,793
    113
    ජොබ් එක් අදාල නෑ..

    ලොකු තනතුරක ඉන්න එකක් උනත් සුවර් නෑ
    සාරී ඇදපු රජයේ ලොකු නෝනල රජයේ වාහනේම සුදු ෂර්ට් ගහපු ඩ්‍රයිවර් එක්ක රූම් එනවා ඇස් දෙකට දැක ඇත
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,307
    17,807
    113
    සාරී ඇදපු රජයේ ලොකු නෝනල රජයේ වාහනේම සුදු ෂර්ට් ගහපු ඩ්‍රයිවර් එක්ක රූම් එනවා ඇස් දෙකට දැක ඇත
    මල්ලි ආලකමන්දාවෙද වැඩ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,046
    3,799
    113
    මේ කතාව ඇත්තද නැත්තද දන් නෑ.හැබයි මේක තමයි යතාර්තය.

    ජීව විද්යාව අනුව ජානවලින් මිනිස්සුන්ගෙ මානසික තත්වෙ භෞතික ශරීරෙ හා පෙනුම තීරනය වෙනවා.මිනිස්සුන්ගෙ ශරිර ලක්ශන පරම්පරා අනුව වෙනස්වෙනව වගෙම මානසික මට්ටම්,සිතුම් පැතුම්,ආකල්ප,යහගුන,මාහා පුරුශ ගති, ඇත්ත යුක්තිය ,බොරු කීම,වන්චාව,තමන් දුන්න විස්වාසෙ රැකීම,කිව්ව වචනෙ මත පිහිටීම අද පැක්ටික්ස්ලි පේන්නම තියෙනවා.

    ලෝකෙ රටවල්ම,ප්‍රදේස තියෙනව කියන්නෙ ම පච,කරන්නෙ හොරකම් වන්චා.ඒ පරම්පරාගත ජාන
    ආසියාවෙ කුල බෙදීම් මේවට පූර්න සමපාත නූනත් ඒ ඒ පරම්පරාවල ජානවලින් එන ලක්ශන තියෙනවා. වන්ශවත් මිනිහත් - පහලම ඉන්න මිනිහගෙ ජාන සිතුම් පැතුම් ආකල්ප උසස් ගති වලින් අහසට පොලවවගෙ.
    මෙහෙම ජානවලින්ම මෙන්ම ඇස්පනාපිට මේ quality අවුලක් පේන්න තිබ්බත් කොයි මනුස්සයටත් වෙනස්කම් නොකලයුතුය ‍යන සම්මතය ආගමික මෙන්ම පර්පාලන පැත්තෙන් පිරිගන්නවා.
    නමුත්,ඇර නීච ජාන තියෙන අය රටේ සමාජෙ ඉහල ආවම කොයිකාටත් පේනවා ජීව විද්යාත්මක සත්ය අපි කොච්චර කොයිකවුරුත් එකයි කිව්වට.
    ඩී.එස්.,ඩඩ්ලි,සර්ජෝන්,බන්ඩාරනායකලගෙ කොලිටි දුගී පැලෙන් ආපු නායකයන්ගෙ නෑ කියල බැලූ බැල්මට පේනවා.
    සමාජෙ කියමනක් තියෙනවා කාල බීල හිටි එකා දෙනදේ නොකා නොබී හිටී එකා රජ උනදා නෑ කියලත්.
    කොහොමත් පරම්පරාගත ජාන වලින්ගේන දේ කර්මෙ වගෙ තමයි. Especially ,උසස් මනුස්ස ගති- පෞර්ශය-සත්ය වචනෙ පිහිටීම.
    අද රටක් වශයෙන් පසුවන තත්පරයක් ගානෙ පච විදින එක රජයෙ නිල සන්ස්කෘතිය සහ ප්‍රතිපත්තිය වෙලා.මේක පිටින් බලනකොට ලොකු ඩැමේජ් එකක් රටේ කොලිටි එකට සහ රටේ විස්වාසනීය බව අන්තර්ජාතික කටයුතුවලදි.පිටරටක මිනිස්සු ලන්කාවෙ ප්‍රොෆ්යිල් එක කියනකොට පචම බොරුම කියන ජාතියක් කියල හදුන්වනකොට ඒව ඉතිහාසෙ ලියවෙනවා
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,299
    113
    මාලඹේ
    ටීච ලගෙ අව්ල පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද
    ගෙදර ආවම හෙනම කංකරච්චලේ උන් ගෙදරත් ඉන්නේ ඉස්කොලේ කියලා හිතාගෙන
    ගෙදර එවුන්ට කනක් ඇහිලා ඉන්න නැ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,046
    3,799
    113
    ගෙදර ආවම හෙනම කංකරච්චලේ උන් ගෙදරත් ඉන්නේ ඉස්කොලේ කියලා හිතාගෙන
    ගෙදර එවුන්ට කනක් ඇහිලා ඉන්න නැ
    But, bed ekedi, ayeth Mula edala karagena karagena yanna kiyana nisa wasiyi, mahansiyi. Enisa teachers la badinawa nam Cupid ton ekak Dawaddata illagannalu
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    275
    301
    63
    Gampaha
    ඩී.එස්., ඩඩ්ලි, සර්ජෝන්, බන්ඩාරනායකලගෙ කොලිටි දුගී පැලෙන් ආපු නායකයන්ගෙ නෑ කියල බැලූ බැල්මට පේනවා.
    සමාජෙ කියමනක් තියෙනවා කාල බීල හිටි එකා දෙනදේ නොකා නොබී හිටී එකා රජ උනදා නෑ කියලත්.
    කොහොමත් පරම්පරාගත ජාන වලින්ගේන දේ කර්මෙ වගෙ තමයි. Especially ,උසස් මනුස්ස ගති- පෞර්ශය-සත්ය වචනෙ පිහිටීම.
    අද රටක් වශයෙන් පසුවන තත්පරයක් ගානෙ පච විදින එක රජයෙ නිල සන්ස්කෘතිය සහ ප්‍රතිපත්තිය වෙලා.මේක පිටින් බලනකොට ලොකු ඩැමේජ් එකක් රටේ කොලිටි එකට සහ රටේ විස්වාසනීය බව අන්තර්ජාතික කටයුතුවලදි.පිටරටක මිනිස්සු ලන්කාවෙ ප්‍රොෆ්යිල් එක කියනකොට පචම බොරුම කියන ජාතියක් කියල හදුන්වනකොට ඒව ඉතිහාසෙ ලියවෙනවා

    Mee set eken බන්ඩාරනායකල ehema akramanikayanta gathi wela thamangee un paawa deepu parampara valin ena un. Wickramasingelath ehema thamyi.
    Eekayi adath karanne rata pita unta paawa deema, goda denekuta novenunata.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,307
    17,807
    113
    ගෙදර ආවම හෙනම කංකරච්චලේ උන් ගෙදරත් ඉන්නේ ඉස්කොලේ කියලා හිතාගෙන
    ගෙදර එවුන්ට කනක් ඇහිලා ඉන්න නැ
    අපේ ගෙවල් වල නම් එහෙම නෑ හැබැයි :p