තවත් හයිප් එකක් වෙච්ච නිසාත් බොහො තැන් වල සඳහන් වෙච්ච නිසාත් තීරණය කරා බලන්න .
ඉතිං මගෙ විචාරය මෙන්න .
මෙක මට හිතෙන්නෙ අර මෑත ආපු ලංකාවෙ චිත්‍රපටවල තියෙනෙ මලයාලම් සිනමාවෙ වගෙම කන්නඩා ,තෙලුඟු සිනමාවල් වල සොරූපය රැගත් චිත්‍රපටයක් කියලා .
අපෙ අල්ලපු රට වෙච්ච ඉන්දියාවෙ සිනමාවෙ කලක් රජ කල උතුරු ඉන්දියානු බොලිවුඩ් සිනමාව පසුගිය දශකයෙ කඩා වැටි දකුණු ඉන්දීය රීජනල් සිනමාවන් වන දමිළ ,තෙලිඟු ,කන්නඩා ,මලයාලම් සිනමාවෙ නැගීසිටීමෙ රස්නය සහ බොක්ස් ඔෆිස් අතර තෙලිඟු කන්නඩා චිත්‍රපට මුල් පෙලට පැමිණීමෙ හුලං අපිටත් වැදිලාදො කියා සිතෙනවා මෙ ෆාදර් චිත්‍රපටය බැලුවහම.
මෙ ෆාදර් චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ ගම්පහ ප්‍රදෙශෙ පාතාලයට සම්බන්ධ ඔස්මන්ඩ් ගුණසෙකරගෙ ජීවිත කතාවෙ එක් පරිච්ඡේදයක් .
චිත්‍රපටයෙ මුල් මිනිස්ස්තු කිහිපයෙ වැඩිහිටිය් ඔස්මන්ඩ්ව ඝාතනය කරන්න තැතක් පෙන්වනවා පස්සෙ ඔස්මන්ඩ්ගෙ බැක් ස්ටොරි එක පෙන්වන්න ගන්නවා.
චිත්‍රපටයට ගොඩාක්ම පාදක වෙන්නෙ හැත්තෑව දශකයෙ අගභාගය සහ අසූව දශකය .
සිරිමා මැතිණියගෙ ආණ්ඩුව පෙරලිලා ජේ ආර් ජයවර්ධන හයෙන් පහක බලයක් ලබාගෙන ඒ ජේ ආර් ගෙ යු ඇන් පී ආණ්ඩුව විසින් ඉන් එහාට දේශපාලනික වශයෙන් කළ කී මජරකම් ජඩකම් මෙ චිත්‍රපටයෙ විටින් විට පෙන්වනවා. විෂේශයෙන් චණ්ඩින්ට දේශපාලන බැකින් එක හම්බවීම ,අසූ තුනෙ ජූලි කලබලය ,ඒ වගෙම වවුල් කැලෙ සමූහ මිනිස් ඝාතනය වගෙ දේවල් පවා මේ චිත්‍රපටයෙ නිරූපණය වෙනවා.
මෙකෙ රඟපෑම් ගැන කිව්වොත් ඥානෙ අයියාට ඉන්න ජගත් මනුවර්ණ ඒ චරිතය නියමෙට කරනවා ,ඥානෙ අයියා කියන්නෙ ගමෙ මැරයා කසිප්පු පෙරලා හම්බ කරන එකෙක් .
ඔස්මන්ඩ් ගුනසෙකරව චිත්‍රපටයෙ හඳුන්වන්නෙ ඩෙස්මන් විදියට .
වැඩිහිටි ඔස්මන්ඩ් ට සෞම්‍ය ලියනගෙ සහ තරුණ ඔස්මන්ඩ්ට පූජන දන්දෙනිය පණපොවනවා.
පූජන ඒ ඔස්මන්ඩ් ගෙ චරිතෙට යම් සාධාරණයක් කරනවා කියලා මට හිතෙනවා ඥානෙට හිටිය ජගත් මනුවර්ණ වගෙම.
චිත්‍රපටය අවසාන භාගෙ අර වවුල්කැලෙ සමූහ මිනිස් ඝාතනයට සම්බන්ධ පොලිස් ඕ අයි සී සහ ඔහුගෙ මාමණ්ඩිය වූ ඒ ප්‍රදේශයෙ ප්‍රාදේශීයෙ දේශපාලඥයාට උසාවිය ඇතුලෙ වෙඩි තියලා ඝාතනය කරනවා ඔස්මන්ඩ් විසින් .
ඔස්මන්ඩ් මේක ඇත්තටම කරපු එකක් කියලා තමා දැනගන්න ලැබුණෙ .
චිත්‍රපටයෙ නිරූපණය කරන විදියට ඔස්මන්ඩ් කලෙ හරි වීර ක්‍රියාවක් කියන එක තමා බලන කෙනාට හැඟෙන්නෙ .
හැබැයි උසාවියක් ඇතුලෙ තුවක්කුවක් අරන් ඇවිත් ඝාතනය කරන එක නම් අනුමත කල නොහැක්කක් .
හැබැයි ඒ කාලෙ (88/89) කාලෙ ලංකාවෙ නීතිය වල් වැදිලා පොලිසිය දේශපලකයො කරපු කියු දෑ එක්ක ඔස්මන්ඩ් ගෙ ක්‍රියාව ටිකක් හිරොයික් බවක් මතු වෙනවා .
මෙකෙ මන් සිත්ගත්ත දේ තමා ඒ චිත්‍රපටය බොහො තැන් වල හැත්තෑව ,අසූව දශක වල ඒ ඇඳුම් ආයිත්තම් ,පසුතලය වගෙ දේවල් නියමෙට නිර්මාණය කරලා තියෙනවා. ආර්ට් ඩිරෙක්ටින් පැත්තෙන් ඒ වැඩෙ සාර්ථකයි කියලා තමා මට හිතෙන්නෙ .
මෙකත් මට හිතෙන්නෙ අර වාලම්පුරි වගෙම වයිබ් එකක් එක පැත්තකින් යනවා .
හැත්තෑව අසූව දශක වල ජීවත් වෙච්ච වයසට වඩා ඇට්ටර පෙනුම තියෙන සරම ,කමිසෙ ඇඳගත්ත එච්චර තරබාරු තඩි බඩවල් නැති ලංකවෙ නිර්ධනපන්තිය සහ පොලිසිය ඇතුලු දේශපාලන සහචරයන් විසින් පීඩාවට ලක්වීම වලට භාජනය වෙන දේ මෙතනත් පෙනවා.
වාලම්පුරි එකෙත් ඒ වගෙම දෙයක් සහ මෙතනත් එක පැත්තකින් එකම තමා පෙන්නෙ .
මේ ෆිල්ම් එක හැබැයි සත්‍ය සිදුවීම් පාදක කරගෙන හදපු එකක් .
සමස්ථය විදියට කිව්වොත් ෆිල්ම් එක විවිධ පැති වලින් හොඳ පෙනුනන්ත් හයිප් එකෙ තරම් දෙයක් නැහැ .
දකුණු ඉන්දීය සිනමා ආභාෂය ආක්‍රමණය කරල තියෙනව ආයෙ මදි නොකියන්න කියන එක මෙ ෆාශර් ෆිල්ම් එකෙන් හොඳටම පෙනව.
මන් කලින් චිත්‍රපට විචාර වල (වාලම්පුරි, රාණි,නෙළුම් කුළුනා
කිව්ව වගෙ මෙක රජ කතා බණ කත මල් කතා වලට සාපෙක්ෂව සිරා.