🟥 පවුල් ජීවිතයක් ගත කරන්න නුසුදුසු කෙල්ලන්ගෙ ජොබ් මොනවද ?🟥

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,009
    31,782
    113
    වේසකම තමයි ලොල් නුසුදුසුකම වෙන්නේ...
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,996
    4,561
    113
    පිරිමි වගේ නෙමෙයි බං උන්ට... අපි කීයක් හරි වැඩියෙන් හෙව්වම එයාලට දෙයක් කරලා දෙන්න නේ හිතන්නේ... උන්ට එහෙම නෑ... සල්ලි හොයද්දි ඔලුව ඉදිමෙනවා.... කිසි දෙයක් කතා කරලා විසඳගන්න බෑ... පණ්ඩිත වෙනවා.....රිලේශංශිප් එක ටිකක් දුර වෙනවා.... ඒවගේ ඉන්න ගෑනු කරන ඒව බල බල ඇවිත් උබෙ ඔලුව කනවා... ඒවම කරන්න ඕනි වෙනවා.... තව ඕනි නම් තියෙනවා
    yes true..its called hypergamy. they always want someone above them. they dont want someone below them. if they get more salary they start to think of you as non value addition. all this talk about honesty and loyaltyb take a back seat.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    හැබැයි නර්ස් කෑලිනම් මරු බං sexy
    අනික බෑන්කිං සෙක්ටර් එකෙ ගෑනු තද රතු flag ;)

    ඒකනෙ ඩොකාල රැවටිල ගහන්නෙ 😌

    අනිත් එක නර්ස් ල හෙනම ගොබ්බයි සහ මෝඩ ගස්, ඩොකෙක් කිව්වොත් ඕනෙ දෙයක් කරයි ගොඩක් උන්.

    ගෙදර ගෑනි වෙනම ඉන්නව, හොස්පිටල් එකේ වෙනම ගැහිලි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,999
    23,916
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එතකොට ගෑනී ගෙදර නෙ බන් තියාගන්න වෙන්නෙ
    යකෝ උන්මාද චිත්‍රතත් බඩවුනා එක්ටැම්ගේ ඇතුලේ.... (2)
    වටේ යන එක නැව් කඹ දැම්මත් යනව බන්....

    ගෑණු නොපතන් සල්ලිම පතන්...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මල්ලි ආලකමන්දාවෙද වැඩ
    නෑ බන්. ඉස්සර අපි නිතර සෙට් වෙන තැනක් තමයි බණ්ඩාරගම බොල්ගොඩ පාලම අයිනේ කමාරෝ එක,දැන් නම් මෙලො රහක් නෑ වහලද කොහෙද, මෙහා පැත්තෙ රෙස්ටොරන්ට් එක එහා පැත්තෙ රූම්ස්.. ඇහැ දාගෙන ඉන්න කොට දැකපු දේවල් තමා.
     
    • Wow
    Reactions: Tricle_Buwa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,288
    25,477
    113
    උඹ ට පොල් ලෙල්ලක් වත් ගහගන්න බැරි නම් ගෑණු ගන්න එපා
     

    dragonsl

    Junior member
  • Dec 2, 2024
    56
    72
    18
    රස්සාවක් කරනවා කියන එකේ තේරුමම ඉතින් පවුලට අමතරව තවත් නායකත්වයක් යටතේ ඉන්නවා කියන එක. ඔතනයි ගැටීම එන්නෙ