Opz ehemada2012 ඉදන් කෝමා වෙලාද හිටියෙ පොන්ස්? ඒක 10% කරල කොච්චර කල්ද.
තොගෙ ටෝටල් annual ඉන්කම් එක ලක්ශ 18ට අඩුනන්ම් ලිවුමක් දීලා ශේප් උනැකි
ඔතන පොඩි වැරදි තේරුම් ගැනීමක් තියෙන්නෙ. ලංකාවෙ බදු ගහන්නෙ උඹේ මුලු ආදායමට. ඒකට FD පොලියත් ඇතුලත් වෙනවා. WHT කියන්නෙ බද්දක් නෙවී, බදු අයකරගන්න විදියක්.ලංකාවේ FD එකකට රු. මිලියන 2ක් මාස 3කට දැම්මොත්, ඒකට ලැබෙන පොලියෙන් 5% බද්ද අඩු කරනවාද? එහෙම නම් ඒ බද්ද ගණනය කරන්නේ කොහොමද? පොලිය ලැබෙන වෙලාවේම බැංකුවෙන් අඩු කරනවාද, නැත්නම් වෙනම ගෙවන්න ඕනද?”
එහෙම ඕන නැහැTIN number දීලා බැංකුවේ කොළ ටික පුරවපුවම හරි.. හැබැයි ඉතින් පෙන්නන වෙයි ඕව ටැක්ස් ගෙවල හොයපු සල්ලි කියලා..
ලංකාවේ FD එකකට රු. මිලියන 2ක් මාස 3කට දැම්මොත්, ඒකට ලැබෙන පොලියෙන් 5% බද්ද අඩු කරනවාද? එහෙම නම් ඒ බද්ද ගණනය කරන්නේ කොහොමද? පොලිය ලැබෙන වෙලාවේම බැංකුවෙන් අඩු කරනවාද, නැත්නම් වෙනම ගෙවන්න ඕනද?”
අවුරුද්දක සම්පූර්ණ ආදායම ලක්ෂ 18ට අඩු නම් TIN නම්බරේ එක්ක WHT ෆෝම් එකක් බැංකුවට දුන්නම ඇති.Ethakota ban oka wena rataka idan hamba karana ekektath balapanwada? Incomr eka sapekashawa mehe expenses thiyanwa ne ban. Api legit details denna onada payslip bank statement penanna onada letter ekak deddi ?