5% tax එක වදිනවද😳

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    ලංකාවේ FD එකකට රු. මිලියන 2ක් මාස 3කට දැම්මොත්, ඒකට ලැබෙන පොලියෙන් 5% බද්ද අඩු කරනවාද? එහෙම නම් ඒ බද්ද ගණනය කරන්නේ කොහොමද? පොලිය ලැබෙන වෙලාවේම බැංකුවෙන් අඩු කරනවාද, නැත්නම් වෙනම ගෙවන්න ඕනද?”
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,410
    8,556
    113
    TIN number දීලා බැංකුවේ කොළ ටික පුරවපුවම හරි.. හැබැයි ඉතින් පෙන්නන වෙයි ඕව ටැක්ස් ගෙවල හොයපු සල්ලි කියලා..
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    2012 ඉදන් කෝමා වෙලාද හිටියෙ පොන්ස්? ඒක 10% කරල කොච්චර කල්ද.

    තොගෙ ටෝටල් annual ඉන්කම් එක ලක්ශ 18ට අඩුනන්ම් ලිවුමක් දීලා ශේප් උනැකි
    Opz ehemada 😁 banks ekka ganu Denu nah ban lankawata salli dameth naha kalekin😊 Tnx for the update ban.
     
    • Love
    Reactions: Sonik Sonik

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,293
    72,064
    113
    ලංකාවේ FD එකකට රු. මිලියන 2ක් මාස 3කට දැම්මොත්, ඒකට ලැබෙන පොලියෙන් 5% බද්ද අඩු කරනවාද? එහෙම නම් ඒ බද්ද ගණනය කරන්නේ කොහොමද? පොලිය ලැබෙන වෙලාවේම බැංකුවෙන් අඩු කරනවාද, නැත්නම් වෙනම ගෙවන්න ඕනද?”
    ඔතන පොඩි වැරදි තේරුම් ගැනීමක් තියෙන්නෙ. ලංකාවෙ බදු ගහන්නෙ උඹේ මුලු ආදායමට. ඒකට FD පොලියත් ඇතුලත් වෙනවා. WHT කියන්නෙ බද්දක් නෙවී, බදු අයකරගන්න විදියක්.

    ඔතනදි කරන්නෙ උඹ පස්සෙ ගෙවන එකක් නෑ කියලා හිතලා උඹෙන් මුලදිම උඹ ගෙවන්න ඕන බද්දෙන් කෑල්ලක් අයකරගන්න එක. එතකොට උඹ හරියට් බදු ගෙව්වෙ නැතතත් ආන්ඩුවට උඹෙන් එන්න ඕන එකෙන් කෑල්ලක් එනවා. උඹේ ආදායම බදු ගහන range එකට අඩුයි නම්, අර WHT වලට කපපු එක ආයි ගන්න පූලුවන්, නැත්තන් වැඩි නම් ඉතුරු ටික ගෙවනකොට අර WHT එකට කපපු ගාන අඩු කරලා ඉතුරු ටික ගෙවන්න පුලුවන්.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,711
    5,438
    113
    TIN number දීලා බැංකුවේ කොළ ටික පුරවපුවම හරි.. හැබැයි ඉතින් පෙන්නන වෙයි ඕව ටැක්ස් ගෙවල හොයපු සල්ලි කියලා..
    එහෙම ඕන නැහැ
    අවුරුද්දෙ ආදායම ලක්ශ 18ට අඩු නං බැංකුවෙ ෆෝම් එක ෆිල් කරාම එච්චරයි. සල්ලි හම්බ කරපු විදිය පෙන්නන්න හරි අහන්නෙ හරි නැහැ

    තාරකකැෆ් හරියට විස්තරේ දාල තියෙනවා
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,675
    1,198
    113
    Mars
    dan 10% tax eka.
    com bank eke man FD dankota interest eka calculate wenane, passe account ekata interest eka watena kota oya kapapu gana watenava, Eth dan com bank eke un tax eka adu karala thamai account ekata danne. lol
     
    • Like
    Reactions: AnuradhaRa

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    327
    313
    63
    ලංකාවේ FD එකකට රු. මිලියන 2ක් මාස 3කට දැම්මොත්, ඒකට ලැබෙන පොලියෙන් 5% බද්ද අඩු කරනවාද? එහෙම නම් ඒ බද්ද ගණනය කරන්නේ කොහොමද? පොලිය ලැබෙන වෙලාවේම බැංකුවෙන් අඩු කරනවාද, නැත්නම් වෙනම ගෙවන්න ඕනද?”

    5% WHT ekk oyage interest income eken deduct wenawa.
    Annually 1.8 million income ekak nettam form ekak thiyanawa eka fill karala dunnoth kapanne ne
    Annually 1.8 million income eka wedi nam WHT widyata adu karapu gana oyage annual taxable income eken calculate karana tax ekata karapu payment ekak widiyata adu karaganna puluwan
    WHT kiyanne tax eka collect karaganna method ekak misak tax ekak nemei.
     
    • Like
    Reactions: meknick29

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    Ethakota ban oka wena rataka idan hamba karana ekektath balapanwada? Incomr eka sapekashawa mehe expenses thiyanwa ne ban. Api legit details denna onada payslip bank statement penanna onada letter ekak deddi ?
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,581
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ethakota ban oka wena rataka idan hamba karana ekektath balapanwada? Incomr eka sapekashawa mehe expenses thiyanwa ne ban. Api legit details denna onada payslip bank statement penanna onada letter ekak deddi ?
    අවුරුද්දක සම්පූර්ණ ආදායම ලක්ෂ 18ට අඩු නම් TIN නම්බරේ එක්ක WHT ෆෝම් එකක් බැංකුවට දුන්නම ඇති.