රනිල් කිව්ව නම් මේක විශ්වාස කරන්න වෙනවා.මෙයා රටේ තෙල් නැති වෙන කතාව, රට බංකොලොත් වෙන කතාව කිව්වේ ඊට අවුරුද්දකට විතර කලින්. ඒකත් ඒවගේම උනා.
රනිල් ජූලි මාසේ පාර්ලිමේන්තුවට එනවා කියලා කතාවක් තියනවා. දිනය ජූලි 7 ලු. ඇත්තක්ද බොරුවක් දන්නෙ නැ
They all create the problem, and then playing the savior too.
same playbook as the easter attacks.
මෙයා රටේ තෙල් නැති වෙන කතාව, රට බංකොලොත් වෙන කතාව කිව්වේ ඊට අවුරුද්දකට විතර කලින්. ඒකත් ඒවගේම උනා.