E kiwwe ?leek wela neda eka?
Ow walampuri ekata sapekshawa meke podi Quality ekak thibbaවාලම්පුරි වලට වඩා හොදයි කියලා හිතුනා!
------ Post added on Jun 14, 2026 at 10:50 PM
E kiwwe ?leek wela neda eka?
Ow walampuri ekata sapekshawa meke podi Quality ekak thibbaවාලම්පුරි වලට වඩා හොදයි කියලා හිතුනා!
Ara suraj mapa ge ehema scene ekak thiyenawa neh ?Poddak witara gay wage scene ekakut tyenawa. Masculinity wedi nisa. Gay set eka aasa film ekak.
හිරේදි වෙන සීන් මෙහෙමයි කියල පෙන්න නේ.. අනික ඒකේ සුරාජ් ගේ නෙමේ.. උ ව මරන්නේ පොඩි කෙල්ලෙක් රේප් කරනන් යන නිසා නේ..Ara suraj mapa ge ehema scene ekak thiyenawa neh ?
Gay kattiya asa nisada danne naha kollata poddak rawulak nathi pretty boy type eke ekekwa gatte
අන්න මට සඳහන් කරන්න මිස්වෙච්ච තැනක් උඹ සඳහන් කරාවාලම්පුරි එකට වඩා සෑහෙන්න හොඳයි, ඩෙස්මන් ගේ තරුන කාලේ ට රඟ පාන එකානම් ගොඩක් හොඳටම ඒ චරිතේ කරනව...
Overall 7/10 දෙන්න පුලුවන් මට...
සිංදුව චාමරය ගේ මාර විදිහට බ්ලෙන්ඩ් උනා නේ බං හිතපු නැති තැනකින් ප්ලේ උනේ මට නම්....
අප්පට කෙලියා නේ ද තරුන කැල![]()
මන් හිතනවා ඒ වගෙ චරිත සුරාජ් මාපා වගෙ එකෙක්ට ගැලපෙන්නෙ නැහැ කියලා .හිරේදි වෙන සීන් මෙහෙමයි කියල පෙන්න නේ.. අනික ඒකේ සුරාජ් ගේ නෙමේ.. උ ව මරන්නේ පොඩි කෙල්ලෙක් රේප් කරනන් යන නිසා නේ..
කවුද එකෙක් youtubeදාලා.. අයින් කරන්න කලින් බලපල්ලා..
Pawasanna mithuraආර්ට් ඩිරෙක්ටින් පැත්තෙන් පොඩි පොඩි අඩුපාඩුකම් දැක්කා.
Ehemada ?බලන්න පුලුවන් එකක් නම් බලනවා අද...
සූර්යයා ඉන්න කරුප්පු බැලුවා ඊයේමෙලෝ රහක් නෑ තනිකරම ගූ ගොඩක්
Youtube dala thibba password copyright case nisa remove karalalink ekak thiyena ekek dapn
ඩෙස්මන් ජපානෙ ඉඳන් ලංකාවට එද්දි කාර් එකේ ජනේලෙන් කෝච්චියක් පෙන්නන ශොට් එකක් තියෙනව. S11 සෙට් එකක්. 90 ගනන් වල මොන S11 ද?Pawasanna mithura