Father (ෆාදර් )බැලුවෙමි

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,395
    5,932
    113
    Ara suraj mapa ge ehema scene ekak thiyenawa neh ?
    Gay kattiya asa nisada danne naha kollata poddak rawulak nathi pretty boy type eke ekekwa gatte
    හිරේදි වෙන සීන් මෙහෙමයි කියල පෙන්න නේ.. අනික ඒකේ සුරාජ් ගේ නෙමේ.. උ ව මරන්නේ පොඩි කෙල්ලෙක් රේප් කරනන් යන නිසා නේ..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,232
    12,472
    113
    Piliyandala
    වාලම්පුරි එකට වඩා සෑහෙන්න හොඳයි, ඩෙස්මන් ගේ තරුන කාලේ ට රඟ පාන එකානම් ගොඩක් හොඳටම ඒ චරිතේ කරනව...

    Overall 7/10 දෙන්න පුලුවන් මට...

    සිංදුව චාමරය ගේ මාර විදිහට බ්ලෙන්ඩ් උනා නේ බං හිතපු නැති තැනකින් ප්ලේ උනේ මට නම්....

    අප්පට කෙලියා නේ ද තරුන කැල ☺️
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,171
    1
    13,045
    113
    Gotham City

    අන්න මට සඳහන් කරන්න මිස්වෙච්ච තැනක් උඹ සඳහන් කරා
    චාමරගෙ සින්දුව සහ එක ප්ලෙ වෙන තැන .එක හිතන්නෙ නැති තැනක එක පාරටම ප්ලෙ වෙන්නෙ .
    මටත් ඒ කෑල්ල සෙට්.
    ඒ සින්දුව එක්ක හිරෙ සීන් එකයි හිරෙන් නිදහස් වෙන එකයි පෙන්වන සීන් යනවා.

    හිරේදි වෙන සීන් මෙහෙමයි කියල පෙන්න නේ.. අනික ඒකේ සුරාජ් ගේ නෙමේ.. උ ව මරන්නේ පොඩි කෙල්ලෙක් රේප් කරනන් යන නිසා නේ..
    මන් හිතනවා ඒ වගෙ චරිත සුරාජ් මාපා වගෙ එකෙක්ට ගැලපෙන්නෙ නැහැ කියලා .

    අර ඊට කලින් යන ඩයලොග් ලයින් එකට මන් කැමති .

    "මන් දන්නවා ඕකාව ,ඕකා ඇස් දෙකෙන් බලලා ඇට දෙකෙන් හිතන එකෙක් "
    ------ Post added on Jun 14, 2026 at 11:51 PM
     
    • Like
    Reactions: tinto brass

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,045
    1
    31,580
    113
    - උඩරට -
    බලන්න පුලුවන් එකක් නම් බලනවා අද...
    සූර්යයා ඉන්න කරුප්පු බැලුවා ඊයේ 😕 මෙලෝ රහක් නෑ තනිකරම ගූ ගොඩක්
     
    • Love
    Reactions: BruceWayne92

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,564
    1
    99,767
    113
    33
    Kalutara
    Pawasanna mithura
    ඩෙස්මන් ජපානෙ ඉඳන් ලංකාවට එද්දි කාර් එකේ ජනේලෙන් කෝච්චියක් පෙන්නන ශොට් එකක් තියෙනව. S11 සෙට් එකක්. 90 ගනන් වල මොන S11 ද?
    ඩෙස්ම්න්ගෙ නංගිගෙ වෙඩිම ගත්ත් ගෙදර වහල ෆිනිශින් වහලක් තියෙන්නෙ. 90 ගනන් වල මොන ෆිනිශින් වහලවල්ද?
    සිගරට් පැකට් එක 3 roses වෙච්ච, ගිනි පෙට්ටිය පවා අලියා ගිනි පෙට්ටිය වෙච්ච ෆිල්ම් එකක ඒ වගේ දේවලුත් ලොකු දුර්වලතා තමා.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,171
    1
    13,045
    113
    Gotham City
    ඩෙස්මන් ජපානෙ ඉඳන් ලංකාවට එද්දි කාර් එකේ ජනේලෙන් කෝච්චියක් පෙන්නන ශොට් එකක් තියෙනව. S11 සෙට් එකක්. 90 ගනන් වල මොන S11 ද?
    ඩෙස්ම්න්ගෙ නංගිගෙ වෙඩිම ගත්ත් ගෙදර වහල ෆිනිශින් වහලක් තියෙන්නෙ. 90 ගනන් වල මොන ෆිනිශින් වහලවල්ද?
    සිගරට් පැකට් එක 3 roses වෙච්ච, ගිනි පෙට්ටිය පවා අලියා ගිනි පෙට්ටිය වෙච්ච ෆිල්ම් එකක ඒ වගේ දේවලුත් ලොකු දුර්වලතා තමා.
    :yes:
     
    • Love
    Reactions: Heshan Daminda