කොටි පිල්ලී වලට ජිනීවා වලින් කරගන්න බැරි වුණු වැඩේ.

shenat

Well-known member
  • May 13, 2007
    58,838
    87,337
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රබාකරන් දේවත්වයෙන් අදහන එකෙක් සිලි බයියන්ගෙ පක්ෂෙ පොහොට්ටුවෙන් පත්කරගත්ත රෝහිතගෙ ස්ටේජ් එකට නැගලා ටෝක් දෙනවා. ඒ පක්ෂෙ ගූ හෝදන සිලි බයි http ලා ඇවිත් ජෙප්පොන්ට බනිනවා 😹😹
     
    • Like
    Reactions: redux

    mazzit

    Active member
  • Jul 16, 2015
    247
    118
    43
    යුද්දේ ඉවර කරපු උන්ට වෙන අපරාද කරන්න බැරිද?

    එහෙම කළා කියල ඔප්පු උනොත් සමාව දෙන්න ඕනේද යුද්දේ ඉවර කරපු නිසා?
    Ooi ehenam mulq idan patanngamu 88/89 edanma
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,042
    113
    හරි දේ කරානම් හරි
    ඉතිං හරි දේ කරා නේ . දැන් මොකෝ මේ ආයෙම කොටි කියන ඒවා කරන්නෙ ?

    මට කියපන්කො උඹේ පැහැදිලි කිරීම.
    Oya deweniyata thiyenne 😂
    ------ Post added on Jun 15, 2026 at 6:33 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,985
    18,133
    113
    ඉතිං හරි දේ කරා නේ . දැන් මොකෝ මේ ආයෙම කොටි කියන ඒවා කරන්නෙ ?

    Oya deweniyata thiyenne 😂
    ------ Post added on Jun 15, 2026 at 6:33 PM
    මොනාද තියෙන්නේ?

    මට කියපන් සහරාන් කියන එකෙක් ඉන්නවා කියන එක දැන දැනත් ඌව අවුරුදු 10ක් තිස්සේ අත් අඩංගුවට ගන්නේ නැතුව පොල් ගෑවේ ඇයි කියල?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,042
    113
    හරි දේ කරා නම් බය වෙන්න දෙයක් නෑ.
    ඒක නේ ප්‍රශ්නේ . හරි දේ කරල තියෙද්දි කොටි කියන විදිහට හරි දේ වෙනස් කරන එක. එක්කො ඔය කියන්නෙ කොටි කියන එක හරි , හමුදාව වැරදියි කියල ද?

    මොනාද තියෙන්නේ?

    මට කියපන් සහරාන් කියන එකෙක් ඉන්නවා කියන එක දැන දැනත් ඌව අවුරුදු 10ක් තිස්සේ අත් අඩංගුවට ගන්නේ නැතුව පොල් ගෑවේ ඇයි කියල?
    Pakshe samajikaya gana Anura gen ahanna. Magen neweyi. 🤣
    ------ Post added on Jun 15, 2026 at 6:51 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,213
    1
    58,598
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක නේ ප්‍රශ්නේ . හරි දේ කරල තියෙද්දි කොටි කියන විදිහට හරි දේ වෙනස් කරන එක. එක්කො ඔය කියන්නෙ කොටි කියන එක හරි , හමුදාව වැරදියි කියල ද?
    කොටි මොනවද කියන්නෙ?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,966
    4,943
    113
    දැන් කසාද රෙගිස්ටර් කරන්න කප්පම් රු 5000 ගන්නෙ නැද්ද ආන්ඩුව???
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,924
    3,121
    113
    colombo
    කියාගන්න බැරිද?
    ටොප් ලොල්ලෝ බයිට් වෙන ඒකෙත් සීමාවක් තියාගනින්

    ලැඡ්ජා නැද්ද බන් ඔච්චර පුක දිදි. ඩෝබි වැඩ කරන්න 💔
     
    • Haha
    Reactions: Mawathagama

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,213
    1
    58,598
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටොප් ලොල්ලෝ බයිට් වෙන ඒකෙත් සීමාවක් තියාගනින්

    ලැඡ්ජා නැද්ද බන් ඔච්චර පුක දිදි. ඩෝබි වැඩ කරන්න 💔

    ලොක්කගෙන් අහන්නකො . අපිත් දන්නෙ එයා කරන දේවල් වලින් තමයි.
    ඔහොම වටේ යන්නෙ මොකක් හරි හොරයක් ඇති. කෙලින් කියපන්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,042
    113
    ඔහොම වටේ යන්නෙ මොකක් හරි හොරයක් ඇති. කෙලින් කියපන්
    පොඩ්ඩක් මම කියනවට ගිහිං අහන්නකො . LGBT රැස්වීමට ගිහිං එන ගමං ශේප් එකේ අහන්න .