පොඩි මෑන් ගෙ පුක පලලා 💩 පොලෝසියෙන් රැස් වෙයි 🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,325
    5,415
    113
    පොඩි මිනිහට තමයි ඔක්කොම නීති ලන්කාවෙ. ඌව අල්ලල පුකේ අරිනව ලන්කා රජයයි ලන්කා නීතියයි.

    ලන්කා නීතිය: 🔴
    වාහන තියෙන අයට හිතේ හැටියට පිස්සු පූසො වගේ පාරෙ යන්න පුලුවන්, මිනිස්සු කල්පනාවෙන් පාරවල් පනින්න ඕනෙ.
    වැරැද්ද වාහන නැති පොඩි මිනිහගෙ.
    පාරෙ යන්න ඕනෙ නම් වාහනයක් ගනින්
    සුදු ඉරි වලින් විතරක් පැනපන්, අපි කියන්නෙ උබේ ආරක්ශාවට, පාර පැන්නොත් දඩ හෝ උසාවි ☠️

    ඔස්ට්‍රේලියා නීතිය: 🟢
    වාහන එලවන අය කල්පනාවෙන් යන්න ඕනෙ,
    පාර තියෙන්නෙ වාහන වලට විතරක් යන්න නෙමෙයි.
    මනුස්සයෙක් පාර හරහා සුදු ඉරක් නොවන තැනකින් පැන්නත් ඒක වැරැද්දක් නෙමෙයි.
    වාහන දැනගන්න ඕනෙ පාරෙ ඉන්න මිනිස්සු, පාර පනින මිනිස්සුන්ට ප්‍රමුකස්තානය දෙන්න.
    සුදු ඉරක් ලග පාර පනින්න කෙනෙක් බලන් ඉන්නව නම් කලර් ලයිට් නැති තැනක් නම් අනිවා වාහනය නවත්තන්න ඕනෙ. (ආ මම ඉක්මනට යනවනෙ එයා පස්සෙ පාර පනී, කියල වාහනය යන්න බෑ)
    පාරෙ යන වාහන වලට වඩා බලයක්, පාරෙ දෙපැත්තෙ පයින් යන අයට තියෙනව.
    20 m වලට වඩා මෙහා ක්‍රොසින් එකක් නැත්තන්, ක්‍රොසින් එකෙන් පනින්නම ඕනෙ කියල නීතියක් නෑ.
    බය වෙන්න එපා, අපි ආරක්ශාව ඔයාලට සැලසෙන විදිහට නීති හැදුවා ✅

    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,717
    11,373
    113
    පොඩි මිනිහට තමයි ඔක්කොම නීති ලන්කාවෙ. ඌව අල්ලල පුකේ අරිනව ලන්කා රජයයි ලන්කා නීතියයි.

    ලන්කා නීතිය: 🔴
    වාහන තියෙන අයට හිතේ හැටියට පාරෙ යන්න පුලුවන්, මිනිස්සු කල්පනාවෙන් පාරවල් පනින්න ඕනෙ.
    වැරැද්ද වාහන නැති පොඩි මිනිහගෙ.
    පාරෙ යන්න ඕනෙ නම් වාහනයක් ගනින්
    සුදු ඉරි වලින් විතරක් පැනපන්, අපි කියන්නෙ උබේ ආරක්ශාවට ☠️

    ඔස්ට්‍රේලියා නීතිය: 🟢
    වාහන එලවන අය කල්පනාවෙන් යන්න ඕනෙ,
    පාර තියෙන්නෙ වාහන වලට විතරක් යන්න නෙමෙයි.
    මනුස්සයෙක් පාර හරහා සුදු ඉරක් නොවන තැනකින් පැන්නත් ඒක වැරැද්දක් නෙමෙයි.
    වාහන දැනගන්න ඕනෙ පාරෙ ඉන්න මිනිස්සු, පාර පනින මිනිස්සුන්ට ප්‍රමුකස්තානය දෙන්න.
    සුදු ඉරක් ලග පාර පනින්න කෙනෙක් බලන් ඉන්නව නම් කලර් ලයිට් නැති තැනක් නම් අනිවා වාහනය නවත්තන්න ඕනෙ. (ආ මම ඉක්මනට යනවනෙ එයා පස්සෙ පාර පනී, කියල වාහනය යන්න බෑ)
    පාරෙ යන වාහන වලට වඩා බලයක්, පාරෙ දෙපැත්තෙ පයින් යන අයට තියෙනව.
    බය වෙන්න එපා, අපි ආරක්ශාව ඔයාලට සැලසෙන විදිහට නීති හැදුවා ✅

    අම්මෝ මමත් ගියා මෙහෙම....දැන් බේරුනා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,788
    6,668
    113
    Narcissistic Sociopath Manipulator
    මෝඩයෙක්ද බං උඹ? ඔතැන සෙට් වෙන ට්‍රැෆික් එක දන්නවද? ඒ නිසයි උමං මාර්ග දාලා තියෙන්නෙ. කාලකන්නියෙක් ඔතනින් පැනලා යට වුනොත් අපි තපින්න එපැයි ඇතුලෙ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,325
    5,415
    113
    මෝඩයෙක්ද බං උඹ? ඔතැන සෙට් වෙන ට්‍රැෆික් එක දන්නවද? ඒ නිසයි උමං මාර්ග දාලා තියෙන්නෙ. කාලකන්නියෙක් ඔතනින් පැනලා යට වුනොත් අපි තපින්න එපැයි ඇතුලෙ.

    වාහන වල යන අය කල්පනාවෙන් ඩ්‍රයිව් කරන්න ඕනෙ. ලන්කාවෙ ඩ්‍රයිව් කරන්නෙ පිස්සො වගේ. ඒකයි අව්ල.

    ඔස්ට්‍රේලියාව ලෝකෙ දියුනු රටක් වෙන්නත් ලන්කාව ගූ රටක් වෙන්නත් හේතුවක් ඉතින් උබල වගේ කනපිට හිතන බූරුවො ඉන්න එක 💩
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,551
    1
    15,158
    113
    :lol: :lol: :lol:
    YpHds7.gif
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,325
    5,415
    113
    ජේ වොකින් කියල සීන් එකක් තියෙනවා නේ පිටරටවල? ඕන තැනකින් පාර පනින්න බෑ

    ඔස්ට්‍රේලියාවෙ පුලුවන්.

    ඒත් ගොඩක් ලගින් ලගින් පාර පනින Pedestrian crossing හදල තියෙනව පොඩි පාරවල් වල උනත්.

    ඒත් ලන්කාවෙ හිතපන්කො කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද කියල වාහනයක් නවත්තගන්න පාරක් පනින්න ඕනෙ උනාම 💩☠️

    pedestrian crossing .jpg
     
    • Like
    Reactions: Inigo Montoya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,796
    24,108
    113
    tracing Geo-location.. ... ...
    ඕස්ට්‍රේලියාවේ පුළුවන් කියලා උඹ හිතන් ඉන්නවද දන්නේ නෑ පොඩ්ඩක් හොයලා බලපන්.. හිතෙන හිතෙන විදියට පාර පනින දුන්නොත් බොරුවට පාරේ වාහන ගිහින් වැඩක් නෑ නවත්තලා පයින් යන එක ලේසි වෙයි..

    උඹට අනුව highway වලිනුත් පාර පනින්න දුන්නොත් හොඳයිද?

    ඔස්ට්‍රේලියාවෙ පුලුවන්.

    ඒත් ගොඩක් ලගින් ලගින් පාර පනින Pedestrian crossing හදල තියෙනව පොඩි පාරවල් වල උනත්.

    ඒත් ලන්කාවෙ හිතපන්කො කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද කියල වාහනයක් නවත්තගන්න පාරක් පනින්න ඕනෙ උනාම 💩☠️

    View attachment 267008
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,104
    9,474
    113
    35
    Spain
    ඔස්ට්‍රේලියාවෙ පුලුවන්.

    ඒත් ගොඩක් ලගින් ලගින් පාර පනින Pedestrian crossing හදල තියෙනව පොඩි පාරවල් වල උනත්.

    ඒත් ලන්කාවෙ හිතපන්කො කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද කියල වාහනයක් නවත්තගන්න පාරක් පනින්න ඕනෙ උනාම 💩☠️

    View attachment 267008
    මෙහෙත් දැන් තියෙනවා බන්. ගාල්ල මාතර ඉස්සර කලර් ලයිට්ස් තිබ්බේ නැහැ. දැන් තියෙනවා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,325
    5,415
    113
    උඹට අනුව highway වලිනුත් පාර පනින්න දුන්නොත් හොඳයිද?

    ඔය වීඩියෝ එකේ තියෙන පාර හයිවේ වගේ ලොකු එකක් ද?
    අනිත් එක, ලන්කාවෙ කොහෙද ඕයි හයිවේ 🤣💩 තියෙන්නෙ එක්ස්ප්‍රස් වේ.

    ලන්කාවෙ එවුන් ඉතින් පොඩි පාරවල් ටිකකට "හයිවේ" කියල නමක් දාගෙන ආතල් ගන්නව 🤣

    ඩින්ගි බෝට්ටුවකට "නැව" කියල නම දැම්ම වගේ තමයි 💩

    හයිවේ දැකල නැති ගෙම්බො ටිකක් දෙන ටෝක් බලපන්කො ☠️
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,788
    6,668
    113
    Narcissistic Sociopath Manipulator
    වාහන වල යන අය කල්පනාවෙන් ඩ්‍රයිව් කරන්න ඕනෙ. ලන්කාවෙ ඩ්‍රයිව් කරන්නෙ පිස්සො වගේ. ඒකයි අව්ල.

    ඔස්ට්‍රේලියාව ලෝකෙ දියුනු රටක් වෙන්නත් ලන්කාව ගූ රටක් වෙන්නත් හේතුවක් ඉතින් උබල වගේ කනපිට හිතන බූරුවො ඉන්න එක 💩
    ගොන් පකෝ ඔතැන බස් ගහනවා දිගටම. දියුණු නොදියු අවශ්‍ය නැහැ. අපි කොච්චර පරිස්සමින් ගියත් පාරේ යන එකෙක් පිස්සුවක් කෙලියොත් වැඩක් නැහැ. ඔතැන මිනිස්සු පාර පනින්නෙ ලෝඩ් එක ගහගෙන එන ලොරි ටිපර් බස් ඉස්සරහට. ඒකත් ගමේ යනවා වගේ නලව නලව පනින්නෙ. කෙලින්ම බ්ලයින්ඩ් ස්පෝට් වලින් පැනලා අහිංසක ලොරි/ බස් ඩ්‍රයිවර් කෙනෙක් හිරේ දාන්නද ඕනෙ? ඔතැනින් එහාට පොලිසිය පැත්තටත් කලර් ලයිට්ස් ඉස්සරහටත් කලර් ලයිට්ස්. ඒ නිසා තමා වියදම් කරලා උමං මාර්ග හදලා දීලා තියෙන්නෙ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,796
    24,108
    113
    tracing Geo-location.. ... ...
    ඔය වීඩියෝ එකේ තියෙන පාර හයිවේ වගේ ලොකු එකක් ද?
    අනිත් එක, ලන්කාවෙ කොහෙද ඕයි හයිවේ 🤣💩 තියෙන්නෙ එක්ස්ප්‍රස් වේ.

    ලන්කාවෙ එවුන් ඉතින් පොඩි පාරවල් ටිකකට "හයිවේ" කියල නමක් දාගෙන ආතල් ගන්නව 🤣

    ඩින්ගි බෝට්ටුවකට "නැව" කියල නම දැම්ම වගේ තමයි 💩

    හයිවේ දැකල නැති ගෙම්බො ටිකක් දෙන ටෝක් බලපන්කො ☠️

    උඹ ඔය කොතනද කියලා දන්නවද? නුවර traffic වැඩිම තැනක් ඕක. ඔතනින් ජීවිතේට වාහනයක් අරන් ගිහින් තියන එකෙක් දන්නවා ඔතන මිනිස්සු පාර පනින විදිය.. එකෙක්ට යන්න ඉඩ දුන්නොත් පැයක් හරි එක දිගට පාර පනිනවා.. ඒකයි ඕකට උමං දාලා තියෙන්නේ.. ගොනා උනාට කමක් නෑ පෙන්නන්න එපා..

    "ලංකාවේ උන්" කියලා කියන්න උඹ aussie වලද ඉපදුනේ? Highway දැකලා මොකද උනේ ලොකු උනාද? ලංකාවේ ඉඳලා නේද ගියේ? Aussie native වගේ talk දෙනවා ලංකාවේ ඉඳන් අමාරුවෙන් රටකට පැනගෙන කළු ජරාව, එකත් ලංකාවේ forum වලටම ඇවිත්.. මොකෝ ඔහේ කව්රුවත් ගණන් ගන්නේ නැද්ද? 🤭
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,325
    5,415
    113
    ගොන් පකෝ ඔතැන බස් ගහනවා දිගටම. දියුණු නොදියු අවශ්‍ය නැහැ. ..... ඔතැන මිනිස්සු පාර පනින්නෙ ලෝඩ් එක ගහගෙන එන ලොරි ටිපර් බස් ඉස්සරහට.

    ඇයි මේ ටිපර් වෙලා 💩🤣 එහෙනම් ටිපර් වලට බ්‍රේක් ගහන්න පුලුවන් තරම් හිමින් යන්න කියපන් පරයො ඔතනින් යනකොට.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    වාහන වල යන අය කල්පනාවෙන් ඩ්‍රයිව් කරන්න ඕනෙ. ලන්කාවෙ ඩ්‍රයිව් කරන්නෙ පිස්සො වගේ. ඒකයි අව්ල.

    ඔස්ට්‍රේලියාව ලෝකෙ දියුනු රටක් වෙන්නත් ලන්කාව ගූ රටක් වෙන්නත් හේතුවක් ඉතින් උබල වගේ කනපිට හිතන බූරුවො ඉන්න එක 💩
    උඹ ඔසි හිටියට ජේ වෝකින් වලට ෆයින් එකක් දෙනවා කියල දන්නැද්ද?
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,354
    2,110
    113
    ඇයි මේ ටිපර් වෙලා 💩🤣 එහෙනම් ටිපර් වලට බ්‍රේක් ගහන්න පුලුවන් තරම් හිමින් යන්න කියපන් පරයො ඔතනින් යනකොට.

    uba othanin ghin thiyenawada ponnayo? minissu paara panina nisa patta traffic ekak set wenawa othana welawata...nikan danne nathi pakee katha kiyanna epa modaya
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,099
    25,202
    113
    නුවර එවුන්ට වාහන තහනම් කරන්න ඕනේ.... පේරාදෙණිය පාරේ පට්ට ට්‍රැෆික් බලද්දී, එකෙක් වාහනේ පාර මැද නවත්වාගෙන call එකක් ගන්නවා. බස් එක ගන්න බැහැ, ඉස්සරහින් එන එවුන් ඉඩ දෙන්නේ නැති හින්දා. බලපං කොළඹ, මිගමුව, කුරුණෑගල, ගම්පහ කොහෙන් හරි දාගෙන යන්න පුළුවන්, ගම්පහ කුරුණෑගල වගේ ජනගහනයක් නුවර හිටියා නම් 😂