1000 SQFT space එක සහිත 250KVA transformer එකක් සහිත කොලඹ අවට ගොඩනැගිල්ලක් තිබේ නම් කරුණාකර PM එකක් දමන්න. long term agreement එකකට යන්න පුලුවන්.
ට්‍රාන්ස්ෆෝමරේ බිල්ඩිම ඇතුලෙද ඕනි1000 SQFT space එක සහිත 250KVA transformer එකක් සහිත කොලඹ අවට ගොඩනැගිල්ලක් තිබේ නම් කරුණාකර PM එකක් දමන්න. long term agreement එකකට යන්න පුලුවන්.
නෑ නෑ.. වෙන වැඩක්..බිට් කොයින් කනින්නද යන්නේ
නෑ කොයි ලෝකෙන් හරි ඇතුලට 250KVA supply එක ආව නම් ඇතිට්රාන්ස්ෆෝමරේ බිල්ඩිම ඇතුලෙද ඕනි![]()
ඔය කිව්වෙ හරියටම..කීරිසම්බා වේලන්ඩයි, අධි ගණත්ව ක්‍රමයට කන්සා වවන්ඩයි නේද? කොළඹම වෙන්න ඕනැද? මීගමුව වගේ අවුල්ද?
mama ahala pm ekak dannam. aluthen hadana building ekak thiyenawa, katunayakaඔය කිව්වෙ හරියටම..
මීගමුව කොයි ඉසවුවේද? කොළඹ තමා වඩාත් සුදුසු..
මේ ටික සේරම තියනවද? ලොකේශන් එක කියන්න bro. PM එකක් හරිකොලබට විනාඩි 45 දුරින් ඕනද ??
කටුනායක නම් සෙට්.. බලල කියන්න bromama ahala pm ekak dannam. aluthen hadana building ekak thiyenawa, katunayaka