Passive income method Available

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,338
    17,839
    113
    1000 SQFT space එක සහිත 250KVA transformer එකක් සහිත කොලඹ අවට ගොඩනැගිල්ලක් තිබේ නම් කරුණාකර PM එකක් දමන්න. long term agreement එකකට යන්න පුලුවන්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,751
    24,851
    113
    Fantasy
    1000 SQFT space එක සහිත 250KVA transformer එකක් සහිත කොලඹ අවට ගොඩනැගිල්ලක් තිබේ නම් කරුණාකර PM එකක් දමන්න. long term agreement එකකට යන්න පුලුවන්.
    ට්‍රාන්ස්ෆෝමරේ බිල්ඩිම ඇතුලෙද ඕනි 🤭
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,338
    17,839
    113
    බිට් කොයින් කනින්නද යන්නේ
    නෑ නෑ.. වෙන වැඩක්..

    ට්‍රාන්ස්ෆෝමරේ බිල්ඩිම ඇතුලෙද ඕනි 🤭
    නෑ කොයි ලෝකෙන් හරි ඇතුලට 250KVA supply එක ආව නම් ඇති
    ------ Post added on Jun 16, 2026 at 4:19 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,338
    17,839
    113
    කීරිසම්බා වේලන්ඩයි, අධි ගණත්ව ක්‍රමයට කන්සා වවන්ඩයි නේද? කොළඹම වෙන්න ඕනැද? මීගමුව වගේ අවුල්ද?
    ඔය කිව්වෙ හරියටම..
    මීගමුව කොයි ඉසවුවේද? කොළඹ තමා වඩාත් සුදුසු..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,338
    17,839
    113
    කොලබට විනාඩි 45 දුරින් ඕනද ??
    මේ ටික සේරම තියනවද? ලොකේශන් එක කියන්න bro. PM එකක් හරි

    mama ahala pm ekak dannam. aluthen hadana building ekak thiyenawa, katunayaka
    කටුනායක නම් සෙට්.. බලල කියන්න bro
    ------ Post added on Jun 16, 2026 at 6:30 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,684
    4,717
    113
    මේ ටික සේරම තියනවද? ලොකේශන් එක කියන්න bro. PM එකක් හරි

    ------ Post added on Jun 16, 2026 at 6:30 PM
    පොඩි අවුලක් තියනව මචන්. බනින්නේ ඔට්ටු නෑ හොදේ. විනාඩි 45 කිව්වේ හයිවේ දැම්මම මචන්. ;)
     
    • Love
    Reactions: Tricle_Buwa

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,575
    7,784
    113
    මෙන්න මෙතන...
    1000 SQFT space එක සහිත 250KVA transformer එකක් සහිත කොලඹ අවට ගොඩනැගිල්ලක් තිබේ නම් කරුණාකර PM එකක් දමන්න. long term agreement එකකට යන්න පුලුවන්.
    Warehouse ekak wageda hoyanne machan..250KVA transformer >> meka terune ne
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,338
    17,839
    113
    Warehouse ekak wageda hoyanne machan..250KVA transformer >> meka terune ne
    Transfomer එකක් already තියන තැනක් ඕනෙ මචං..

    Thanks guys!
    350,000 or above also possible. Need to be a suburb area. If above conditions fulfilled, payment could be discussed
    Wiyali kalapen awlak nattam PM ekak dapan.
    වියලි කලාපෙ දුර වැඩි මචං...
    ------ Post added on Jun 16, 2026 at 11:16 PM