අමාත්‍ය ලාල්කාන්තට කොළඹින් සුඛෝපභෝගී නිවාස දෙකක්

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,450
    2,551
    113
    colombo
    වත්මන් රජයේ ක්‍රියාකලාපය සහ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ හැසිරීම දැඩි විවේචනයට ලක් කරමින් ඒකාබද්ධ විපක්ෂය විසින් අලුත් චෝදනා පත්‍රයක් සමාජගත කර තිබේ.

    ඒකාබද්ධ විපක්ෂය මෙහෙයවූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අනාවරණය කළේ, අමාත්‍ය ලාල්කාන්ත මහතා රුපියල් මිලියන ගණනක අතිවිශාල මුදලක් වැය කරමින් මහරගම සහ කඩුවෙල යන ප්‍රදේශවල සුඛෝපභෝගී මන්දිර දෙකක් නිර්මාණය කරමින් සිටින බවයි. මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් මනාප තුන්ලක්ෂයකට අධික බලගතු ජනවරමක් ලබාගෙන පාර්ලිමේන්තුවට පිවිසි මෙම අමාත්‍යවරයා, මෑතකදී සිදුවූ 'දිට්වා' (Ditwah) ආපදාවෙන් අසරණ වූ පොදු ජනතාවට නිවාස සලසා දෙනු වෙනුවට තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා මෙලෙස නිවාස ඉදිකිරීම කණගාටුදායක බව මන්ත්‍රීවරයා පැවසීය. මීට අමතරව, නව සුඛෝපභෝගී වාහන පරිහරණයෙන් වැළකී සිටින බවට ජනතාව හමුවේ දිවුරා ප්‍රකාශ කළ වත්මන් රජයේ අමාත්‍යවරුන්, අද වන විට එම පොරොන්දු සම්පූර්ණයෙන්ම අමතක කර ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකින් කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



    ගහන ඒක ගහනවා සුපිරියටම. නේ ගෙවල් වලට කාගෙ අඹ වතු ද දන්නේ නැහැ විකුණලා තියෙන්නේ.


    පල් හොරු නේ බාන් මූ. අනුරයා කට පුක වහන් ඉන්නවාද බයට. ????

    මගේ ලොකුම ආශාවක් කප්පම් ලාල් . තුම්මුල්ලේ විමලේ එක්ක හිර බත් කනවා දකින්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    අල්ලස් දීගෙන ප්‍රා. සභාව නමන්න නෙමෙයි මිනිස්සු බලේ දුන්නෙ...
    මුන් දැන් හිටපු පොට්ටුවෙ දුෂිත නිල්ධාරියොම ඒ සභාවල තියාගෙන මුනුත් අල්ලසෙන් යැපෙනවා...
    මිනිස්සු කරන පැමිණිලි පැත්තකට දාල...
    මේ වෙන දේවල් දකිද්දී අහන්න වෙන්නේ අනුර ඇත්තටම ජනපතිද?
     
    • Haha
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    8,228
    14,210
    113
    if he has got it with his hard earned money no problems. being a parliament MP does not mean he has to live like a beggar
    He himself confessed on the stage his livelihood depends on the income from the food that his wife makes and sells.
    He was portraying a very poor man's persona. No one asked him to do this. He decided to play into the pity votes.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,104
    11,647
    113
    35
    Spain
    if he has got it with his hard earned money no problems. being a parliament MP does not mean he has to live like a beggar
    his hard earned money එකට ඌ කියන්නේ සමාජ ප්‍රාග්ධනේ කියල. කප්පම් ඉල්ලන අලුත්ම විදිය.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,450
    2,551
    113
    colombo
    @ChoronaSottiya පොඩ්ඩක් කියපන්කෝ මේකට අන්ලයික් දාන්න හේතුව.

    ප්‍රැස්දීයේම 500,000 ගානේ කප්පම් ගන්නවා කියලා . මිනිසුන්ගේ බදු සල්ලින්වලට විදලා එකෙන්. ගෙවල් හදනකොට උබල ට ආතල් ද