Meeting Room එකට, Classroom එකට තාමත් Projector එකක්ද පාවිච්චි කරන්නේ?

rangerstan

Junior member
  • Mar 30, 2021
    48
    44
    18
    දැන් කාලේ ගොඩක් Office වල සහ Education Institutes වල සාම්ප්‍රදායික Whiteboards සහ Projectors වෙනුවට Interactive Smartboards වලට මාරු වෙන ප්‍රවණතාවක් තියෙනවා. මාත් මෑතකදී මේ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා මොකක්ද ඇත්තටම වඩාත්ම ලාභ සහ පහසු ක්‍රමය කියලා.

    Projector එකක තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කාමරය අඳුරු කරන්න වීම සහ Lamp life එක ඉවර වුනාම එන වියදම. මේකට විසඳුමක් විදියට තමයි දැන් Smart Interactive Boards එන්නේ.

    1. Interactive Display එකක තියෙන වාසි (The Tech) මේවා හරියට ලොකු Touch Screen TV එකක් වගේ. අමුතුවෙන් Projectors ඕනේ නැහැ, ඇස් වලට අමාරු නැහැ, සහ Direct Sunlight එකේ වුනත් පැහැදිලිව පේනවා. ගොඩක් වෙලාවට මේවගේම Built-in Android හෝ Windows තියෙන නිසා වෙනම Laptop එකක් Connect කර කර ඉන්න ඕනෙත් නැහැ.

    2. වැඩ ලේසි වෙන්නේ කොහොමද? Meeting එකක් වෙලාවට Screen එක උඩම Notes ලියන්න, ඒ වෙලාවෙම ඒවා PDF එකක් විදියට Save කරලා අනිත් අයට Share කරන්න පුළුවන්. ඉස්සර වගේ Whiteboard එකේ ලියලා ඒක Photo ගහගෙන ඉන්න ඕනේ නැහැ.

    3. මොන වගේ Brand එකක්ද හොඳ? මම දැකපු සහ Use කරපු Smart Board එකක් තමයි EIBOARD කියන්නේ. මේකේ Touch Response එක සහ Display Quality එක හොදයි. විශේෂයෙන් Smartboard එකක් ගද්දි ලාභෙට තියෙන ඒවා පස්සේ යන්නේ නැතුව පස්සේ කාලෙක Service එකක් ගන්න පුළුවන් තැනකින් ගන්න එක තමයි වැදගත්.

    වැදගත්ම දේ: Warranty සහ Genuine කතාව: ලංකාවේ මේ වගේ Smartboards ගන්න ඉන්නවා නම් විශ්වාසවන්ත තැනකින් ගන්න එක තමයි ඇඟට ගුණ. මොකද මේවා ලොකු Investment එකක් නිසා After-sales service සහ Genuine Warranty එකක් තියෙන එක අනිවාර්යයි. නැත්නම් මොකක් හරි ලෙඩක් ආවොත් ලොකු අපරාධයක් වෙන්නේ.

    ඔයාලගේ Office වල හෝ ක්ලාස් වල දැනට පාවිච්චි කරන්නේ මොන වගේ System එකක්ද? Smartboard එකකට මාරු වෙච්ච අය ඉන්නවා නම් ඒකේ අත්දැකීම් කොහොමද? පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යමු.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,245
    7,080
    113
    what are the reasons switch back to projectors instead of using smartboards?
    Too much screen time. the trend it to limit screen time for kids.. even in lower grade students like kinder and junior students are going back to pencil, white boards from laptops/ipads.. I was fortunate enough to work with many prestigious schools and everyone going back to basics.