තවත් ඩෙංගු වැඩිවුනොත් රෝහල් පද්ධතියට දරාගන්න බෑ.. [වරෙන් අපි මොනවහරි කරමූ]

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ශීඝ්‍ර වර්ධනයක් වුවහොත් මෙරට රෝහල් පද්ධතිය දැඩි අර්බුදයකට ලක්විය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අනතුරු අඟවයි.

    අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ බේරුවල පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

    වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා මහජනතාව මෙන්ම විවිධ ආයතනද සක්‍රීයව දායක වීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වේ.

    තමන් පදිංචි නිවාස, රාජ්‍ය ආයතන පරිශ්‍ර මෙන්ම අවට වටපිටාව ද පිරිසිදුව තබාගනිමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට සියලු දෙනා පියවර ගත යුතුය.

    ආසාදිතයන් ප්‍රමාණය සීමාව ඉක්මවා ගියහොත්, එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරාගත නොහැකි බරක් පැටවෙනු ඇතැයිද ඔහු පැවසීය.

    "මීට වඩා වැඩියෙන් රෝගීන් වාර්තා වෙන්න පටන්ගත්තොත් ඒක අපේ රෝහල් පද්ධතියට ධාරගන්න බැරි වෙයි. මේ වගේ ප්‍රශ්නයක් ඉස්සරහාට ගියාම වෙන්නෙ ඒ වගේ දෙයක්. එහෙම වුණොත් තමයි රෝගී සත්කාර බිඳවැටෙන්නේ. මේක තවමත් පාලනය කරගන්න පුළුවන්"
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,509
    1,716
    113
    තමන් පදිංචි නිවාස, රාජ්‍ය ආයතන පරිශ්‍ර මෙන්ම අවට වටපිටාව ද පිරිසිදුව තබාගනිමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට සියලු දෙනා පියවර ගත යුතුය.
     
    • Like
    Reactions: Inigo Montoya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,989
    113
    බලේ නැති කාලේ නම් ලප කොටා ඩෙංගු මදුරුවොන්ට හාර්ට් අැටෑක් හැදෙන ගාණට ටෝක්ස් දුන්නේ..:lol:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,702
    7,526
    113
    ආසියාවේ පිරිසිදුම නගරය බවට කොළඹ පත් වුණා වගේ මතකයි ජෙප්පෝ තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාවත් පැරදිලා ඉන්න කාලේක...
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,279
    9,778
    113
    35
    Spain
    පාසැල් කියන්නේ ඩෙංගු ආකර කියල සෞඛ්‍ය ඇමති කිව්වා. අපේ ගෙවල් ළඟ ඇළක් තියෙනවා, එකේ නැත්තේ කිඹුල්ලු විතරයි. එකටම සම්බන්ධ වෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇල අපායක්. උන් කවදාවත් එක සුද්ද කරන්නේ නැහැ.
     
    • Wow
    Reactions: KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    57,883
    86,087
    113
    ආශ්චර්යමත් රටක
    තමන් පදිංචි නිවාස, රාජ්‍ය ආයතන පරිශ්‍ර මෙන්ම අවට වටපිටාව ද පිරිසිදුව තබාගනිමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට සියලු දෙනා පියවර ගත යුතුය.

    මදුරුවො බෝවෙන තැන් ත්යාගෙන ඉන්න අයට දඩ ගහන්නෙ නැද්ද දැන්?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,279
    9,778
    113
    35
    Spain
    මදුරුවො බෝවෙන තැන් ත්යාගෙන ඉන්න අයට දඩ ගහන්නෙ නැද්ද දැන්?
    ආණ්ඩුවේ පාක්කු ආණ්ඩුවේ තව පාක්කු ටිකකට දඩ ගහන්න ඕන, එතකොට හරිද පකෝ

    Think South By Southwest GIF by Arena Live Chat
     
    • Haha
    Reactions: KDH

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,220
    71,888
    113
    ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ශීඝ්‍ර වර්ධනයක් වුවහොත් මෙරට රෝහල් පද්ධතිය දැඩි අර්බුදයකට ලක්විය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අනතුරු අඟවයි.

    අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ බේරුවල පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

    වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා මහජනතාව මෙන්ම විවිධ ආයතනද සක්‍රීයව දායක වීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වේ.

    තමන් පදිංචි නිවාස, රාජ්‍ය ආයතන පරිශ්‍ර මෙන්ම අවට වටපිටාව ද පිරිසිදුව තබාගනිමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට සියලු දෙනා පියවර ගත යුතුය.

    ආසාදිතයන් ප්‍රමාණය සීමාව ඉක්මවා ගියහොත්, එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරාගත නොහැකි බරක් පැටවෙනු ඇතැයිද ඔහු පැවසීය.

    "මීට වඩා වැඩියෙන් රෝගීන් වාර්තා වෙන්න පටන්ගත්තොත් ඒක අපේ රෝහල් පද්ධතියට ධාරගන්න බැරි වෙයි. මේ වගේ ප්‍රශ්නයක් ඉස්සරහාට ගියාම වෙන්නෙ ඒ වගේ දෙයක්. එහෙම වුණොත් තමයි රෝගී සත්කාර බිඳවැටෙන්නේ. මේක තවමත් පාලනය කරගන්න පුළුවන්"
    යකෝ දැන් අවුරුදු 76ට බනී හරියට ඉස්පිරිතාල ටික හැදුවෙ නෑ කියලා. 🤭

    ඉස්සර බන් වහින්න ගත්ත ගමන් ඩෙංගු උන් එනවා ගෙවල් වලට. දැන් එක බල්ලෙක් ඇවිල්ලා නෑ මාස 2ක් තිස්සෙ වැස්සත්. මේ පොන්නයන්ට ඉස්සර කෙරිච්ච දෙයක්වත් හරිට කරන් යන්න බෑ. 🤭