Try kara machan , no luckUS vpn dla try krnna , klin nm wda kla ehema dn kohomd dnne na
Guys I changed my phone and removed telegram in my old phone before logging in my new on , now that shot is asking for 400 bux or something to send an sms, is there a way around it?
ow ehema prashnayak thiyenawa.Telegram wala connecting කියලා watila තියනවා app eka open කරල ගොඩක් වෙලා ගියහම තමයි connect වෙලා message enne.
Battery saving arawa mewa okkoma allow karath එහෙම තමයි.
Ubalatath එහෙමද
bro thanks... මම වෙන phone එකකට log උනේ passkeys use කරල...හොඳම දේ ඔය වෙච්ච දේ පාඩමට අරන් SMS ලබ්බෙ නහින් නැතිව passkey එකක් දා ගනින් තියෙන සේරම telegram account වලට. එතකොට බයක් නෑ, passkey එක තියෙන ඕනම device එකකින් / එ‍්ක තියෙන google account එකට log වෙලා ඉන්න ඕනම device එකකින් නිකම්ම login වෙන්න පුළුවන්. Face / Fingerprint / Pin verify කරන්න විතරයි ඕන.

telegram නෙමේ බං ලංකාවෙ network providersලTelegram එක නම් ජරාවක් දැන් නම්..
