Telegram issue

fdk

Well-known member
  • Sep 16, 2011
    5,473
    5,391
    113
    Guys I changed my phone and removed telegram in my old phone before logging in my new on , now that shot is asking for 400 bux or something to send an sms, is there a way around it?
     

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    568
    625
    93
    27
    JAPAN
    Matath oka una
    Kipa serayak try karama eka account ekak hari giya

    Anith eka premium buy karanna one


    Telegram x app ekata log wenna puluwan ehema nattam
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,388
    4,739
    113
    ඔය සල්ලි ඉල්ලන්නෙ ලඟ ලඟ ඇප් එක uninstall - install කරන්න ගත්තම (හොර එකවුන්ට් එකක් තියනවා නේ)

    1 week ඕක අරගෙන SMS verification එක දාගනින්, දාගෙන එකවුන්ට් එකට passkey එකක් සෙටප් කරගනිනන්. එතකොට SMS නැතිව ආයෙ ඕන තරං ඕන වෙලාවක ලොග් වෙන්න පුලුවන් passkey එක දාල
     
    • Like
    Reactions: fdk

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,447
    1
    15,101
    113
    Guys I changed my phone and removed telegram in my old phone before logging in my new on , now that shot is asking for 400 bux or something to send an sms, is there a way around it?

    වෙලාව ↔️ ගාණ තමයි

    සල්ලි ගෙවන්න කැමතිම නැත්තම් ඉතින් අර එන විදිහට Telegram report එකක් යවල ටික දවසක් ඉන්න. දවස් කිපයක් ගියාම කෙළින්ම පුළුවන් වෙනවා. හැබැයි අවංකවම ඔය චූටි ගාණ ගෙවල දාල වැඩේ කරගන්න එක පට්ට ලේසියි.

    හොඳම දේ ඔය වෙච්ච දේ පාඩමට අරන් SMS ලබ්බෙ නහින් නැතිව passkey එකක් දා ගනින් තියෙන සේරම telegram account වලට. එතකොට බයක් නෑ, passkey එක තියෙන ඕනම device එකකින් / එ‍්ක තියෙන google account එකට log වෙලා ඉන්න ඕනම device එකකින් නිකම්ම login වෙන්න පුළුවන්. Face / Fingerprint / Pin verify කරන්න විතරයි ඕන.
     
    • Like
    Reactions: fdk

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,978
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    telegram x daganna මුලින් ඒකෙන් අකවුන්ට් එක හදාගන්න. ඊට පස්සෙ original telegram එකෙන් log වෙන්න code එක එයි telegram X එකේ account එකට.