Honor Phones gana mokada hitanne kastiya ? Recomend karanna puluwanda ? Huawei da eka karanne ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,637
    1
    99,884
    113
    33
    Kalutara
    ජොබ් එකේ දී client handling තියෙනවා නම් call recoding මාර විදියට වටිනවා බන් , දවසට 20-30ක් call කරනකොට උන් කියන හැම දේම note කරගන්න බෑනේ විශේෂයෙන් ඉලක්කං , ඉඩක් ලැබුන වෙලාවට recoding එක අහලා deal එක finalise කරනවා .

    උඹ ඉතින් දවසේ වැඩි හරියක් කරන්නේ කෙල්ලෝ ටෝක් කර කර ගහන්න සෙට් කරගන්න එක නේ , උඹට ඕවා කිවුවට තේරෙන්නේ නෑ ,
    ක්ලයන්ට් හැන්ඩ්ලින් නම් වට්සැප් මැසේජ් තමා. එතකොට ඌ කියපු ඌට අමතක වුනත් අපිට එවිඩන්ස් තියෙනවා.

    e wage ganan tamayi yanne. storage/ram anuwa gaana wenas wenawa.
    Honor ganna wele Redmi ekak ganna.
    එහෙනම් මම පික්සල් එකකට යනවනෙ. නැත්තන් one plus එකකට යනවා
    ------ Post added on Jun 18, 2026 at 7:11 PM
     
    • Haha
    Reactions: hi.dushan

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,536
    3,213
    113
    Moka gattha wunath Redmi gannawa nam MOST IMPORTANT THING: PROXIMITY SENSOR balanna. Redmi budget phones wala thiyenne "virtual proximity sensor" e kiyanne proximity sensor ekak na. Call ekak ganna giyahama polawe gahanna hithenawa. Screen eka off wenne na, screenshots wadinawa, apps mess up wenawa... Shop eke un daahak kiyayi eka awulak na kiyala Eth reality thamayi eka boruwak. Ahu wenna epaa.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,297
    53,369
    113
    Colombo
    අවුලක් නෑ..Honor 400 ඵහෙම ගෙවන ගාණට උපරිම features දීල තියෙනව..100W charger ඵකකුත් තියෙනව.

    දැන් අලුතෙන් 4g phone එකක් ගන්න එකේ තේරුමක් නෑ නේද බන් ??
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,989

    Honor වල නම් හැම ඵකකම වගේ 5G තියෙනව බං.. 400 ගණන් වගේ නම් honor 200 ඵකක් ගනින්..ඒකෙත් කැමරා කොලටි ඵහෙම සුපිරි...

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,277
    6,819
    113
    virtual proximity sensor

    මෙය ක්‍රියා කරන්නේ කෙසේද? (How it works)​

    භෞතිකව වෙනම සෙන්සරයක් (Physical hardware sensor) භාවිතා කරනවා වෙනුවට, මෙම දුරකථනයේ ඇති අනෙකුත් කොටස් එකතු කර මෘදුකාංග ඇල්ගොරිතමයක් (Software algorithm) මඟින් මෙම කාර්යය සිදු කරයි:

    • කණ තබන ස්පීකරය (Earpiece speaker): මෙයින් මිනිස් කණට නොඇසෙන සියුම් අතිධ්වනි තරංග (Ultrasonic sound waves) නිකුත් කරයි.
    • ඉදිරිපස කැමරාව සහ පරිසර ආලෝක සෙන්සරය (Front camera & Ambient light sensor).
    • චලන සෙන්සර (Accelerometer/Gyroscope): දුරකථනය කණ අසලට ඔසවන විට සිදුවන කෝණික වෙනස්වීම් හඳුනා ගනී.
    දුරකථනය කණ අසලට ගන්නා විට මෙම සියලුම දත්ත එකතු කර, තිරය ක්‍රියා විරහිත කළ යුතු බව දුරකථන මෘදුකාංගය තීරණය කරයි.

    එදිනෙදා භාවිතයට මෙයින් ඇති වන බලපෑම කුමක්ද? (What this means for daily use)​

    මෙය සැබෑ දෘඩාංග සෙන්සරයක් (Physical sensor) නොව මෘදුකාංගයක් මත ක්‍රියා කරන බැවින්, සමහර අවස්ථාවලදී මෙහි සුළු ප්‍රමාදයන් හෝ වැරදීම් සිදු විය හැක.

    • උදාහරණයක් ලෙස, ඔබ ඇඳේ වැතිරී සිටින විට දුරකථන ඇමතුමකට පිළිතුරු දුන්නොත්, දුරකථනය එසවූ කෝණය (Angle) නිවැරදිව හඳුනා ගැනීමට චලන සෙන්සරවලට අපහසු විය හැක. එවිට ඇමතුම අතරතුරදී වුවද තිරය (Screen) ක්‍රියා විරහිත නොවී පැවතිය හැක.

    Tip: If you notice your screen waking up or accidentally registering cheek touches during a call, make sure you hold the top part of the phone firmly against your ear so the software can easily recognize the posture.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,297
    53,369
    113
    Colombo
    Honor වල නම් හැම ඵකකම වගේ 5G තියෙනව බං.. 400 ගණන් වගේ නම් honor 200 ඵකක් ගනින්..ඒකෙත් කැමරා කොලටි ඵහෙම සුපිරි...

    400 lite එක අව්ලක් නැද්ද බන් ?
     
    • Like
    Reactions: deanXX

    lilman

    Well-known member
  • May 10, 2009
    40,297
    53,369
    113
    Colombo
    ඒකත් හොඳයි..👍
    Android 15, up to 6 major Android upgrades, කියන්නෙ අවුරුදු 6ක් updates එනව කියන එකද බන් ?

    8GB Ram ඇතිද කාලයක් අදින්න ?
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    763
    1,277
    93
    Honor Phones gana mokada hitanne kastiya ? Recomend karanna puluwanda ? Huawei da eka karanne ?

    @NEMISIS @Amith0424
    Budget phones ehema supiri ithn ganata

    Android 15, up to 6 major Android upgrades, කියන්නෙ අවුරුදු 6ක් updates එනව කියන එකද බන් ?

    8GB Ram ඇතිද කාලයක් අදින්න ?
    8 madi wei issrahata flagships walata yanna updates walata budget means budget
    ------ Post added on Jun 19, 2026 at 8:23 AM
     
    • Love
    Reactions: lilman

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,536
    3,213
    113

    මෙය ක්‍රියා කරන්නේ කෙසේද? (How it works)​

    භෞතිකව වෙනම සෙන්සරයක් (Physical hardware sensor) භාවිතා කරනවා වෙනුවට, මෙම දුරකථනයේ ඇති අනෙකුත් කොටස් එකතු කර මෘදුකාංග ඇල්ගොරිතමයක් (Software algorithm) මඟින් මෙම කාර්යය සිදු කරයි:

    • කණ තබන ස්පීකරය (Earpiece speaker): මෙයින් මිනිස් කණට නොඇසෙන සියුම් අතිධ්වනි තරංග (Ultrasonic sound waves) නිකුත් කරයි.
    • ඉදිරිපස කැමරාව සහ පරිසර ආලෝක සෙන්සරය (Front camera & Ambient light sensor).
    • චලන සෙන්සර (Accelerometer/Gyroscope): දුරකථනය කණ අසලට ඔසවන විට සිදුවන කෝණික වෙනස්වීම් හඳුනා ගනී.
    දුරකථනය කණ අසලට ගන්නා විට මෙම සියලුම දත්ත එකතු කර, තිරය ක්‍රියා විරහිත කළ යුතු බව දුරකථන මෘදුකාංගය තීරණය කරයි.

    එදිනෙදා භාවිතයට මෙයින් ඇති වන බලපෑම කුමක්ද? (What this means for daily use)​

    මෙය සැබෑ දෘඩාංග සෙන්සරයක් (Physical sensor) නොව මෘදුකාංගයක් මත ක්‍රියා කරන බැවින්, සමහර අවස්ථාවලදී මෙහි සුළු ප්‍රමාදයන් හෝ වැරදීම් සිදු විය හැක.

    • උදාහරණයක් ලෙස, ඔබ ඇඳේ වැතිරී සිටින විට දුරකථන ඇමතුමකට පිළිතුරු දුන්නොත්, දුරකථනය එසවූ කෝණය (Angle) නිවැරදිව හඳුනා ගැනීමට චලන සෙන්සරවලට අපහසු විය හැක. එවිට ඇමතුම අතරතුරදී වුවද තිරය (Screen) ක්‍රියා විරහිත නොවී පැවතිය හැක.

    Tip: If you notice your screen waking up or accidentally registering cheek touches during a call, make sure you hold the top part of the phone firmly against your ear so the software can easily recognize the posture.
    Yes I read it's some software decision making using a few other sensors and phone holding angles. But we never hold the phone at the angle required by those specs. And different people hold the phone differently. So the bottomline is, proximity behaviour in those Redmi devices is non existent in real life.

    In my book, proximity sensor is the MAIN deciding factor. Number ONE. That's after having used a friend's phone several times in the past. Having to live with a phone like that for a few years is unimaginable.
     
    Mine Redmi 12 with Virtual proximity . But No issues. 3 years now.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,733
    11,748
    113
    ජොබ් එකේ දී client handling තියෙනවා නම් call recoding මාර විදියට වටිනවා බන් , දවසට 20-30ක් call කරනකොට උන් කියන හැම දේම note කරගන්න බෑනේ විශේෂයෙන් ඉලක්කං , ඉඩක් ලැබුන වෙලාවට recoding එක අහලා deal එක finalise කරනවා .

    උඹ ඉතින් දවසේ වැඩි හරියක් කරන්නේ කෙල්ලෝ ටෝක් කර කර ගහන්න සෙට් කරගන්න එක නේ , උඹට ඕවා කිවුවට තේරෙන්නේ නෑ ,
    Ow. Parak kiwwath eka paara mathaka thiya ganna bane. Anika godak un business waladi over the phone agree wela passe na kiyanawa. Recording naththan unta confirm karala email ekak danna kiyanna wenawa. Ehema karanna giyoth unuth baya wela business eka wenne na..
    Mama nam call recording naththan kisima phone ekak ganne na..
    Umba mokadda use karana phone eka?
    ක්ලයන්ට් හැන්ඩ්ලින් නම් වට්සැප් මැසේජ් තමා. එතකොට ඌ කියපු ඌට අමතක වුනත් අපිට එවිඩන්ස් තියෙනවා.
    WhatsApp eke call record karanna bane.
    Anika busy ewun whatsapp text kara kara inne naha. 90% un call witharai..
    Text karana eka read karana eka wena wadak karana gaman karanna bane..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,989
    113
    Android 15, up to 6 major Android upgrades, කියන්නෙ අවුරුදු 6ක් updates එනව කියන එකද බන් ?

    8GB Ram ඇතිද කාලයක් අදින්න ?

    Honor 200 lite ඵකේ නම් 6 years update දෙන්නේ නෑ..2 years ලු..

    (2 major Android OS updates and 3 to 4 years of security updates)

    8GB ram නම් අැති..heavy games ගැහුවත් ok..
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,056
    2,286
    113
    Srilanka
    Fintrex kiyala search karama finance company ekak enne yako 🙄

    අවුලක් නෑ..Honor 400 ඵහෙම ගෙවන ගාණට උපරිම features දීල තියෙනව..100W charger ඵකකුත් තියෙනව.
    Kochchara kal use karanawada machn?

    Mata 400 or 400pro ganna beluwe secondary phone widihata.
    ------ Post added on Jun 19, 2026 at 10:36 AM
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,601
    3,203
    113
    Ow. Parak kiwwath eka paara mathaka thiya ganna bane. Anika godak un business waladi over the phone agree wela passe na kiyanawa. Recording naththan unta confirm karala email ekak danna kiyanna wenawa. Ehema karanna giyoth unuth baya wela business eka wenne na..
    Mama nam call recording naththan kisima phone ekak ganne na..
    Umba mokadda use karana phone eka?

    WhatsApp eke call record karanna bane.
    Anika busy ewun whatsapp text kara kara inne naha. 90% un call witharai..
    Text karana eka read karana eka wena wadak karana gaman karanna bane..
    honor wala call recording tiyenawa ne. eth itin anith patte ekata kiyawna record wenawa kiyala..anith brands wala call recording tiyenawada?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,297
    53,369
    113
    Colombo
    Honor 200 lite ඵකේ නම් 6 years update දෙන්නේ නෑ..2 years ලු..

    (2 major Android OS updates and 3 to 4 years of security updates)

    8GB ram නම් අැති..heavy games ගැහුවත් ok..

    400 & 400 lite ???