රාජ්ය සේවයේ ෆයිල් එහා මෙහා අදින උන්, සබ්ජට් ක්ලාක්ලා තමයි දූෂිත වැඩ වල වැඩි හරියක් ඉන්නෙ, මුන්ව අල්ලන්න බැරි ඇයි?
කොටින්ම මුන්ට ඕන විදියට තමයි ලියුම් වදින්නේ, ආයතන ප්රධානිලත් හැසිරෙන්නෙ. තමන් අත්සන් කරන්නෙ හරි දේවල් වලටද වැරදි දේටද කියල ගොඩක් තැන් වල බලන්නෙ නැහැ. ෆයිල් එක ඇරල ඔහෙ අත්සන දාන උන් හැම තැනම.