MACHA COLOMBO DISTRIC EKEWATH MUNTA COVERAGE DENA BARIDA 4G WATH 5G TIYA., MEKATA MOKADA KARANNA PULUWAN
NENE KAHATHUDUWA HIGHWAY ENTERANCE EKA GAWA MEපොල්ගස්ඕවිට කලුතර කෙළවර.
ඔය ගාන හොඳයි 4g වල. සිග්නල් කට්ට තුනට.
4G cover කරල ඉවර කරන්නෙ කස්ටමර් බේස් අනුව. තේරුමක් නෑ අහු මුලු වලට වියදම් කරල කවර් කරල ඉවර කරල 5G යන එක.
ඒකයි 5G දෙන්නෙ next gen එකට.
සිග්නල් gain කරගන්න try කරන්න. නැත්තම් 5g බලල මාරු වෙන්න. එහෙමත් නැත්තම් stable Slt fibre වලට යන්න.
4G WATH NATUWA 5G TIYEDAHBB 5G dila ne
tower traffic welavata slow HBB
Owa umbala town kiyala hithuwata thaama patta gammaana..NENE KAHATHUDUWA HIGHWAY ENTERANCE EKA GAWA ME
ඔතන හන්දියෙම ටවර් එක තියෙනව. 2km වත් නෑනෙ. එහෙම නැත්තම් ඉන්න තැන කවර් වෙලා ඇත්තෙ.NENE KAHATHUDUWA HIGHWAY ENTERANCE EKA GAWA ME
Tower eke indan 1km wage thama 5g thiyenne..4G WATH NATUWA 5G TIYEDA
2-3Km wage yanawa gamwala dapu tower walin. location eka anuwa eeta wada yanawa samahara area.Tower eke indan 1km wage thama 5g thiyenne..
Line of sight thiyena flat pathi wala yai, eth slow wenawa...2-3Km wage yanawa gamwala dapu tower walin. location eka anuwa eeta wada yanawa samahara area.