අයිස් දාපු පොලීසියට ගම්පෝරියල්. සදගුටි. බුදු අම්මෝ.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,866
    99,078
    113
    නුරිය,දැරණියගල,අතකොටා තමා කීවඩ් ටික සර්ච් කරලා බලපුවාම තොරණේ මුල් කොටු ටික පෙන්නනවා.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,015
    7,050
    113
    Narcissistic Sociopath Manipulator
    මෙහෙමයි දැං කරන්න දෙයක් නෑ. පොලිස් කාරයින්ගෙ ළමයි/ ගෑණු ටික මරන්න තමා තියෙන්නෙ. නැත්නං Boss දෙකයි පහණට වැටෙනවා. ගිණි තියලා හරි කපලා කොටලා තමයි හොඳම.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    මෙහෙමයි දැං කරන්න දෙයක් නෑ. පොලිස් කාරයින්ගෙ ළමයි/ ගෑණු ටික මරන්න තමා තියෙන්නෙ. නැත්නං Boss දෙකයි පහණට වැටෙනවා. ගිණි තියලා හරි කපලා කොටලා තමයි හොඳම.
    james franco wtf GIF

    උබට දැන්නම් පොඩ්ඩක් සයිකො වගේ බන්. ඔය වස විස පාවිච්චි කරන එක අඩුකරහන්.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,872
    2,887
    113
    රජරට
    ඔය සීන් එකට සම්බන්ධ උන්ගේ ගෙවල්වල තියෙන ෆ්‍රිජ්වල අයිසුත් දියකරගනිල්ලා. නැත්නම් සඳ කෙසේ වෙතත් දවල් ඉරත් බොඳ වෙයි.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,700
    1,874
    113
    ඔය සීන් එකට සම්බන්ධ උන්ගේ ගෙවල්වල තියෙන ෆ්‍රිජ්වල අයිසුත් දියකරගනිල්ලා. නැත්නම් සඳ කෙසේ වෙතත් දවල් ඉරත් බොඳ වෙයි.

    There will start surveillance, I reckon..

    Like a FBI agent with dark glasses, watching from a car..

    The PO who got beaten most, wearing civil uniform, looks like a Rugby player but in the hands of that many, he's out powered..
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,376
    7,653
    113
    Kotahena
    පොලිසිය නිකන් වුන් ට ලේසියෙන් අයිස් දාන්නේ නැහැ අනිවාර්යෙන් මුන් කුදුණයුස් විකුණන වුන් වෙන්න ඕනේ. දැක්කම කියන්නන්පුළුවන්.


    පකයා ලාට දෙන්න තියෙන්නේ පෝරියල්. එක කුඩු විකුණන්න. වුන් නම්.

    ඔය සීන් එක. මුන්ට කලින්ම පොලිසිය ඇතුලෙන්ම ලි ක් කරන්න ඇති. පොලිසිය එනවා. බඩු නැති වුණොත් අතින් හරි දායි කියලා
    Hutto. උසාවි තීන්දුවක් දෙනකම් කිසිම කෙනෙක් වැරදි කාරයෝ නෙමෙයි නීතියෙන්.

    තීන්දුවක් දුන්නට පස්සේ දැන් policeye එවුන් ice දැම්මේ?
    මූණ බලල චරිත කියන්න බැ hutto එහෙම. එහෙම නම් තොට අත්තේ අමු ගොං munak වෙන්න ඕන sure එකට
     
    • Like
    Reactions: windows_ubuntu

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,396
    2,503
    113
    colombo
    Hutto. උසාවි තීන්දුවක් දෙනකම් කිසිම කෙනෙක් වැරදි කාරයෝ නෙමෙයි නීතියෙන්.

    තීන්දුවක් දුන්නට පස්සේ දැන් policeye එවුන් ice දැම්මේ?
    මූණ බලල චරිත කියන්න බැ hutto එහෙම. එහෙම නම් තොට අත්තේ අමු ගොං munak වෙන්න ඕන sure එකට
    අනේ බං මේ මට කුඩ්ඩෝ උසාවි පොල්ෂිය ගෙන උගන්නවන්න එපා.

    හොඳටම ටොපි කළා දැකලා. පුරුදු වෙලා ඉන්නේ මම කිව්වේ. සමාජ යථාර්ථය

    උසිවියෙන් යකෝ මරණ දඩුවම කාපු වුණුත් ලක්ෂ 30ක් උත්තමයාට විශික් කරාම නිදහස් කරන රටක් මේක.

    ඒ ඇවිල්ලත් කූඩු බිස්නස් කරන්නේ. පළාතේ මිනිසුන්ට ඉන්න සැනසිල්ලක් නැහැ. මට නම් මේ වගේ වුන් ට කිසිම අනුකම්පාවක් නැහැ.
    ඒ වගේ වුන් ට.
    Natural justice වලින් ගහලා හරියන්නේ නැහැ වුන්ගේ සෙල්ලම තමයි දෙන්න ඕනේ.

    පොල්සියෙන් කූඩු දැම්මා නම්. එක්කෝ පෞද්ගලික අර්වුලක්. නතින්නම් කූඩු සීන් එක්ක දෙකෙන් එකක් වුන් ට පිස්සු නැහැ ගෙව්ල ගානේ ගිහින් කුඩු දාන්න.


    පෞද්ගලික ආර්වුලක් කතාවක් ආවේ නැති නිසා මේක කුඩු තමයි.

    තොට tramadol ගන්න කුඩු මුදලාලි ගේ ලොව්වට අපිට ඇදලා නැහැ මේ වගේ සක්කිලි පාගල පොඩි කරලා චප්ප. කරලා දාන්න ඕනේ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    පොලීසිය ඕවා කොහොමත් තියන් ඉන්නවා. ඔය මාලිගාවත්ත පැත්තේ කුඩ්ඩන් ලව්ව වැඩ කරවගන්න(බර වැඩ අනන් මනන්) එහෙම, උන්ට සල්ලි දෙන්නේ නෑ. වැඩේ කරගත්තා කුඩු ටිකක් දුන්නා. ආයේ ඉතින් ඇරියස්කාරයින්ව ඇතුලට දාන්නේත් ඕවගෙන්ම තමයි. සමහර වෙලාවට මාස 3ක් වගේ යනවා රස පරීක්ෂක වාර්ථාව එන්න. එතකන් අරූ රිමාන්ඩ්. ගොඩක් වෙලාවට ඔරිජිනල් බඩු තිබ්බා කියලා ඇරස්ට් කරාට උන් එවිඩන්ස් යවන බඩු මාරු කරනවා. රස පරික්ෂක වාර්ථාවේ එන්නේ කුඩු නෙමෙයි කියලා. හැබැයි අරූ ඒ වෙනකන්ම රිමාන්ඩ්. ඕක පොලිසිය දන්න කාලෙක ඉඳලා කරන වැඩක්. එහෙම කැරි වැඩ කරන පොලිස්කාරයොන් නම් කුණුවෙලා මැරෙන්න ඕන.
    සිරාවට police මේ වැඩේ කරනවා බං. කැරී බල්ලෝ..
    අහිංසකයෙක් අහු උනොත් බඩු ම තමයි
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,791
    113
    හෝම් ස්වීට් හෝම්
    බලද්දි කිරියෙ ඉන්නෙ කොන්ද පණ නැති http ලා ටිකක්.
    වෙච්ච අසාධාරණේට විරුද්ධව නෙමෙයි පොලීසියට favor කරල කතා කරන්නෙ.
    අද ඊයේ ඉන්ටර්නෙට් හම්බෙච්ච උන් නෙවේ මේකේ ඉන්නෙ.

    ඒකයි වෙනස
     
    • Like
    Reactions: jjpala

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,084
    5,683
    113
    අද ඊයේ ඉන්ටර්නෙට් හම්බෙච්ච උන් නෙවේ මේකේ ඉන්නෙ.

    ඒකයි වෙනස
    උනුත් බිස්නස් කරපු උන්නෙ. දැන් නැති උනත් කලින් කරලනෙ. පොලිසිය කරපු වැඩේ වැරදී එහෙමයි කියල ඔය ගන්න ගියපු උනුත් අහිංසකයො නෙමේනෙ.