මේ වරක ජාතිය මොකක්ද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,985
    5,506
    113
    වත්තෙ තිබුන ගහක හදිල තිබුන පලවෙනි ගෙඩිය. පට්ටම රසයි බන්. කවුරු හිටවපු එකකද කියලවත් දන්නෙ නෑ.

    Image 2026-06-20 at 3.01.38 PM.jpeg
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,985
    5,506
    113
    Ado pattane ban...

    Mokadda warge danne nam na ban, photos nam dakala thiyenawa..
    mama hoya hoya inne ban me jaathiye waraka, eka madulak hari podi ewun dennata kawanna..
    වත්තෙ ගස් 3, 4 තියනව අනිත් ඒව නෝමල් වරක. මේ ගහේ තිබුන මුල්ම ගෙඩිය තමා මේ තාත්ත කඩල තිබුනෙ. මාත් ෆොටොස් දැකල තිබුනට වර්ගෙ මොකක්ද කියල දන්නෙ නෑ. ආයෙ හැදුනොත් මම උබට Pm එකක් දාන්නම්.
     
    • Love
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,302
    66,725
    113
    වත්තෙ ගස් 3, 4 තියනව අනිත් ඒව නෝමල් වරක. මේ ගහේ තිබුන මුල්ම ගෙඩිය තමා මේ තාත්ත කඩල තිබුනෙ. මාත් ෆොටොස් දැකල තිබුනට වර්ගෙ මොකක්ද කියල දන්නෙ නෑ. ආයෙ හැදුනොත් මම උබට Pm එකක් දාන්නම්.
    Elakiri demma kiyanne aye oke gedi hadenne ne :LOL:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,257
    1
    59,531
    113
    Mother Earth
    අපේ ගහනම් තාත්ත කියන විදිහට අවුරුදු 7 විතර පරනයි.
    අපේ ගෙදර තියෙනව ගහක්. පැණි වරකා. ඒකෙ නම රාජසිංහ පැණි වරකා. පට්ටම රසයි වරකා. අපි ඒ නිසා ඒ ගහෙන් කොස් කන්නෙ නෑ වරකා විතරයි. 🤷‍♂️

    උබ දාලා තියෙන වරකා වර්ගෙ නම තායි රතු පැණි වරකා. 🤷‍♂️
    ------ Post added on Jun 20, 2026 at 3:31 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,257
    1
    59,531
    113
    Mother Earth
    ඉස්සර බල්ලො වැල වරකා කාල ගූ දැම්මම කොස් ඇට තියෙනවා උන්ගෙ ගූ වල නේද බන් ? 🤷‍♂️
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,985
    5,506
    113
    අපේ ගෙදර තියෙනව ගහක්. පැණි වරකා. ඒකෙ නම රාජසිංහ පැණි වරකා. පට්ටම රසයි වරකා. අපි ඒ නිසා ඒ ගහෙන් කොස් කන්නෙ නෑ වරකා විතරයි. 🤷‍♂️

    උබ දාලා තියෙන වරකා වර්ගෙ නම තායි රතු පැණි වරකා. 🤷‍♂️
    ------ Post added on Jun 20, 2026 at 3:31 PM
    ඒ කියන්නෙ පැනි වරක මේකයි දෙකක්ද? මම හිටන් හිටියෙ මේක පැනි වරක කියල. හැබයි අපේ අනිත් නෝමල් ගස් වල වරක ඒතරම් පැනි රසක් නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,302
    66,725
    113
    ඒ කියන්නෙ පැනි වරක මේකයි දෙකක්ද? මම හිටන් හිටියෙ මේක පැනි වරක කියල. හැබයි අපේ අනිත් නෝමල් ගස් වල වරක ඒතරම් පැනි රසක් නෑ.
    peni waraka kaha patai juice berenawa oka newe

    ඉස්සර බල්ලො වැල වරකා කාල ගූ දැම්මම කොස් ඇට තියෙනවා උන්ගෙ ගූ වල නේද බන් ? 🤷‍♂️
    wela waraka nan kanna be.:sick:
    ------ Post added on Jun 20, 2026 at 3:35 PM
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,257
    1
    59,531
    113
    Mother Earth
    peni waraka kaha patai juice berenawa oka newe

    wela waraka nan kanna be.:sick:
    ------ Post added on Jun 20, 2026 at 3:35 PM
    හාපෝ වැල වරකා මතක් කරන්න එපා. ගිලින්නත් බෑ. නූල වගේ ඇදෙනවා. වැල වරකා කාල හිරවෙලා මැරෙන්නයි වෙන්නෙ. 🤷‍♂️
     
    • Like
    Reactions: Emios

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,632
    3,340
    113
    හාපෝ වැල වරකා මතක් කරන්න එපා. ගිලින්නත් බෑ. නූල වගේ ඇදෙනවා. වැල වරකා කාල හිරවෙලා මැරෙන්නයි වෙන්නෙ. 🤷‍♂️
    වැල කියන්නෙ සොෆ්ට් එක, වරකා කියන්නේ හාඩ් එක. ඔය තියෙන්නේ වරකා. වැල නම් ඉදුනහම අල්ලන්නත් අමාරුයි. වැල වරකා කියල ජාතියක් නම් අහල නෑ .