වත්තෙ තිබුන ගහක හදිල තිබුන පලවෙනි ගෙඩිය. පට්ටම රසයි බන්. කවුරු හිටවපු එකකද කියලවත් දන්නෙ නෑ.
වත්තෙ ගස් 3, 4 තියනව අනිත් ඒව නෝමල් වරක. මේ ගහේ තිබුන මුල්ම ගෙඩිය තමා මේ තාත්ත කඩල තිබුනෙ. මාත් ෆොටොස් දැකල තිබුනට වර්ගෙ මොකක්ද කියල දන්නෙ නෑ. ආයෙ හැදුනොත් මම උබට Pm එකක් දාන්නම්.Ado pattane ban...
Mokadda warge danne nam na ban, photos nam dakala thiyenawa..
mama hoya hoya inne ban me jaathiye waraka, eka madulak hari podi ewun dennata kawanna..
Elakiri demma kiyanne aye oke gedi hadenne neවත්තෙ ගස් 3, 4 තියනව අනිත් ඒව නෝමල් වරක. මේ ගහේ තිබුන මුල්ම ගෙඩිය තමා මේ තාත්ත කඩල තිබුනෙ. මාත් ෆොටොස් දැකල තිබුනට වර්ගෙ මොකක්ද කියල දන්නෙ නෑ. ආයෙ හැදුනොත් මම උබට Pm එකක් දාන්නම්.
මාත් ඕක දැකල තිබුන ඒත් මේ වෙනකන් කොහෙදිවත් ඇත්තට හම්බ වෙල තිබුනෙ නෑ.gini waraka kiyana eka neda
අපේ ගහනම් තාත්ත කියන විදිහට අවුරුදු 7 විතර පරනයි.https://www.daraz.lk/products/rathu-waraka-red-jack-fruit-gini-waraka-fruit-plant-i183482256.html wawenna kotchara kal yanawada danne
Gini waraka gahata hena gahala heta ude නැගිටලා balanakota duma dada thiyeyElakiri demma kiyanne aye oke gedi hadenne ne![]()
අපේ ගෙදර තියෙනව ගහක්. පැණි වරකා. ඒකෙ නම රාජසිංහ පැණි වරකා. පට්ටම රසයි වරකා. අපි ඒ නිසා ඒ ගහෙන් කොස් කන්නෙ නෑ වරකා විතරයි.අපේ ගහනම් තාත්ත කියන විදිහට අවුරුදු 7 විතර පරනයි.
oya paatama durian jathiyakuth thiyanawa. godak kattiya dakalath na.මාත් ඕක දැකල තිබුන ඒත් මේ වෙනකන් කොහෙදිවත් ඇත්තට හම්බ වෙල තිබුනෙ නෑ.
ඒ කියන්නෙ පැනි වරක මේකයි දෙකක්ද? මම හිටන් හිටියෙ මේක පැනි වරක කියල. හැබයි අපේ අනිත් නෝමල් ගස් වල වරක ඒතරම් පැනි රසක් නෑ.අපේ ගෙදර තියෙනව ගහක්. පැණි වරකා. ඒකෙ නම රාජසිංහ පැණි වරකා. පට්ටම රසයි වරකා. අපි ඒ නිසා ඒ ගහෙන් කොස් කන්නෙ නෑ වරකා විතරයි.
උබ දාලා තියෙන වරකා වර්ගෙ නම තායි රතු පැණි වරකා.
------ Post added on Jun 20, 2026 at 3:31 PM
peni waraka kaha patai juice berenawa oka neweඒ කියන්නෙ පැනි වරක මේකයි දෙකක්ද? මම හිටන් හිටියෙ මේක පැනි වරක කියල. හැබයි අපේ අනිත් නෝමල් ගස් වල වරක ඒතරම් පැනි රසක් නෑ.
wela waraka nan kanna be.ඉස්සර බල්ලො වැල වරකා කාල ගූ දැම්මම කොස් ඇට තියෙනවා උන්ගෙ ගූ වල නේද බන් ?![]()
හාපෝ වැල වරකා මතක් කරන්න එපා. ගිලින්නත් බෑ. නූල වගේ ඇදෙනවා. වැල වරකා කාල හිරවෙලා මැරෙන්නයි වෙන්නෙ.peni waraka kaha patai juice berenawa oka newe
wela waraka nan kanna be.
------ Post added on Jun 20, 2026 at 3:35 PM
වැල කියන්නෙ සොෆ්ට් එක, වරකා කියන්නේ හාඩ් එක. ඔය තියෙන්නේ වරකා. වැල නම් ඉදුනහම අල්ලන්නත් අමාරුයි. වැල වරකා කියල ජාතියක් නම් අහල නෑ .හාපෝ වැල වරකා මතක් කරන්න එපා. ගිලින්නත් බෑ. නූල වගේ ඇදෙනවා. වැල වරකා කාල හිරවෙලා මැරෙන්නයි වෙන්නෙ.![]()
මම කාපුවා නම් රස වැඩි normal එකට වඩාGini waraka
pata witharay, rasa normal