මම පිස්සන් කොටුවක හිටපු හැටි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,618
    1
    42,733
    113
    මට මතකයි දවසක් එකෙක් කාගෙද මංද බෙල්ල මිරිකගෙන හිටිය. හෙනම කාලගෝට්ටිය. කට්ටිය වට වෙලා

    ඒකව මැරෙයි කියල කට්ටිය බය වෙලා

    මම ඉතිං හැමෝම ගාවට ගිහින් කතා කරනව. හොද මනුස්සයොත් හිටිය එපා කරපු එවුනුත් හිටිය

    තරුණ හාමුදුරු කෙනෙක් හිටිය. තව වයසක කෙනෙකුත් හිටිය මතකයි

    මට දවසක් එපා වෙලා මීසි කෙනෙක්ට කිව්ව කැන්ටිමේ පාං බාග කපන පිහියෙන් ඇනගෙන මැරෙනව මාව ඩිස්චාජ් කෙරුවෙ නැත්තං කියල :ROFLMAO:
    එතකොට කිව්ව පිහිය මොට්ටයි ඒ වැඩේ හරියන්නෙ නෑ කියල. අම්මල ඉස්සරහම. මං අම්මලාට කිව්ව මට ගෙදර යන්න ඕනෙ කියල

    එක පාරක් සත්තු වගයක් බෝවෙලා නානකොට ගාන්න හැමෝටම අමුතු ෂැම්පු එකක් දුන්න

    මූණෙ එහෙම ගාන්න එපා කිව්ව. මට කල්පනාව නැතුව මූණෙ ටිකක් ගෑ වුණා. මාර දැවිල්ලයි

    නාන්න ගියාම ඇටෙන්ඩන්ට්ල දැං ඉවරයි කිව්වම නාල එන්න ඕන. OCD තියෙන උං අනාතයි. උං තාම සබං ගානව.
    කියපු ගමං යන්න එපැයි සබං පිටින් හරි
     
    fromhome89

    Active member
  • Apr 11, 2018
    175
    118
    43

    එක පාරක් සත්තු වගයක් බෝවෙලා නානකොට ගාන්න අමුතු කෙමිකල් එකක් දුන්න

    මූණෙ එහෙම ගාන්න එපා කිව්ව. අප්පට සිරි මූණෙ ටිකක් ගැවුනා මට කල්පනාව නැතුව. මාර දැවිල්ලයි

    නාන්න ගියාම ඇටෙන්ඩන්ට්ල දැං ඉවරයි කිව්වම නාල එන්න ඕන. OCD තියෙන උං අනාතයි. උං තාම සබං ගානව.
    කියපු ගමං යන්න එපැයි සබං පිටින් හරි

    දැන් බලපන් මම හොඳට ඉන්නවනේ
    බෑ බෑ කියා කියා ඉන්නේ නැතුව උත්සාහ කරපං මොනවා හරි කරන්න
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,618
    1
    42,733
    113
    දැන් බලපන් මම හොඳට ඉන්නවනේ
    බෑ බෑ කියා කියා ඉන්නේ නැතුව උත්සාහ කරපං මොනවා හරි කරන්න
    මචං අන්තිමට බලනකොට මානසික අසනීපෙකට වඩා
    මට තිබිල තියෙන්නෙ ADHD කියන ස්නායු ආබාදෙ
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    670
    985
    93
    hmm hmmm

    මචං අන්තිමට බලනකොට මානසික අසනීපෙකට වඩා
    මට තිබිල තියෙන්නෙ ADHD කියන ස්නායු ආබාදෙ
    තොට තියෙන්නෙ හොර තක්කඩි කම
    ------ Post added on Jun 21, 2026 at 5:42 PM
     
    • Sad
    Reactions: AnuradhaRa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,903
    5,388
    113
    දැන් බලපන් මම හොඳට ඉන්නවනේ
    බෑ බෑ කියා කියා ඉන්නේ නැතුව උත්සාහ කරපං මොනවා හරි කරන්න
    ඌට බෑ ඌට තියෙන්නෙ ලෝකෙටම එකක් වගේ තියන බැරි බැරියාව කියන ABCD ප්‍රබේදය.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,915
    27,229
    113
    මම සාමාන්‍යයෙන් wedding මග අරිනවා ඉස්සර. කොහොමහරි star class හෝටලේකට ජීවිතේට ගිහින් තිබ්බේ නෑ මේ සිද්ධිය වෙද්දී.

    2008 දී APIIT එකේ කට්ටිය සෙට් වෙලා trip එකක් ගියා පානදුර hotel එකෙකට.

    දවල්ට කන්න ගියාම බුෆේ එකක් තිබුනේ. මෙන්න කට්ටියම බත් බෙදාගන්නේ නැතුව පොඩි තසිම් අරන් පෝලිමේ ගිහින් පාන් කෑලි එහෙම දාගෙන එනවා.

    කවදා කාපු ටකරන් ද කියලා මමත් එකක් අරන් පෝලිමේ ගියා ... හැබැයි තිබ්බ ඒවයෙන් එකක්වත් අදුරන්නේ නෑ. පාන් කන්න ආසාවක් ත් තිබ්බේ නැති නිසා මොනවද කහ පාට කැට කැට වගේ තිබ්බා 3ක්ම දාගෙන ආවා.

    කට්ටිය කන්න පටන් ගද්දී මම හපල බැලුවම තේරුණේ බටර් කියලා. මම ටක් ගාලා බටර් කෑලි 3ම කටේ දාගත්තා.

    appetizer එකට බටර් කෑවේ ඔන්න ඔහොමයි මම.
    Star Citizen Gta Meme GIF
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    830
    449
    63
    Homagama
    මට මතකයි දවසක් එකෙක් කාගෙද මංද බෙල්ල මිරිකගෙන හිටිය. හෙනම කාලගෝට්ටිය. කට්ටිය වට වෙලා

    ඒකව මැරෙයි කියල කට්ටිය බය වෙලා

    මම ඉතිං හැමෝම ගාවට ගිහින් කතා කරනව. හොද මනුස්සයොත් හිටිය එපා කරපු එවුනුත් හිටිය

    තරුණ හාමුදුරු කෙනෙක් හිටිය. තව වයසක කෙනෙකුත් හිටිය මතකයි

    මට දවසක් එපා වෙලා මීසි කෙනෙක්ට කිව්ව කැන්ටිමේ පාං බාග කපන පිහියෙන් ඇනගෙන මැරෙනව මාව ඩිස්චාජ් කෙරුවෙ නැත්තං කියල :ROFLMAO:
    එතකොට කිව්ව පිහිය මොට්ටයි ඒ වැඩේ හරියන්නෙ නෑ කියල. අම්මල ඉස්සරහම. මං අම්මලාට කිව්ව මට ගෙදර යන්න ඕනෙ කියල

    එක පාරක් සත්තු වගයක් බෝවෙලා නානකොට ගාන්න හැමෝටම අමුතු ෂැම්පු එකක් දුන්න

    මූණෙ එහෙම ගාන්න එපා කිව්ව. මට කල්පනාව නැතුව මූණෙ ටිකක් ගෑ වුණා. මාර දැවිල්ලයි

    නාන්න ගියාම ඇටෙන්ඩන්ට්ල දැං ඉවරයි කිව්වම නාල එන්න ඕන. OCD තියෙන උං අනාතයි. උං තාම සබං ගානව.
    කියපු ගමං යන්න එපැයි සබං පිටින් හරි
    උඹේ උසට සාපේක්ෂව බර තියනවද බලපං BMI එක. ශාරීරික ලෙඩම තමයි මානසික ලෙඩ කියන්නේ.
    මට දවසක් මොරටුව කැම්පස් එකේ ඉශාන් කියලා කොල්ලෙක් NAITA එකේදි හම්බුනා. ඌ ජාතික රෝහලෙන් Narcolepsy කියලා ලෙඩකට බෙහෙත් අරං, පස්සේ උපාධිය කරගන්න බැරි වෙලා NAITA එකේ කෝස් එකක් කරන්න ඇවිත්. මටත් තියෙනවා Arthritis Comorbidities කියලා එකක්. කලින් Depression වලට බෙහෙත් ගත්තා ශාරීරික ලෙඩක් නෑ කියලා. පිස්සෝ බෙහෙත් ගන්නවන් ඒවා දෙන අයත් පිස්සෝ වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    මේක උනේ 2015 දී මං හිතන්නේ.. 2014 ඉඳලා 2017 වගේ වෙනකං මගේ මතකය නිරවුල් නැහැ.

    මාව ETC කළා 3න් පාරක් ද කොහෙද නවලෝක රෝහලේදී (ඔළුවට current එක අල්ලනවා කියන්නේ). මට operation theatre එකට එක පාරක් යනවා මතකයි, room එකේ නානවා මතකයි.

    ETC ඉවර වෙලා, මම ambulence එකේ ගිහින් මානසික රෝහල වගේ පොට් එකේ බහිනවා ඡායාවක් වගේ මතකයි.

    ඊට පස්සේ මාස 2කාක් විතර එහෙ ඉඳලා තියෙනවා මට ඒ කිසිම දෙයක් මතක නැහැ.

    මම තව කොල්ලෙක් එක්ක board වෙලා හිටියේ.. ඒ කොල්ලා ලොකු සල්ලි කාර පවුලක ළමයෙක්. මාසෙකට සැරයක් තාත්තා ඇවිල්ලා රවුමක් එක්ක ගිහින් එහෙ දාලා යනවා. හරි පව්. හොඳ උස මහත ලස්සන එකෙක්. මට මතකයි මම පොරට බිස්කට් දීලා payphone එකට use කරන්න කාසි ඉල්ලගත්තා.

    එහෙ උදේට ශරීර ව්‍යායාම තියෙනවා, ක්රිකට් ගහනවා කට්ටිය. ඊළඟට එක එක ක්‍රියාකාරම් තියෙනවා. සින්දු කියනවා, චිත්‍ර අඳිනවා. එක පාරක් සුද්දියෝ වාගයක් ඇවිල්ලා jenga සෙල්ලම් කළා. මම කලේම පොත් පත්තර කියවන එකයි, carrom ගහන එකයි.

    මට මතක තියෙන මුල් දවස්වල මම කවුද මොනවා කරපු කෙනෙක්ද ගෙදර අය ඉන්නවද මේ මොකුත් මතක තිබ්බේ නැහැ. ඔහේ හිටියා එතනට වෙලා. කෑම කද්දී පෝලීමට ගිහින් හිරගෙදර වගේ කෑම බෙදාගන්න ඕන. කට්ටිය සෙට් වෙලා කන්නේ.. එක එක table එක එක අයගේ . මම කාත් එක්ක ත් හොඳ නිසා ඕනම මෙසේකට set වෙනවා.

    කොල්ලො , කෙල්ලො වෙනම board වෙලා හිටියට දවල් වෙලාවේ එකට හිටියේ. එක කෙල්ලෙක් එතන කොල්ලො දෙන්නෙක් එක්ක යාලු වෙලත් හිටියා..

    TV බලන්න වෙනම වෙලාවක් තියෙනවා.. එකත් හිරගෙදර TV එක වගේ තමයි.

    එක දවසක් අපිව ඉස්සරහ තියෙන පන්සලටත් එක්ක ගියා.. තව තැන් වලටත් එක්ක ගියා වගේ යාන්තමට මතකයි.

    පහු වෙද්දී මට ගෙදර අය මතක් උනා.. job එක මතක් උනා.. එතැනදී තමයි මම බිස්කට් විකුණලා කාසි හොයාගෙන payphone එකට දාලා ගෙදරට කතා කරලා මාව මෙහෙන් එක්ක යන්න කිව්වේ.. මං ඉන්න කාලේ ගෙදර අය මාව බලන්න ඇවිල්ලා තිබුණා ඒත් ඒ කිසි දෙයක් මට මතක නැහැ.

    ගෙදර ඇවිල්ලා මාස 8ක් මම job කරන්න බැරුව හිටියේ... IT කිසිම දෙයක් මතක නැතුව....

    පානදුරේ තියෙන්නේ ඔය තැන.. NMHI එකටද කොහෙද අයිති.. අහිංසක මිනිස්සු තමයි ඉතින් ඉන්නේ.. උන්ව බලන්න යන්න ආසයි.. යන්න ඕන..

    Here is the spot https://ncmh.lk/page/gorakana-residential-facility/55
    ------ Post added on Jun 20, 2026 at 11:01 PM
    Ado eka mara chill thanakne.

    Matath yanna asa hithuna
     
    • Like
    Reactions: fromhome89

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,618
    1
    42,733
    113
    මං මේ කියන්නෙ ඇත්තමයි
    මම එකපාරක් Clobazam කියන පෙති ගොඩක් බීල
    ඔලුව අවුට් ගියා මාස තුන හතරක්
    උඹල එහෙම මේව බොන්න එපා. දැක්කනෙ මැරෙන්නෙ නෑ. සිහිය විකල් වෙනව විතරයි

    බීල වැඩි වෙලා මිනිස්සු වලියට යන්නෙ ඒ වගේ වැඩක් වුණේ මට
    බීපු මිනිහ වරුවක් පිස්සු කෙලියි. මම මාස තුනක් එහෙම හිටිය කිව්වම

    ඇටෙන්ඩන්ට් කෙනෙක්ට ගහල මම රාගම වාට්ටුවෙන් පැන්න ගෙදර එන්න හිතාගෙන
    දොරගාවින් එලියට යන්න හදනකොට ඌ මාව අල්ලගත්ත නිසා

    අනේ ඌ අතක්වත් ඉස්සුවෙ නෑ මට. උන්ට උපදෙස් දීල ලෙඩ්ඩුන්ට මොනම හේතුවක් නිසාවත් ගහන්න යන්න එපා කියල
    වැඩි වයසක් නැති කොල්ලෙක්

    ඉස්සර හිටපු නසරානියො ටික හිටියනං වටකරගෙන ගහනව මට

    කොහොමහරි අම්මල මාව ගෙදර ගෙනියනව කියල අංගොඩ ගිහින් දැම්මනෙ
    හිටියට මට හොද සිහියක් නෑ. මට හරියට මතක නෑ. අදටත් මතක තැනින් තැන

    මාර දේවල් මම ඒ දවස්වල කරල තියෙන්නෙ :ROFLMAO:
    දැං හිතාගන්න බෑ ඒව

    කියන්න දේවල්නං බොහෝමයි
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,618
    1
    42,733
    113
    ඒ මොකද උන් උඹට ගහන්නේ වරදක් වත් නොකර?
    එකෙට්ට ගැහුවොත් කට්ටියම වටවෙලා ගහනව
    ලෙඩෙක් මානසික ලෙඩෙක් කියල බලන්නෙ නෑ

    අන්තිමට ගහල මරල තියෙන්නෙ පිස්සෙක්ව 😅
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,470
    7,937
    113
    ඉතින් මං ඇරෙන්න මේකේ පිස්සු එවුන් නෑනේ

    මම ඇත්ත කියන්න කැමති.. පිස්සු නම් පිස්සු තමයි ඕක sugar coat කරන්න ඕනේ නෑනේ

    ඒත් ඉතින් අනිත් අයට මම වගේ හිතන්න ඕන කියලා නියමයක් නෑනේ

    ඉතින් ඒ oversight එකට සමාව ඉල්ලමි
    එහෙම පිස්ස කියන්න බෑ බන්.

    මිනිස්සුන්ට කායික රෝග හැදෙනවා. උණ , හෙම්බිරිස්සාව වගේ.
    මානසික රෝග හැදෙනවා. විශාදය, මානසික ආතතිය වගේ.

    එක එක්කෙනාගෙ දරාගැනීමේ හැකියාව වෙනස් නෙහ්. සමහරුන්ට එක පාරක් වැස්සකට අහු උනත් උණ , හෙම්බිරිස්සාව හැදෙනවා. සමහරුන්ට වැහි කීපෙකට අහු උනත් හැදෙන්නෙ නෑ. ඒ වගේ තමයි මානසික ලෙඩත්.
     
    • Like
    Reactions: windows_ubuntu