ඇගිල්ල ගැහුවදඔව් බං ඒ කෙල්ලත් මං වගේ අමුතු එකක්
හැබැයි ලස්සනයි උස මහතයි සුදුයි
හරියට වැඩක් කරගන්න බැරි වුණානෙ මට
ඇගිල්ල ගැහුවදඔව් බං ඒ කෙල්ලත් මං වගේ අමුතු එකක්
හැබැයි ලස්සනයි උස මහතයි සුදුයි
හරියට වැඩක් කරගන්න බැරි වුණානෙ මට
ඇගිල්ල ගැහුවද

keeparak kiyannada mahattayo indoor cricket set naIndore cricket ගහපන්. Club එකකට join වෙයන්.![]()

ewa kiyanna ba rattaranMath hitiya pons Douglas Ayyawa mannen kotala naduwen gelewenna.
Thowa demme yaluwata athawara kalada?
මට මතකයි දවසක් එකෙක් කාගෙද මංද බෙල්ල මිරිකගෙන හිටිය. හෙනම කාලගෝට්ටිය. කට්ටිය වට වෙලා
ඒකව මැරෙයි කියල කට්ටිය බය වෙලා
මම ඉතිං හැමෝම ගාවට ගිහින් කතා කරනව. හොද මනුස්සයොත් හිටිය එපා කරපු එවුනුත් හිටිය
තරුණ හාමුදුරු කෙනෙක් හිටිය. තව වයසක කෙනෙකුත් හිටිය මතකයි
මට දවසක් එපා වෙලා මීසි කෙනෙක්ට කිව්ව කැන්ටිමේ පාං බාග කපන පිහියෙන් ඇනගෙන මැරෙනව මාව ඩිස්චාජ් කෙරුවෙ නැත්තං කියල
එතකොට කිව්ව පිහිය මොට්ටයි ඒ වැඩේ හරියන්නෙ නෑ කියල. අම්මල ඉස්සරහම. මං අම්මලාට කිව්ව මට ගෙදර යන්න ඕනෙ කියල
එක පාරක් සත්තු වගයක් බෝවෙලා නානකොට ගාන්න අමුතු කෙමිකල් එකක් දුන්න
මූණෙ එහෙම ගාන්න එපා කිව්ව. අප්පට සිරි මූණෙ ටිකක් ගැවුනා මට කල්පනාව නැතුව. මාර දැවිල්ලයි
නාන්න ගියාම ඇටෙන්ඩන්ට්ල දැං ඉවරයි කිව්වම නාල එන්න ඕන. OCD තියෙන උං අනාතයි. උං තාම සබං ගානව.
කියපු ගමං යන්න එපැයි සබං පිටින් හරි
මචං අන්තිමට බලනකොට මානසික අසනීපෙකට වඩාදැන් බලපන් මම හොඳට ඉන්නවනේ
බෑ බෑ කියා කියා ඉන්නේ නැතුව උත්සාහ කරපං මොනවා හරි කරන්න
තොට තියෙන්නෙ හොර තක්කඩි කමමචං අන්තිමට බලනකොට මානසික අසනීපෙකට වඩා
මට තිබිල තියෙන්නෙ ADHD කියන ස්නායු ආබාදෙ
අපි හැමෝටම මොනයම් හෝ මානසික අවුලක් තියෙනව කියල බුදුහාමුදුරුවො කියල තියෙනවhmm hmmm

ඌට බෑ ඌට තියෙන්නෙ ලෝකෙටම එකක් වගේ තියන බැරි බැරියාව කියන ABCD ප්‍රබේදය.දැන් බලපන් මම හොඳට ඉන්නවනේ
බෑ බෑ කියා කියා ඉන්නේ නැතුව උත්සාහ කරපං මොනවා හරි කරන්න
මම සාමාන්‍යයෙන් wedding මග අරිනවා ඉස්සර. කොහොමහරි star class හෝටලේකට ජීවිතේට ගිහින් තිබ්බේ නෑ මේ සිද්ධිය වෙද්දී.
2008 දී APIIT එකේ කට්ටිය සෙට් වෙලා trip එකක් ගියා පානදුර hotel එකෙකට.
දවල්ට කන්න ගියාම බුෆේ එකක් තිබුනේ. මෙන්න කට්ටියම බත් බෙදාගන්නේ නැතුව පොඩි තසිම් අරන් පෝලිමේ ගිහින් පාන් කෑලි එහෙම දාගෙන එනවා.
කවදා කාපු ටකරන් ද කියලා මමත් එකක් අරන් පෝලිමේ ගියා ... හැබැයි තිබ්බ ඒවයෙන් එකක්වත් අදුරන්නේ නෑ. පාන් කන්න ආසාවක් ත් තිබ්බේ නැති නිසා මොනවද කහ පාට කැට කැට වගේ තිබ්බා 3ක්ම දාගෙන ආවා.
කට්ටිය කන්න පටන් ගද්දී මම හපල බැලුවම තේරුණේ බටර් කියලා. මම ටක් ගාලා බටර් කෑලි 3ම කටේ දාගත්තා.
appetizer එකට බටර් කෑවේ ඔන්න ඔහොමයි මම.
උඹේ උසට සාපේක්ෂව බර තියනවද බලපං BMI එක. ශාරීරික ලෙඩම තමයි මානසික ලෙඩ කියන්නේ.මට මතකයි දවසක් එකෙක් කාගෙද මංද බෙල්ල මිරිකගෙන හිටිය. හෙනම කාලගෝට්ටිය. කට්ටිය වට වෙලා
ඒකව මැරෙයි කියල කට්ටිය බය වෙලා
මම ඉතිං හැමෝම ගාවට ගිහින් කතා කරනව. හොද මනුස්සයොත් හිටිය එපා කරපු එවුනුත් හිටිය
තරුණ හාමුදුරු කෙනෙක් හිටිය. තව වයසක කෙනෙකුත් හිටිය මතකයි
මට දවසක් එපා වෙලා මීසි කෙනෙක්ට කිව්ව කැන්ටිමේ පාං බාග කපන පිහියෙන් ඇනගෙන මැරෙනව මාව ඩිස්චාජ් කෙරුවෙ නැත්තං කියල
එතකොට කිව්ව පිහිය මොට්ටයි ඒ වැඩේ හරියන්නෙ නෑ කියල. අම්මල ඉස්සරහම. මං අම්මලාට කිව්ව මට ගෙදර යන්න ඕනෙ කියල
එක පාරක් සත්තු වගයක් බෝවෙලා නානකොට ගාන්න හැමෝටම අමුතු ෂැම්පු එකක් දුන්න
මූණෙ එහෙම ගාන්න එපා කිව්ව. මට කල්පනාව නැතුව මූණෙ ටිකක් ගෑ වුණා. මාර දැවිල්ලයි
නාන්න ගියාම ඇටෙන්ඩන්ට්ල දැං ඉවරයි කිව්වම නාල එන්න ඕන. OCD තියෙන උං අනාතයි. උං තාම සබං ගානව.
කියපු ගමං යන්න එපැයි සබං පිටින් හරි
Ado eka mara chill thanakne.මේක උනේ 2015 දී මං හිතන්නේ.. 2014 ඉඳලා 2017 වගේ වෙනකං මගේ මතකය නිරවුල් නැහැ.
මාව ETC කළා 3න් පාරක් ද කොහෙද නවලෝක රෝහලේදී (ඔළුවට current එක අල්ලනවා කියන්නේ). මට operation theatre එකට එක පාරක් යනවා මතකයි, room එකේ නානවා මතකයි.
ETC ඉවර වෙලා, මම ambulence එකේ ගිහින් මානසික රෝහල වගේ පොට් එකේ බහිනවා ඡායාවක් වගේ මතකයි.
ඊට පස්සේ මාස 2කාක් විතර එහෙ ඉඳලා තියෙනවා මට ඒ කිසිම දෙයක් මතක නැහැ.
මම තව කොල්ලෙක් එක්ක board වෙලා හිටියේ.. ඒ කොල්ලා ලොකු සල්ලි කාර පවුලක ළමයෙක්. මාසෙකට සැරයක් තාත්තා ඇවිල්ලා රවුමක් එක්ක ගිහින් එහෙ දාලා යනවා. හරි පව්. හොඳ උස මහත ලස්සන එකෙක්. මට මතකයි මම පොරට බිස්කට් දීලා payphone එකට use කරන්න කාසි ඉල්ලගත්තා.
එහෙ උදේට ශරීර ව්‍යායාම තියෙනවා, ක්රිකට් ගහනවා කට්ටිය. ඊළඟට එක එක ක්‍රියාකාරම් තියෙනවා. සින්දු කියනවා, චිත්‍ර අඳිනවා. එක පාරක් සුද්දියෝ වාගයක් ඇවිල්ලා jenga සෙල්ලම් කළා. මම කලේම පොත් පත්තර කියවන එකයි, carrom ගහන එකයි.
මට මතක තියෙන මුල් දවස්වල මම කවුද මොනවා කරපු කෙනෙක්ද ගෙදර අය ඉන්නවද මේ මොකුත් මතක තිබ්බේ නැහැ. ඔහේ හිටියා එතනට වෙලා. කෑම කද්දී පෝලීමට ගිහින් හිරගෙදර වගේ කෑම බෙදාගන්න ඕන. කට්ටිය සෙට් වෙලා කන්නේ.. එක එක table එක එක අයගේ . මම කාත් එක්ක ත් හොඳ නිසා ඕනම මෙසේකට set වෙනවා.
කොල්ලො , කෙල්ලො වෙනම board වෙලා හිටියට දවල් වෙලාවේ එකට හිටියේ. එක කෙල්ලෙක් එතන කොල්ලො දෙන්නෙක් එක්ක යාලු වෙලත් හිටියා..
TV බලන්න වෙනම වෙලාවක් තියෙනවා.. එකත් හිරගෙදර TV එක වගේ තමයි.
එක දවසක් අපිව ඉස්සරහ තියෙන පන්සලටත් එක්ක ගියා.. තව තැන් වලටත් එක්ක ගියා වගේ යාන්තමට මතකයි.
පහු වෙද්දී මට ගෙදර අය මතක් උනා.. job එක මතක් උනා.. එතැනදී තමයි මම බිස්කට් විකුණලා කාසි හොයාගෙන payphone එකට දාලා ගෙදරට කතා කරලා මාව මෙහෙන් එක්ක යන්න කිව්වේ.. මං ඉන්න කාලේ ගෙදර අය මාව බලන්න ඇවිල්ලා තිබුණා ඒත් ඒ කිසි දෙයක් මට මතක නැහැ.
ගෙදර ඇවිල්ලා මාස 8ක් මම job කරන්න බැරුව හිටියේ... IT කිසිම දෙයක් මතක නැතුව....
පානදුරේ තියෙන්නේ ඔය තැන.. NMHI එකටද කොහෙද අයිති.. අහිංසක මිනිස්සු තමයි ඉතින් ඉන්නේ.. උන්ව බලන්න යන්න ආසයි.. යන්න ඕන..
Here is the spot https://ncmh.lk/page/gorakana-residential-facility/55
------ Post added on Jun 20, 2026 at 11:01 PM
ඔව් relax එකේ ඉන්න පුළුවන්Ado eka mara chill thanakne.
Matath yanna asa hithuna
ඒ මොකද උන් උඹට ගහන්නේ වරදක් වත් නොකර?ඉස්සර හිටපු නසරානියො ටික හිටියනං වටකරගෙන ගහනව මට
එකෙට්ට ගැහුවොත් කට්ටියම වටවෙලා ගහනවඒ මොකද උන් උඹට ගහන්නේ වරදක් වත් නොකර?
එහෙම පිස්ස කියන්න බෑ බන්.ඉතින් මං ඇරෙන්න මේකේ පිස්සු එවුන් නෑනේ
මම ඇත්ත කියන්න කැමති.. පිස්සු නම් පිස්සු තමයි ඕක sugar coat කරන්න ඕනේ නෑනේ
ඒත් ඉතින් අනිත් අයට මම වගේ හිතන්න ඕන කියලා නියමයක් නෑනේ
ඉතින් ඒ oversight එකට සමාව ඉල්ලමි