උදව්වක් ඕන කොල්ලනෙ 🥹🥹

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,810
    13,847
    113
    මචන්ලා මන් ලන්කාවෙන් එන්න දවසකට කලින් පර්ස් එක නැති උනා. ඒකත් එක්ක ලයිසන් එකත් නැති උනා.
    මට ලයිසන් එකෙ නම්බර් එක මතක නැ, ෆොටො එකත්වත් නැ බන්. මන් එන්න කලින් පොලිසියට පැමිනිල්ලක් දාලා ආව. මන් බැලුවෙ අගොස්තු ලන්කාවට ආවහම ලයිසන් එක හදාගන්න.

    මට මේකට ලේසියෙන් කරගන්න පුලුවන් කිව්වා ලයිස්සන් එකෙ ෆොටෝ එකක් හරි නම්බර් එකක් හරි තියෙනවනම්. මට අයිඩි කාරඩ් එකෙ නම්බර් එකෙන් බැරි වෙයිද? ලයිසන් එකෙ නම්බර් එක හොයාගන්න.

    උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,810
    13,847
    113
    එහෙම ඕනද???
    NIC එක හරි passport එක හරි දුන්නම ඇති වෙන්න එපැයි
    මන් ඇහුවා දන්න අයගෙන්. ලයිසන් එකෙ ෆොටො එකක් තියෙනවද අහුවා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,745
    39,525
    113
    Homagama
    නම්බරේ ඕනා නැ බං. ID හෝ පාස්පොට් ඉදිරිපත් කරන්න පොලිසියේ ඇන්ට්‍රි එක එකක්.
     
    • Love
    Reactions: Jim_Moriarty