1XBet ඔට්ටු අල්ලන ජංගම දුරකථන යෙදවුම විසින් තරුණ ජීවිතයක් බිලිගනී!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,516
    23,072
    113
    FB video කරන උනුයි youtube කරන උනුයි තමයි ඕක ප්‍රමෝට් කරන්නේ..උන් ඉතිං සල්ලි වලට ඕන දෙයක් කරන හැත්තක් නේ.
    Unta witarak baninna bane.
    Lankawe mna sport ekak tv eke giyat ad yanne betting site tika.

    E thiya cricket match wala ground eket ad yanawane owa.

    Podi youtube karayek okak promote karama hamoma baninawa. Arawa dakke na wage innawa.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,904
    5,906
    113
    මැරුණ එකෙක්ට මෙච්චර ලොකු හෑල්ලක් ලියන එක අපරාදේ නෙ?
    හෑල්ලෙන් බාගයක් තියෙන්නෙ ලියපු එකාගෙ පම්පෝරිය
     
    • Haha
    Reactions: Heshan Daminda

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    එපා බන්, තියෙන සල්ලි නැති වුනොත් මොකද කරන්නේ ? උඹ හෙමින් ණය ගෙවපන්. ඒවා ගෙවිල යනවා.
    ණය කියන්නේ හිතට මහ බරක් බන් ඒකය් ඉක්මනින් ගෙවල දාන්න බලන්නේ .
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,227
    1
    16,730
    113
    −273.15°C
    ආපහු ට්‍රය් කරන්න ඕන බන් වැඩිය නේම් ලක්ෂ 5 ක ගත්ත නම් ඇති .නය ටිකක් තියෙනව බේරන්න
    විනෝදෙට කරන වැඩක් මේක.
    සල්ලි හොයන්න ආවොත් නම් ලොස්ට්ම තමයි.
    මාස 4-5කට කලින් (Live Sports Betting) 10k දාලා ලක්ස 2ක් හෙව්වා. එක ලස්සයක් විත්ඩ්‍රෝ කරා. තව ලස්සයක් සින්ගල් ස්ටේක් එකකට දාලා ලොස් වුණා. :ROFLMAO:
    මොලේ කල්පනා කරලා ගැහුවොත් ලස්සයක් හොයන එක සුළු දෙයක්.
     
    • Like
    Reactions: KOTA NIHAL

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,516
    23,072
    113
    විනෝදෙට කරන වැඩක් මේක.
    සල්ලි හොයන්න ආවොත් නම් ලොස්ට්ම තමයි.
    මාස 4-5කට කලින් (Live Sports Betting) 10k දාලා ලක්ස 2ක් හෙව්වා. එක ලස්සයක් විත්ඩ්‍රෝ කරා. තව ලස්සයක් සින්ගල් ස්ටේක් එකකට දාලා ලොස් වුණා. :ROFLMAO:
    මොලේ කල්පනා කරලා ගැහුවොත් ලස්සයක් හොයන එක සුළු දෙයක්.
    Oke bn most probable outcome ekata bet karala witarak hamba karanna barida? Ehema puluwannan oya site pawathinna bane.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,904
    5,906
    113
    විනෝදෙට කරන වැඩක් මේක.
    සල්ලි හොයන්න ආවොත් නම් ලොස්ට්ම තමයි.
    මාස 4-5කට කලින් (Live Sports Betting) 10k දාලා ලක්ස 2ක් හෙව්වා. එක ලස්සයක් විත්ඩ්‍රෝ කරා. තව ලස්සයක් සින්ගල් ස්ටේක් එකකට දාලා ලොස් වුණා. :ROFLMAO:
    මොලේ කල්පනා කරලා ගැහුවොත් ලස්සයක් හොයන එක සුළු දෙයක්.
    මොලේ කල්පනා කරන්න ලොජික් එකකට දිනන එකක් නෙමෙයිනේ බන්

    හිටපුගමන් SS එකේ එකවුන්ට් එක හදලා පලවෙනි සැරේ රීලෝඩ් එකට 1:1 දුන්නා. හැබැයි ඒ ෆ්‍රි හම්බෙන ගාන cash out කරන්න බැහැ අපි දාන ගන්න out කරන්න පුලුවන්
    මම ලක්ශ 5ක් දාල 5ක් හම්බුනා. මගේ 5 cash out කරා. අර නිං හම්බුන ගාන එක එක ඒවට බෙට් කරලා 3ක් විතර ගත්තා මම හිතන්නෙ. (මේක missuse කරලා කෝටි ගනං ෆ්‍රී රීලෝඩ් ගන්න බැහැ උන් NIC/Bank account verify කරනවා, ලංකාවෙ swift banking system එකත් එක්ක integrate කරලා තියෙන්නෙ)

    මේ ලඟදිත් මම දැක්ක අලුත් එකවුන්ට් වලට 50%ද කොහෙද බෝනස් රීලෝඩ් එකක් දෙනවා කියලා
     
    • Wow
    Reactions: Heshan Daminda

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    1xbet එකෙන් තමයි ලංකාවේ කොල්ලයි බල්ලයි හැම එකාම ඔන්ලයින් සූදු කෙලින්න පටන් ගත්තේ

    නැත්නම් ලංකාවේ 1xbet එනන් කලින් ඉදින් ඔන්ලයින් සූදු තිබ්බා ඉස්සර ඉදින්ම මම සෙල්ලන් කලේ Stbet දැනුත් ඒකම තමයි, අපේ මිනිස්සු හරි ලේසියෙන් ඕන දේකට ඇඩිට් වෙනවා

    ඕනම දෙයක් පාලනයක්, ඉවසීමක් ඇතුව කරන්න එහෙම බෑ කියලා හිතෙනව නම් කරන්න තියා හිතන්නවත් හොද නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,227
    1
    16,730
    113
    −273.15°C
    Oke bn most probable outcome ekata bet karala witarak hamba karanna barida? Ehema puluwannan oya site pawathinna bane.
    කොච්චර සුවර් කරලා දැම්මත් රිස්ක් එකක් තියෙනවා.
    "හිතන දේ වෙන්නේ නෑ, වෙන දේ හිතාගන්න බෑ" කියන එකත් මතක තියාගෙන තමයි බෙට් කරන්න ඕන. :p
    හොඳම උදාහරනේ තමයි ගියපාර ෆිෆා වර්ල්ඩ් කප් එකේ සවුදි අරාබියා, ආර්ජන්ටිනා මැච් එක.
    ආර්ජන්ටිනාව සවුදි අරාබියෙන් කයි කියල කවුද හිතන්නේ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,951
    113
    ආපහු ට්‍රය් කරන්න ඕන බන් වැඩිය නේම් ලක්ෂ 5 ක ගත්ත නම් ඇති .නය ටිකක් තියෙනව බේරන්න
    පොන්න ජෙපි පකා ලක්ෂ 5ක් ණය ගෙවාගන්න බැරිවද රට හදන්න යන්නේ?

    කැරියෝ, මම මගේ ළඟ වැඩ කරන උන්ටත් මාසෙකට ඔයිට වඩා ගෙවනවා...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    1xbet එකෙන් තමයි ලංකාවේ කොල්ලයි බල්ලයි හැම එකාම ඔන්ලයින් සූදු කෙලින්න පටන් ගත්තේ

    නැත්නම් ලංකාවේ 1xbet එනන් කලින් ඉදින් ඔන්ලයින් සූදු තිබ්බා ඉස්සර ඉදින්ම මම සෙල්ලන් කලේ Stbet දැනුත් ඒකම තමයි, අපේ මිනිස්සු හරි ලේසියෙන් ඕන දේකට ඇඩිට් වෙනවා

    ඕනම දෙයක් පාලනයක්, ඉවසීමක් ඇතුව කරන්න එහෙම බෑ කියලා හිතෙනව නම් කරන්න තියා හිතන්නවත් හොද නෑ
    Stbet එකත් මේ වගේමද
     
    • Wow
    Reactions: Heshan Daminda

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,227
    1
    16,730
    113
    −273.15°C
    මොලේ කල්පනා කරන්න ලොජික් එකකට දිනන එකක් නෙමෙයිනේ බන්

    හිටපුගමන් SS එකේ එකවුන්ට් එක හදලා පලවෙනි සැරේ රීලෝඩ් එකට 1:1 දුන්නා. හැබැයි ඒ ෆ්‍රි හම්බෙන ගාන cash out කරන්න බැහැ අපි දාන ගන්න out කරන්න පුලුවන්
    මම ලක්ශ 5ක් දාල 5ක් හම්බුනා. මගේ 5 cash out කරා. අර නිං හම්බුන ගාන එක එක ඒවට බෙට් කරලා 3ක් විතර ගත්තා මම හිතන්නෙ. (මේක missuse කරලා කෝටි ගනං ෆ්‍රී රීලෝඩ් ගන්න බැහැ උන් NIC/Bank account verify කරනවා, ලංකාවෙ swift banking system එකත් එක්ක integrate කරලා තියෙන්නෙ)

    මේ ලඟදිත් මම දැක්ක අලුත් එකවුන්ට් වලට 50%ද කොහෙද බෝනස් රීලෝඩ් එකක් දෙනවා කියලා
    මොලේ කල්පනා කරනව කියන්නේ ලොජික් එකක් නෙවෙයි.
    ටීම්,ප්ලේයර්ස් ලා පර්ෆෝම් කරන විදිහ.
    විනෝදෙට කරන දෙයක් කියලා මම මුලින්ම කිව්වේ ඒකයි!
    එහෙම ලොජික් තියෙනවා නම් බුක්මේකර් කම්පනි ටික වැඩිකල් දුවන්න වෙන්නේ නෑ.

    ඔයා ඔය 1:1 කියන්නේ බෝනස් එක ගැන.
    ෆ්‍රී හම්බෙන බෝනස් එක විත්ඩ්‍රො කරන්න බෑ, බොනස් එකෙන් හම්බෙන ගානෙන් තුන් ගුණයක් බෙට් කරන්න ඕන.
    (ලස්සයක් ෆ්‍රී හම්බුනොත් ලස්ස තුනක් බෙට් කරන්න ඕන.)
    ඊට පස්සේ ඒක (ඒ ලස්සේ) විත්ඩ්‍රෝ කරන්න පුලුවන්. සයිට් එකේම ඕවා ගැන සඳහන් කරලා තියෙනවා. ඒවා කියවලා බලන්න.
    ඕවා පිලිවෙලකට වෙන්නේ. මිස්යුස් කරන්න හැදුවොත් සල්ලි පිටින් අකවුන්ට් එකම බ්ලොක් කරගන්න පුලුවන්.
    උන් කියලා තියෙන විදිහට ජෙනුයින් ප්ලේ කරන තාක් කිසිම අකවුන්ට් එක්කට අවුලක් වෙන්නේ නෑ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,824
    8,232
    113
    itin ban owa design krla tyennama hemotama dinanna beri wenna. ewage winning probability eka unta decide karanna puluwan.
     
    • Wow
    Reactions: Heshan Daminda

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    // ගේම් එකත් එක්ක මානසික පීඩනය සමග depression //

    අම්මගේ රෙද්ද ,

    මේ වගේ එවුන්ව අරන් ගිහින් හැටන්, තලවකැලේ, ලැයිමක හරි සුරියවැව පැත්තේ හේනක හරි දන්න ඕනේ. උන්ට කොහොම ඩිස්පෙසන් හැදෙන්න ඕනෙද බලන්න
     
    • Wow
    Reactions: Heshan Daminda

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,375
    1,650
    113
    Oita wada nam polymarket eken gemak gahaganna puluwan. Hebei itn polymarket eketh loku loku ganan dana ewun okkoma insider trading thamai karanne
     
    • Wow
    Reactions: Heshan Daminda