පොඩි tax සම්බන්ධ වැඩකට පුද්ගලික ආයතනයක සේවය ලබාගන්න ගියා දැන් මාස 4කට වගේ කලින්. එතන හිටියා CTC කෙනෙක්.
ඒකී තමයි මගේ Consultation එකට සෙට් වුනේ. පස්සේ ඉතිං දවස් දෙක තුනක් කතා කරගෙන යද්දී උන් සෙට් එක Girls trip එකක් යනවා කියලා මගෙන් උදව් ඉල්ලුවා රිවර්ස්ටන්වල හෝටල් book කරගන්න.
මම වැඩේ කරලා දුන්නා.
ඊට පස්සේ ඉඳලා මට නිතරම කතා කළා. ගොඩක් වෙලාවට calls ගන්නේ රෑ 10න් පස්සේ. ඒ වෙලාවට අපි දෙන්නම නිදහස්.
Calls කියන්නේ ඉස්සෙල්ලා WA මැසේජ් කරලා කරලා මම එක එක ඒවා කියලා ඇවිස්සුවට පස්සේ ඒකිම call ගන්නවා.
හැබැයි, මම එදා දැකපු දවසේ දැක්කා මේකිගේ ඇඟිල්ලේ මගුල් මුද්දක් තියෙනවා.
ඒක sure නැති නිසා මම ඇහුවා කෝ husband, ඔයා මේ වෙලාවට call ගත්තට අවුලක් නැද්ද කියලා...husband පහළ ඔෆිස් room එකේ, එයා නිදාගන්නෙත් ඒකෙම තමයි, ඒ නිසා කතා කළාට අවුලක් නෑ කිව්වා.
ඔහොම කතා කරද්දී දවසක් මට ඕනි වුණා Video call එකක් try කරලා බලන්න.
මම ඉතින් කිව්වා, ඔයා එක්ක කතා කරද්දී මම මවා ගන්නේ එදා හදිස්සියේ දැකපු මුහුණ, දැන් ඒක මතකත් නෑ..
ඒ නිසා පොඩ්ඩක් මුහුණ බලන් කතා කරමු ද කියලා..
මේක කිව්වේ අර මැයි රැලිය නිසා ආණ්ඩුව වෙසක් පොහොය cancel කළ දවසට කලින් දවසේ.
පස්සේ ඒකි කිව්වා, Husband යාළුවෝ එක්ක හෙට trip එකක් යනවා, ඔයා මහරගම පැත්තේ එනව නම්, තේ එකක් බීලා යන්න එන්න කියලා..
ඒ කියන්නේ මැයි දවසේ...