Kevilton
සෑහෙන කාලයක් පාවිච්චි කෙරුව හැබැයි
අද ගහල ගියා
ටික දවසක් බල්බ් එක දානකොට එක පාරක් ගැස්සිල තමා පත්තු වුණේ
අද බලනකොට ඩිම් දිගටම
මම හිතන්නෙ LED ටික හොදයි
මම නිකං ආසාවට ගලවල බැලුව
බවුත් එක නංගි අරන් ගියානෙ, ප්ලාස්ටික් කෑලි වගේක හිල් විදගන්න කියල
නැත්තං මේක ගලවලම බලන්න තිබුණ

Last edited: