ලොරියක් ගත්ත.

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,604
    9,623
    113
    Congratulations Congrats GIF
     
    • Like
    Reactions: NRTG

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,738
    3,161
    113
    60kata nam amaru wei ban. Kanna, nawatinna okkoma deela 70+ gewana places tyenawa. Honda experienced ekekwa araganin sure, long term contract ekak nam. Adu ganan walata eka eka pissu hukannala daala kelawaganna epaa. Anika agreement wala balapan GIT insurance policy eka kohomada kiyala.


    Puluwan nam umbata lesima wade kiyannam. Hoyala balapan kothmale ekata waahane witarak denna puluwanda kiyala. Unge salary gewana driver kenek daala weda karanawa nam kohomada balapan. Ehema deddi eka run ekak witarak eka driver kenek gahanawa nam umbata baya wenna deyak naa. Driver karayata maase antimata podi gaanak deepan waahane hondata tyagena innawata.

    Api issara wahana dunna companies walata. Antima kaale, ITN ekata Van ekak deela tibuna. Tawa China harbour company ekata hilux ekak deela tibuna. ITN eke un nam waahane kaabasiniya karala dunne. Hebeyi wahane value eka earn karagatta rent karapu kale. Aaye hambunama repair tikak karala wikinuwa.

    China harbour dunne wagane witarai. chec ekenma salary gewapu driver kenek hitiya. Maaseta 3000km agreement eka tibbe. Driver karayata maase antime 15000k witara gewwa.
     
    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,599
    10
    3,202
    113
    Congratulations.

    Ganna ekaa, aduma ganja wath gahanne nathi ekek hoyala thorala berala ganin ban..
    Puluwan nam, ube wiyadamin hari masekata serayak medical test eka karawapan.

    giya sathiye loriyaka aapu driver and goyalaya lorry eka ekkama policiyata aran giya, check point ekaka check karanakota driverge mokak hari case ekakata, kollage sakkuth chek kara, samahara wita ganja kallak wath thibbada danne na ban..
    අඟහරු ලෝකෙන් තමයි ගේන්න වෙන්නෙ. 🤪 🤸‍♂️

    චූටි රස්ස්වල් කරන කොල්ලො ස්ට්‍රෙස් එකට කෑල්ල අදිනවා.

    පඩි මදි ගෙවල් ප්‍රශ්න අරවා මේවා නිසා.

    සීතල ගන්නෙ නැති කෙනෙක් හොයන එකත් පට්ට අමාරුයි දැ‍‍ං ලංකාවේ .

    ට්‍රයි කරලා බලන්න ඉතිං හම්බවුනොත් නිදානයක් ගොඩ දැම්මා වගේ තමයි.

    ගෑණි ලඟ උනත් තනියම තියලා යන්න පුලුවන් .😁
     
    • Sad
    Reactions: Naughtykolla48

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,063
    1,492
    113
    අඟහරු ලෝකෙන් තමයි ගේන්න වෙන්නෙ. 🤪 🤸‍♂️

    චූටි රස්ස්වල් කරන කොල්ලො ස්ට්‍රෙස් එකට කෑල්ල අදිනවා.

    පඩි මදි ගෙවල් ප්‍රශ්න අරවා මේවා නිසා.

    සීතල ගන්නෙ නැති කෙනෙක් හොයන එකත් පට්ට අමාරුයි දැ‍‍ං ලංකාවේ .

    ට්‍රයි කරලා බලන්න ඉතිං හම්බවුනොත් නිදානයක් ගොඩ දැම්මා වගේ තමයි.

    ගෑණි ලඟ උනත් තනියම තියලා යන්න පුලුවන් .😁

    මචන් සිරාවටම අහන්නේ අයිස් සින් එක ඒ තරම් සැරට යනවද බන් ?
     
    • Sad
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,212
    10,902
    113
    හඳට කිට්ටුව
    අඟහරු ලෝකෙන් තමයි ගේන්න වෙන්නෙ. 🤪 🤸‍♂️

    චූටි රස්ස්වල් කරන කොල්ලො ස්ට්‍රෙස් එකට කෑල්ල අදිනවා.

    පඩි මදි ගෙවල් ප්‍රශ්න අරවා මේවා නිසා.

    සීතල ගන්නෙ නැති කෙනෙක් හොයන එකත් පට්ට අමාරුයි දැ‍‍ං ලංකාවේ .

    ට්‍රයි කරලා බලන්න ඉතිං හම්බවුනොත් නිදානයක් ගොඩ දැම්මා වගේ තමයි.

    ගෑණි ලඟ උනත් තනියම තියලා යන්න පුලුවන් .😁
    Sirawatama ekagain ban, eth amaruwen goda daganna yana business ekata kelawa gannath bahane ban..

    මචන් සිරාවටම අහන්නේ අයිස් සින් එක ඒ තරම් සැරට යනවද බන් ?

    dan podi podi job karana hema ekama wage Ice gahanawa ban..

    pau ithin kollo wagema, kelloth...
    ------ Post added on Jun 23, 2026 at 8:39 PM
     
    • Like
    Reactions: Bam

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,018
    113
    Moratuwa
    ඩ්‍රයිවර්ට 80, ගෝලයට 60 දුන්නත් 140ක් යනවනේ. උබට ඕකට මාසෙට 350ක් වත් ලැබෙනවද?
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,519
    2,218
    113
    43
    Wakanda

    කොන්දොස්තර වැඩේ කරත් දවසට තුන්දාස් පන්සීයයි.

    මචන් සිරාවටම අහන්නේ අයිස් සින් එක ඒ තරම් සැරට යනවද බන් ?
    නෑ බං ඔය මුඩුක්කු හුකන්නල තමයි. උන් දවසෙ පඩියට වැඩට යන්නෙ හවසට බඩු ඕන හින්ද. උන් ඔයවගේ රස්සාවල් කරන්නෙ නෑ.
    ගංජනම් ඉදල හිටල ගහනව ගොඩක් උන්
    ------ Post added on Jun 23, 2026 at 11:27 PM