අලුතෙන් එන ස්කුටර්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,697
    2,176
    113
    දැනට තියෙන හොද ස්කුටර්ස් මොනාද?

    මන් දැනට බැලුවේ,
    Ather- මෙකේ gen 4- gen 5 කියලා තියෙනවා. අපේ පැත්තේ gen 4 විතරයි හොයාගන්න තිබ්බේ. බැලුවමනම් සෙල්ලම් බඩුවක ලුක් ඇන්ඩ් ෆිල් එකක් එන්නේ.

    Tvs jupiter - මෙකේ තෙල් ගහන තැන ඉස්සරහා තියෙන්නේ. බහින්නේ නැතුව ලෙසියෙන් අරින්න පුලුවන්. හැබැයි ලුක් එක ටිකක් කැතයි වගේ.

    Honda dio- අන්තිමට අහද්දි මාස දෙකක් වෙයිටින් ලිස්ට් එකේ ඉන්න ඔනි කිව්වා.

    Ev බයිසිකල් ගොඩක් තියෙනවා.
    හැබැයි මේවගේ රිලයබිලිටි එක කොහොම වෙයිද දන්නේ නැ. මන් දැක්කා කට්ටිය කියලා තියෙනවා ඩියෝ එකේත් තාම පාර්ට්ස් නැති කතාවක්.
    චයිනිස් බයික් වගයක් ෆ්බි එකේ දැක්කා pcx එකේ ලුක් එකම තියෙනවා.

    Budget maximum 8 lacks.

    Yamaha,hero honda ලගෙත් ස්කුටර්ස් දාලා තියෙනවා දැක්කා. බලන්න උනේ නැ එවනම්.

    හොද ටිකක් සජෙස්ට් කරන්න. අලුත් බයික් යුස් කරන අයගේ අත්දැකිම් එහෙමත් ශෙයා කරන්න.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,697
    2,176
    113
    merena weda owa
    එත් පොඩි බයික් එකක් ඔනි හදිසියට කඩෙකට හරි යන්න.
    Dio hodai dan ena eka.
    Dio මෙහෙ agent waiting list ඉන්න ඔනි කතාවක් කිව්වා. අනික ෆ්බි reviews වල තියෙනවා පාර්ට්ස් නැ කියලා.
     
    king edward

    Active member
  • Jun 3, 2016
    501
    150
    43
    Matara
    ඩියෝ 125 ක් ගත්තා. දැනට නම් අවුලක් නෑ. 800,000 ක් තියේ නම් යමහා එක හරි ඩියෝ 125 හරි බලන්න. ෂෝරූම් වලට ඇවිත් ලිස්ට් එකේ උන් ගන්නෙ නැති බයික් සෙට් වෙනව. ෂෝ රූම් එකක ඉන්න එකෙක්ට ටෝක් කරල බලපන්.

    Honda Dio starts at LKR 690,000 for the base 110cc model, while premium 125cc variants reach up to LKR 840,000.

    Yamaha Ray ZR 125 Street Rally is priced at approximately LKR 824,900 to LKR 854,900, while slightly older or standard 125cc disk variants hover around LKR 719,900.
    ------ Post added on Jun 24, 2026 at 1:59 AM
     
    Mirage93

    Junior member
  • Dec 10, 2022
    75
    86
    18
    දැනට තියෙන හොද ස්කුටර්ස් මොනාද?

    මන් දැනට බැලුවේ,
    Ather- මෙකේ gen 4- gen 5 කියලා තියෙනවා. අපේ පැත්තේ gen 4 විතරයි හොයාගන්න තිබ්බේ. බැලුවමනම් සෙල්ලම් බඩුවක ලුක් ඇන්ඩ් ෆිල් එකක් එන්නේ.

    Tvs jupiter - මෙකේ තෙල් ගහන තැන ඉස්සරහා තියෙන්නේ. බහින්නේ නැතුව ලෙසියෙන් අරින්න පුලුවන්. හැබැයි ලුක් එක ටිකක් කැතයි වගේ.

    Honda dio- අන්තිමට අහද්දි මාස දෙකක් වෙයිටින් ලිස්ට් එකේ ඉන්න ඔනි කිව්වා.

    Ev බයිසිකල් ගොඩක් තියෙනවා.
    හැබැයි මේවගේ රිලයබිලිටි එක කොහොම වෙයිද දන්නේ නැ. මන් දැක්කා කට්ටිය කියලා තියෙනවා ඩියෝ එකේත් තාම පාර්ට්ස් නැති කතාවක්.
    චයිනිස් බයික් වගයක් ෆ්බි එකේ දැක්කා pcx එකේ ලුක් එකම තියෙනවා.

    Budget maximum 8 lacks.

    Yamaha,hero honda ලගෙත් ස්කුටර්ස් දාලා තියෙනවා දැක්කා. බලන්න උනේ නැ එවනම්.

    හොද ටිකක් සජෙස්ට් කරන්න. අලුත් බයික් යුස් කරන අයගේ අත්දැකිම් එහෙමත් ශෙයා කරන්න.
    EFI model ganna thel krnawa supuriyata - maximum pick up nam TVS Notorq F1 , relibility easy maitain nam Honda DIo 125 EFi ( colour is very important to resell value )
     
    • Like
    Reactions: NRTG and nethumshan

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    man dan masekata udaadi yamaha ray zr 125 ekaka gaththa.. standard version ekak.. street rally nathuwa..
    oka efi neah
    Anith eke carburetor aka yanawa air filter eka nitara maru karanna ona

    genuine roller set danna hub ahema nethnam tamai oya kadu adinne nee kiyala merenne .oke uparima yanna puluwan une 85km/h issara mage bike eke.street rally 2018..

    ඩියෝ 125 ක් ගත්තා. දැනට නම් අවුලක් නෑ. 800,000 ක් තියේ නම් යමහා එක හරි ඩියෝ 125 හරි බලන්න. ෂෝරූම් වලට ඇවිත් ලිස්ට් එකේ උන් ගන්නෙ නැති බයික් සෙට් වෙනව. ෂෝ රූම් එකක ඉන්න එකෙක්ට ටෝක් කරල බලපන්.

    mama dio 125 mama pedala nee:;next week wage dio 110 akak gannawa..

    Ntorq hodai;handling pickup maru hebei
    karadarai nitara clutch peththen sadda anawa :maintains hariyatama ona
    ------ Post added on Jun 24, 2026 at 6:22 AM
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    974
    855
    93
    oka efi neah
    Anith eke carburetor aka yanawa air filter eka nitara maru karanna ona

    genuine roller set danna hub ahema nethnam tamai oya kadu adinne nee kiyala merenne .oke uparima yanna puluwan une 85km/h issara mage bike eke.street rally 2018..

    mage eka EFI.. aluth 125 version dekama (Standard/Street) rally enne EFI ekka.. meke carb na.. monada ban kyanne :rolleyes: :rolleyes: :rolleyes: meke auto engine stop ekai.. engine ekata motor assist ekai dekama enawa FZ Fi Hybrid eke wage..

    danata katiya kiyanawidiyata 125 scooters walin waliyen fuel efficiency thiyenawa kiyanne mee.. eka gana mata kiyanna ba hariyata.. sale karayo kiyanne 71kmpl kiyala.. group walanam dala thiyenen 58-65kmpl athara karanne kiyala actual..

    oya kiyanan aththe Ray ZR 113 eka wenna athi
     
    Ow 113 eka tamai kiwwe..oke wede tiyenne 125 bike adui sale una .spares yamaha kohomath ganan ,fuel nam oke hodai kiyala ahala tiyenawa..

    no idea
     
    • Like
    Reactions: NRTG and nethumshan

    jusi

    Well-known member
  • Sep 2, 2012
    974
    855
    93
    Ow 113 eka tamai kiwwe..oke wede tiyenne 125 bike adui sale una .spares yamaha kohomath ganan ,fuel nam oke hodai kiyala ahala tiyenawa..

    no idea
    overall spare parts expensive yamaha when compared to other brands.. man dio 125 smart key ekak ganna hitiye.. mata bike eka podi wadi wage theruna.. same size as 110.. front eka poddak widelik 2.5 inches. dan nam spare parts issue ekak na yamaha lankawe kisi brand ekaka.. import ban eka remove karapu gaman supply chain okkoma stable wenne nane,, tika kalayak yanawa
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,697
    2,176
    113
    ather ekata nm asai
    belt drive nisa reliability aulak wena ekak ne
    Ather එක තමා මුලින්ම ගන්න බැලුවේ. මෙහේ gen 4 එක විතරයි තිබුනේ. Gen 5 එකේ ප්‍රයිස් difference එකකුත් නැ. වැරටි පිරියඩ් එකත් වැඩි. ඉතින් gen 4 එකක් ගන්න එකේ තෙරුමක් නැ කියලා අතැරියා.
    koi kaleda..dan nam samahara shops wala apu gaman cash walata ganna puluwan kiyala post dakinawa.

    ------ Post added on Jun 24, 2026 at 9:43 AM

    2-3 months වලට කලින් වගේ බැලුවේ. දැන් කොහොමද දන්නේ නැ ගිහින් බලන්න ඔනි.

    දැන් නම් ටිකක් හිත ගිහින් තියෙන්නේ jupiter එකට. Fuel refill කරන එක ඉස්සරහ තියෙන නිසා සහ කැබින් එකේ සයිස් එක නිසා.
    Compared to dio ලුක් එක නම් ටිකක් අවුල්.