රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔව් . . ඔය ඩයිනෝසර්ලා ඔය අපිට පෙන්නන ලුක් එකම කියලා කියන්න බෑ . උන්ගේ සම්පුර්ණ පොසිල ඇටකටු හම්බෙලා තියනව හැබැයි . . එහෙන් මෙහෙන් කෑලි හම්බෙලා මිනිස්සුන්ට ඕන විදියට සෙට් කරලම නෙවෙයි . . හැබැයි බාහිර පෙනුම වෙනස් වෙන්න පුලුවන් .

    wow.gif

    ඒවා ප්‍රයෝගික ඔප්පු කරන්න පුලුවන් දේවල් බන් .
    ආගම් වල එන මේ ලෝකේ කොහෙවත් වෙන්නේ නැති අතිශෝක්ති රට බයිලා ඒ වගේ නෙවෙයි .
    ඔය සෝර්ට් ටැන්ඩම් රිපීට් PCR කරල ඇලීල 6-7 ක නෙව ඕක ටෙස් කොරන්නේ . ඊටත් එහා මොකද්ද සෑර් ප්‍රායෝගිකත්වය?? සෑර්ගෙයි අම්මගෙයි අහවල් එක බලලද ඊටත් වැඩිය ප්‍රායෝගිකව ඔප්පු කොරන්නේ? :baffled:
    මං හිතන්නේ සෑර්ට පොයින්ට් එක මිස් උනා. 99.99% සම්භාවිතාවකින් කියන්නේ නෑනේ සෑර්ගේම අම්ම කියලා. ඒ කියන්නේ රිසල්ට් එකට හරියන්න කතාවක් හැදුවා-පැන්ටසියක්?

    ගුරුත්වාකර්ෂණය කියන්නේ සිද්දියක් පැහැදිලි කරන්න කියපු concept එකක් බන් . එහෙම නැතුව කොහෙවත් ගුරුත්වකර්ශනයක් කියලා එකක් අනිවාර්යයෙන් තියනව අපිට පෙන්නෙන් නැති කියලා එකක් නෑ . ඒක නිසා තමයි ඒක වෙනුවට වෙන පැහැදිලි කරීම් concept එන්නේ ඒ සිද්ධිය පැහැදිලි කරන්න .
    කවුරුත් නිව්ටන් ට වැඳ වැඳ ඉන්නේ නෑ ආගම් වල වගේ නිව්ටන් කියපු දේ ම තමයි හරි කියල

    නිව්ටන් කිව්වා දේවල් පිළිගත්තේ නෑ කියල අපායේ යන්නනේ නෑ . නිවටන් කියපු දේවල් වලට විරුද්ධව මත ප්‍රකාශ කරාම පාපයක් වෙන්නේ නෑ .
    නිව්ටන් ට විරුද්ද වෙලා වෙන මත දැරුමව මිත්‍යා දෘෂ්ටික වෙන්නේ ත් නෑ .
    ඒක නිසා ඔය කතන්දර ෆැන්ටසි වලට විතරක් සිමා වෙච්ච ප්‍රයෝගික ප්‍රයෝජනයක් නැති ආගම් එක්ක ඕව සන්සන්දනය කරන්න එපා බන් . . ඒකට ඔය වගේම තව ලෝකේ කොහේ හරි තියන හුදු ෆැන්ටසි ටිකක් ගනින්

    මේව නිකං පොයින්ට් එක මග ඇරල යන කතානේ. මෙතන පොයින්ට් එක වඳින එකවත් අපායේ යන එකවත් නෙවෙයිනේ සෑර්.
    නිව්ටගේ පැන්ටසිය එකක්, අයින්ස්ටයිනගේ පැන්ටසිය එකක්. එකෙක් කියනව වස්තු දෙකක් අතර බලයක් ක්‍රියාත්මක වෙලා හෙන සයිස් පොල්ගෙඩියක් ඔලුවට වැටිලා ඩිලාන් කියල එකෙක් එතනම කියලා... අයින්ස්ටයිනා කියනව එහෙම එකක් නෑ ඔයි, ෆැබ්‍රික් ඔෆ් ඉස්පේස් -ටයිම් හින්ද තමා සූර්යග්‍රහ මන්ඩලේ ග්‍රහ ලෝක ඉර වටේ යන්නේ කියලා. ඒ මදිවට සෑර් කියනව ගුරුත්වාකර්සනේ අනිවාර්යෙන් තියෙනව කියල කවුරුත් කියන්නේ නැතිලු, ඒක අලුත් පැන්ටසියක්! (එතකොට ගුරුත්වාකර්සනේ සමහර වෙලාවට ඉතරක් ප්‍රාදුර්භූතවෙලා අනික් වෙලාවට අතුරුදන් වෙනවා වගේ සීන් එකක්ද?, නිකං රහතන් වහන්සේ කෙනෙක් මනෝකාය 1000ක් මවං හිටිය වගේ? ) කාගේ පැන්ටසියද හරි? සෑර් කියනව අපි පැන්ටසි කාරයෝ කියල, අඩුගානේ අපිට එක පැන්ටසියයි කියමුකෝ තියෙන්නේ.. උඹ සෑර්ට? :eek:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    සෑර්ගෙයි අම්මගෙයි අහවල් එක බලලද
    මහමායා දේවිය මයි සිද්ධාර්තගේ අම්ම කියන්නෙත් මහමායා ගේ අහවල් එක බලලා ද ? :rofl:

    මේ අහපන්..මම් වැස්සකටවත් දහම් පාසල් ගිය එකෙක් නෙවේ...ඉස්කොලෙ උනත්..බුද්දාගම කියන්නෙ එපාම කරපු පීරියඩ් එකක්..අඩුම ලකුනු තිබුනෙත් ඒකෙ...අම්මල උනත් ලොකුවට බුද්දාගම පස්සෙ ගිය අය නෙවේ...පන්සලකට කීපවතාවක් ඇරෙන්න ගිහිපු කෙනෙකුත් නෙවේ...හොදින් හිටියනම් හොද ප්‍රතිපල ලැබෙ කියන එක තමයි බුදු දහමෙ කියන්නෙ කියල කිසිවක් හොයපු කෙනෙකුත් නෙවේ..ගාතාවක් ජීවිතෙටවත් ක්ටපාඩමෙ තිබුන එකෙක්තු නෙවේ..ආගසව් කියන්නෙ කවුද කියල දැනෙගෙන හිටිය එකකුට් නෙවේ...

    බුදුන් කියන්නෙ කවුද මොනවද කියල තියෙන්නෙ කිසි අදහසක් තිබුනෙ නැ..උවමනාවකුත් නැ. බුදුදහම ගැන හොයන්න උනන්දුවක් ඇති උනෙ..අවුරුදු කීයපකට කලින්...ඒකාලෙ ඇති උනෙ හෙන හය්ප් එකත් එක්ක...උඩින් එහෙන් මෙහෙන් අල්ලගන්න බැලුවත් හාමුදුරුවන් එකම සුත්‍රයට කරන එක එක බයිල එක්ස්ප්ලනෙශන් බැලුවම සෙට් උනේ නැ...ත්‍රිපිටකයක්/සුත්‍රයක් දැකල තිබුනෙත් නැ...ඔය අතරේ සෝවන් කෝස් කරන හාමුදුරු කෙනෙක්ග්ගෙ බන අහන්න ලැබෙන්නෙ...බන තබේකට සෙට් උනෙ නැතත්..ගැලපීමක් නැති උනත්...ත්‍රිපිටකය සෙට් වෙන්නෙ ඒ එක්ක...ඔක්කොම හමුදෘවන්ගෙ බන පැත්තක දාල අබිදර්මයට හැරෙන්නෙ ඔතන...ඕක ස්ටඩි කරන්න ගත්තෙ..බවුතික විද්යා රිසර්ච් එකක් ස්ටඩි කරන විදිහට., ටෙක්නිකල් ඇනලසිස් එකක් විදිහට..හියුමෙන් එක්ස්පිරියන් කියන්නෙ මොනවද..හැදෙන්නෙ කොහොමද..කොන්ශස්නස් එක.. මොනවද මයින්ඩ් එකෙ වෙනස් වෙන වෙනස් කරන්න පුලුවන් ෆැක්ටර්...මුලු පික්චර් එකම...ඒකෙ තියෙන..ඇනලයිස් එක සාමන්ය තත්වයකට තේරුම ගත්තාම ත්මයි තේරුනෙ..මේක ඇනලයිස් එක ලේස් පුතෙකුට කරන්න බැ කියල...ඒ ඇනලසි එකෙන් තමයි මගේ බුදුන් ගොඩ නැගෙන්නෙ...නැතුව..උබ කියන විදිහට බුදුන් කියපු නිසා..ඇනලයිස් එක පට්ට උනා කියන විද්හට නෙවේ...
    ඔය ඉතින් උබේ තියන මම අර කිව්වා ආගමික භක්තිවන්ත මෝඩකම මිසක් වෙන මුකුත් නෑ . :rofl:
    උබ දහම්පාසල් ගියාද , ඉස්කෝලේ ගියාද , ආසම subject එක උනාද නැද්ද වගේ කතා මෙතනට මොකද බන් .

    උබ හිතන් ඉන්නව උබ මාර ස්ටඩි එකක් කරල හොයගත්ත දෙයක් තියනව අනිත් උන් උඩින් බලලා කියන දෙයක් තියෙන්නේ කියිල . :ROFLMAO:
    උබ මාරා අනලයිස් කරන පොරක් අනිත් උන් එච්චර හිතන්නේ නැති උන් වගේ දෙයකින් උබ ඇදගෙන ඉන්නේ .

    හැබැයි ඉතින රෙද්ද ගැලවෙනවා "බුදු කෙනෙක් ට මිසක වෙන කෙනක් ට නම් බෑ" වගේ පට්ට අන්ධ භක්තික කතා එලියට පැන්නම .
    උබට වඩා පොරවල් හින්දු , ජෛන , සික් ආගම් අදහනවා . උනුත් ඔය උබල කියන සසර දුකින් මිදීමක් ගැන ම තමයි කතා කරන්නේ .
    උන්ගේ ආගම් වලත් ඔය කතන්දර තියනව බන් . ඔය පෙරදිග ආගම් ඔක්කොම වල සංකල්ප එකකට එකක් උදව් වෙලා ගොඩ නගිච්ච ඒවා මිසක් උබලා හිතන අමුතු බලයක් තියන ලෝකේ වෙන් කොහෙවත් නැති තමන්ගේ ආගමේ විතරක් ඉන්න අමුතුම කෙනෙක් කියාපු කතන්දර නෙවෙයි .
    අනිත් සමාන්තර ආගම් වල ඔය නිව්නාට සමාන සංකල්ප නැද්ද කියලා හොයල බලපං . ..
    ------ Post added on Jun 24, 2026 at 12:11 AM
     
    Last edited:
    • Haha
    Reactions: ewijesekara

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    ඔය ඉතින් උබේ තියන මම අර කිව්වා ආගමික භක්තිවන්ත මෝඩකම මිසක් වෙන මුකුත් නෑ . :rofl:
    උබ දහම්පාසල් ගියාද , ඉස්කෝලේ ගියාද , ආසම subject එක උනාද නැද්ද වගේ කතා මෙතනට මොකද බන් .

    අදාලයිනෙ බන්...උබ ජජ්මන්ට් එකට එන්නෙ වට පිට දේවල් වලින් නෙ... :lol:

    උබ හිතන් ඉන්නව උබ මාර ස්ටඩි එකක් කරල හොයගත්ත දෙයක් තියනව අනිත් උන් උඩින් බලලා කියන දෙයක් තියෙන්නේ කියිල . :ROFLMAO:

    උබ මාරා අනලයිස් කරන පොරක් අනිත් උන් එච්චර හිතන්නේ නැති උන් වගේ දෙයකින් උබ ඇදගෙන ඉන්නේ .

    සිම්පල්...උබේ ඇනලසිස් එකෙන් පෙන්නපන් මම ඇන්දිල ඉන්නෙ කොහොමද කියල තර්කාන්කුලව...:unsure:

    හැබැයි ඉතින රෙද්ද ගැලවෙනවා "බුදු කෙනෙක් ට මිසක වෙන කෙනක් ට නම් බෑ" වගේ පට්ට අන්ධ භක්තික කතා එලියට පැන්නම .
    උබට වඩා පොරවල් හින්දු , ජෛන , සික් ආගම් අදහනවා . උනුත් ඔය උබල කියන සසර දුකින් මිදීමක් ගැන ම තමයි කතා කරන්නේ .
    උන්ගේ ආගම් වලත් ඔය කතන්දර තියනව බන් . ඔය පෙරදිග ආගම් ඔක්කොම වල සංකල්ප එකකට එකක් උදව් වෙලා ගොඩ නගිච්ච ඒවා මිසක් උබලා හිතන අමුතු බලයක් තියන ලෝකේ වෙන් කොහෙවත් නැති තමන්ගේ ආගමේ විතරක් ඉන්න අමුතුම කෙනෙක් කියාපු කතන්දර නෙවෙයි .
    අනිත් සමාන්තර ආගම් වල ඔය නිව්නාට සමාන සංකල්ප නැද්ද කියලා හොයල බලපං . ..
    ------ Post added on Jun 24, 2026 at 12:11 AM

    කවුද ඔය කතාව කියන්නෙ..එයා මට බුද්ද...

    රෙදි ගැලවෙන්නෙ උබේ, එක අන්ත් පැත්තර තේරුම ගත්තාම...බුද්ද කියල අඩල් එකක් හදල එයාට විතරයි ඒ කතාව කියන්න පුලුවන් කියල... එහෙම එකක් මම කියල නැ..

    බුදු දහම් ගැන කතාකරන්න කලින්..කෙනෙක් කියන දෙයක් හරියට තේරුම ගන්න ඉගෙන ගනින්...

    අනිත් ආහම්වලත්..පටිච්චසම්පාදය, සන්ස්කාර අනිච්ච...තියෙන තැන් පෙන්නපන්..එහෙම ක්යපු අයත් එක්ක..
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    අදාලයිනෙ බන්...උබ ජජ්මන්ට් එකට එන්නෙ වට පිට දේවල් වලින් නෙ... :lol:
    වට පිට දේවල් කොහෙද බන් .
    මම ගන්නේ ආගමේම කතා ත්‍රිපිටකේ එන දේවල් වලින් . . උබ වගේ රහත් සෙට් එක ගැන උබ හිතන මතය වගේ දේවල් නෙවෙයි මම කියන්නේ . ආගමේ ඇතුළෙන්ම තියන දේවල් වලින්
    සිම්පල්...උබේ ඇනලසිස් එකෙන් පෙන්නපන් මම ඇන්දිල ඉන්නෙ කොහොමද කියල තර්කාන්කුලව...:unsure:
    ආයිත් ඉතින් මොනව පෙන්නනද බන් . බුදු කෙනෙක් නැත්නම් වෙන එකෙක් ට මේක බෑ වගේ කතාවක් කියන්නේ සුපිරි භාක්තිවන්තයෙක් තමයි .
    ඊට වඩා ලෝකේ කිසි කෙනෙක් ඉන්න බෑ වගේ විශ්වාස වල ඉන්නේ .
    කිසි පදනමක් නැති අන්ධ විශ්වාස

    කවුද ඔය කතාව කියන්නෙ..එයා මට බුද්ද...

    රෙදි ගැලවෙන්නෙ උබේ, එක අන්ත් පැත්තර තේරුම ගත්තාම...බුද්ද කියල අඩල් එකක් හදල එයාට විතරයි ඒ කතාව කියන්න පුලුවන් කියල... එහෙම එකක් මම කියල නැ..

    බුදු දහම් ගැන කතාකරන්න කලින්..කෙනෙක් කියන දෙයක් හරියට තේරුම ගන්න ඉගෙන ගනින්...
    බුද්ධ කියන්නෙත් එක්තරා හදපු ෆැන්ටසියක් තමයි . . උබ ඒ ෆැන්ටසිය හොදටම විශ්වාස කරන නිසා තමයි ඔය වගේ ඊට වඩා කෙනෙක් නෑ කියන්නේ .
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    වට පිට දේවල් කොහෙද බන් .
    මම ගන්නේ ආගමේම කතා ත්‍රිපිටකේ එන දේවල් වලින් . . උබ වගේ රහත් සෙට් එක ගැන උබ හිතන මතය වගේ දේවල් නෙවෙයි මම කියන්නේ . ආගමේ ඇතුළෙන්ම තියන දේවල් වලින්

    ත්‍රිපිටකේ කෝට් කරල පෙන්නපන්..මෙන්න මේක නිසා උබ වැරදි කියල...

    ආයිත් ඉතින් මොනව පෙන්නනද බන් . බුදු කෙනෙක් නැත්නම් වෙන එකෙක් ට මේක බෑ වගේ කතාවක් කියන්නේ සුපිරි භාක්තිවන්තයෙක් තමයි .
    ඊට වඩා ලෝකේ කිසි කෙනෙක් ඉන්න බෑ වගේ විශ්වාස වල ඉන්නේ .
    කිසි පදනමක් නැති අන්ධ විශ්වාස

    නෝ ලොජික්...ජස්ට් ස්ටේට්මන්ට්?...කමෝන්..යු ශුඩ් බී බෙටර් දැන් දිස්?

    බුදුන්ට වැඩිය කිසිකෙනෙකුට ඉන්න බැ කියල කවුද කිව්වෙ...

    වැඩිය කියන්නෙ මොකෙන් වැඩිද?

    බුද්ධ කියන්නෙත් එක්තරා හදපු ෆැන්ටසියක් තමයි . . උබ ඒ ෆැන්ටසිය හොදටම විශ්වාස කරන නිසා තමයි ඔය වගේ ඊට වඩා කෙනෙක් නෑ කියන්නේ .

    මීට වැඩිය කෙනෙක් නැ කියල කොහෙද කියල තියෙන්නෙ? :lol: ඩෝන්ට් බී ලයික් දිස්. වැඩිය කියන්නෙ මොකක්ද?
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    අනිත් ආහම්වලත්..පටිච්චසම්පාදය, සන්ස්කාර අනිච්ච...තියෙන තැන් පෙන්නපන්..එහෙම ක්යපු අයත් එක්ක..
    අයියෝ ගුගල් කරල බලපං ජෛන , සික් , හින්දු ආගම් ඔක්කොම වල ඔය සංකල්ප වලට සමාන ලගින් යන ඒවා තියනව බන් . පොඩි පොඩි වෙනස්කම් තියනව හැම එකේම . හැබැයි එකම විදියේ සංකල්ප තියින්නේ . :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    අයියෝ ගුගල් කරල බලපං ජෛන , සික් , හින්දු ආගම් ඔක්කොම වල ඔය සංකල්ප වලට සමාන ලගින් යන ඒවා තියනව බන් . පොඩි පොඩි වෙනස්කම් තියනව හැම එකේම . හැබැයි එකම විදියේ සංකල්ප තියින්නේ . :rofl:

    කරල පෙන්නපන් ක්‍රෙරිබල් සෝස් එකක් එක්ක. පටිච්ච සම්ප්පදය, සන්ස්කාර අනිච්ච, චතුරාර්ය සත්ය...වෙන ඒවගෙත් තියෙනව කියල
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    ත්‍රිපිටකේ කෝට් කරල පෙන්නපන්..මෙන්න මේක නිසා උබ වැරදි කියල...
    මොකද්ද පෙන්නන් කියන්නේ ?
    ත්‍රිපිටකේ ෆැන්ටසි නෑ කියලා ද උබ කියන්නේ ? :rofl:
    බුදුන්ට වැඩිය කිසිකෙනෙකුට ඉන්න බැ කියල කවුද කිව්වෙ...

    උබ නේ කිව්වේ .
    බුදු කෙනෙකුට ඇරෙන්නෙ ඒ ඇනලසිස් එක කෝර් එක කොන්ෆ්ලික්ට් වෙන්නෙ නැතුව වෙන කෙනෙකුට කරන්නත් බැ..

    කරල පෙන්නපන් ක්‍රෙරිබල් සෝස් එකක් එක්ක. පටිච්ච සම්ප්පදය, සන්ස්කාර අනිච්ච, චතුරාර්ය සත්ය...වෙන ඒවගෙත් තියෙනව කියල
    ඔය ආගම් හැම එකේම අනිත්‍ය සංකල්පය තියනවා බන් .
    හින්දු වල සත්කාර්යවාදය කියලා එකක් තියනව හේතුපලදහම වගේ .
    ජෛන ආගමේත් කර්මය හේතු නිසා සත්වය සසර දුක් විදින කතාව කියනවා . අනිත් දේවලුත් ඔය වගේ තමයි .
    මේකේ එකෙක් දවස් ගානකට කලින් ධ්‍යාන ගැන research තියනව ගගා ආව . ඒ තියෙන්නේ ඉතින් හින්දු ආගමේත් තියන ඉස්සර ඉදන් ඉන්දියාවේ තියන meditation , Jhana වගේ රුපවචර අරුපවචර ධ්‍යන විදියට හදුන්වන ඒවා . ඒවත් බුදුදහමට කලින් ඉදන් තියන ඒවා .
    හැබැයි අර ෂඩ් අභිඥා ෆැන්ටසිය නම් බුද්ධගෙමේ තියන එකක් .ඒවාට research නෑ ..
    ------ Post added on Jun 24, 2026 at 12:58 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    මොකද්ද පෙන්නන් කියන්නේ ?
    ත්‍රිපිටකේ ෆැන්ටසි නෑ කියලා ද උබ කියන්නේ ? :rofl:

    උබමනෙ කිව්ව ඉබ ගන්නෙ වටේ පිටින් නෙවේ ත්‍රිපිටකන්ම කියල...ඉතින් ඒ ගත්ත ඒවගෙන් පෙන්නපන්...සිම්පල්නෙ...

    උබ නේ කිව්වේ .

    උබ ගන්නෙ කොහොමද

    බුදුන් - > දර්මය

    මම ගන්නෙ කොහොමද

    දර්මය - > බුදුන්...

    පුද්ගලය අදාල නැ...වෙනෙ කෙනෙකුට ඒ ඇනලසිස් එකක් කරන්න පුලුවන් නම්..එයත් මට බුදුන්ම තමයි...වෙන කෙනෙකුට ඇනලසිස් එක කරන්න බැ... කියන එක තේරුම් ගනින්..

    ඔය ආගම් හැම එකේම අනිත්‍ය සංකල්පය තියනවා බන් .
    හින්දු වල සත්කාර්යවාදය කියලා එකක් තියනව හේතුපලදහම වගේ .
    ජෛන ආගමේත් කර්මය හේතු නිසා සත්වය සසර දුක් විදින කතාව කියනවා . අනිත් දේවලුත් ඔය වගේ තමයි .
    මේකේ එකෙක් දවස් ගානකට කලින් ධ්‍යාන ගැන research තියනව ගගා ආව . ඒ තියෙන්නේ ඉතින් හින්දු ආගමේත් තියන ඉස්සර ඉදන් ඉන්දියාවේ තියන meditation , Jhana වගේ රුපවචර අරුපවචර ධ්‍යන විදියට හදුන්වන ඒවා . ඒවත් බුදුදහමට කලින් ඉදන් තියන ඒවා .
    හැබැයි අර ෂඩ් අභිඥා ෆැන්ටසිය නම් බුද්ධගෙමේ තියන එකක් .ඒවාට research නෑ ..
    ------ Post added on Jun 24, 2026 at 12:58 AM

    එල...දැන් මට පෙන්නපන්..ඒ ආගම් වල තියෙන අනිත්ය සන්කල්පය බුදු දහමෙ සන්කල්පයමද කියල?

    බලමුකො උබේ රිසර්ච් එක..
    ------ Post added on Jun 24, 2026 at 1:03 AM
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    උබමනෙ කිව්ව ඉබ ගන්නෙ වටේ පිටින් නෙවේ ත්‍රිපිටකන්ම කියල...ඉතින් ඒ ගත්ත ඒවගෙන් පෙන්නපන්...සිම්පල්නෙ...
    ඉතින් මම කියපු සංගායනා ගැන කරුණු , නිකාය බෙද ගැන කරුණු ත්‍රිපිටකේ තියනව තමයි .
    ත්‍රිපිටකේ තියන ආගමේ තියන කරුණු මම අරගත්ත්ටේ .

    එල...දැන් මට පෙන්නපන්..ඒ ආගම් වල තියෙන අනිත්ය සන්කල්පය බුදු දහමෙ සන්කල්පයමද කියල?

    බලමුකො උබේ රිසර්ච් එක..
    අයියෝ මොනවද මේ .
    මම දැන් උබට දෙතුන් පාරක්ම සිංහලෙන් කිව්වා නේ පොඩි පොඩි වෙනස්කම් එක්ක ඔය සංකලප තියෙන්නේ කියලා .
    දැන් අහනවා ඒකමද කියල .
    ඒකම කියන්න නම් ආගම් ගොඩක් මොකටද බන් . ඔය කාර්ම කරල ල සසර දුක් විද විද යන සත්වයා ගැනයි , ඒ දුක නැති කරල සසර නති කරල නිවන හරි මෝක්ෂය හරි ගන්න එක ගැනයි තමයි එක එක විදියට ඔය ආගම් සෙට් එකේම කියලා තියෙන්නේ . :rofl:
    ------ Post added on Jun 24, 2026 at 1:07 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    ඉතින් මම කියපු සංගායනා ගැන කරුණු , නිකාය බෙද ගැන කරුණු ත්‍රිපිටකේ තියනව තමයි .
    ත්‍රිපිටකේ තියන ආගමේ තියන කරුණු මම අරගත්ත්ටේ .

    ඒ තැන් වලින් අරගෙන පෙන්නපන්...රහතන් වහන්සෙට කෙලෙස් තියෙනව කියල

    අයියෝ මොනවද මේ .

    මම දැන් උබට දෙතුන් පාරක්ම සිංහලෙන් කිව්වා නේ පොඩි පොඩි වෙනස්කම් එක්ක ඔය සංකලප තියෙන්නේ කියලා .
    දැන් අහනවා ඒකමද කියල .
    ඒකම කියන්න නම් ආගම් ගොඩක් මොකටද බන් . ඔය කාර්ම කරල ල සසර දුක් විද විද යන සත්වයා ගැනයි , ඒ දුක නැති කරල සසර නති කරල නිවන හරි මෝක්ෂය හරි ගන්න එක ගැනයි තමයි එක එක විදියට ඔය ආගම් සෙට් එකේම කියලා තියෙන්නේ . :rofl:
    ------ Post added on Jun 24, 2026 at 1:07 AM

    ලිස්සන්න එපා පුතේ...මගෙන් අහපු ප්‍රශ්නවලට එකක් නැර උත්තර දුන්නනෙ..

    ඒ පොඩි පොඩි වෙනස් කමත් සමග අනිත් ආගම් වල අනිච්ච බුදු දහමට ගැලපෙන්නෙ කොහොමද කියපන්කො...අනිත් ඒවා ඕනෙ නැ...අනිච්චනෙ කෝර් එක..
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    ඒ තැන් වලින් අරගෙන පෙන්නපන්...රහතන් වහන්සෙට කෙලෙස් තියෙනව කියල
    කෙලෙස් තියනව කියලා තමයි මම පෙන්නුවේ කරන වැඩ වලින් .
    හදාගෙන තියන බේද වලින් , එල්ලකරලා තියන මෝඩ අන්තගාමි චෝදනා වලින් .
    අනිත් එක රහතන් කියන ය සිය දිවි නසාගෙනත් තියනව . එහෙම සියදිවි නසාගන්න පුලුවන් ද බන් ඔය ආගමේ කියන විදියේ රහතෙක් ට ?? :rofl:

    ලිස්සන්න එපා පුතේ...මගෙන් අහපු ප්‍රශ්නවලට එකක් නැර උත්තර දුන්නනෙ..

    ඒ පොඩි පොඩි වෙනස් කමත් සමග අනිත් ආගම් වල අනිච්ච බුදු දහමට ගැලපෙන්නෙ කොහොමද කියපන්කො...අනිත් ඒවා ඕනෙ නැ...අනිච්චනෙ කෝර් එක..
    මම කොහෙද යකෝ උබ වගේ ලිස්සුවේ .
    උබ තමයි අදහන්නා වගේ බුදු කෙනෙක්ට හැර වෙන කෙනෙක් ට බැරි කතා යි , උබ හෙන මොකද්ද අමුතු එකක් ස්ටඩි කරලා ගත්ත දැනුමකින් කියන දේවල් ගගා ආවේ .
    මම ඒ වගේ ගොන් උත්තර දුන්නේ නෑ .

    ඔතනත් මම කියන්නේ ඔය පෙරදිග හැම ආගමකම අනිත්‍ය ගැන , කර්ම විපාක නිසා දුක් විදින සත්වයක් ගැන , ඒ දුක නැති කරල නිවනක් මොක්ෂයක් ගැන තමයි කතා කරන්නේ . ඔය හැම ආගමක් ම එකකින් තව එකක් පෝෂණය වෙලා හදුනා ඒවා මිසක් උබ හිතන් විදියට එක පාර කාටහරි හිතිලා අමුතු බලයකින් කිව්වා ඒවා නෙවෙයි .
    ------ Post added on Jun 24, 2026 at 1:20 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    කෙලෙස් තියනව කියලා තමයි මම පෙන්නුවේ කරන වැඩ වලින් .
    හදාගෙන තියන බේද වලින් , එල්ලකරලා තියන මෝඩ අන්තගාමි චෝදනා වලින් .
    අනිත් එක රහතන් කියන ය සිය දිවි නසාගෙනත් තියනව . එහෙම සියදිවි නසාගන්න පුලුවන් ද බන් ඔය ආගමේ කියන විදියේ රහතෙක් ට ?? :rofl:

    ඒ උබෙ ජජ්මන්ට් එකක් නෙ...මුලින්ම උබට කියන්න බැ ක්‍රියාකාරකම බලපු ගමන් ම සිතේ කෙලෙස් තිබුනද කියල..

    අනික රහතන් විසින් සන්ග බේද කලා කියල කිසිම ක්‍රෙඩිබල් සෝස් එකක් නැ...දන්න විදිහට නම් සිය දිවි නසාගන්න තැත් කර් රහත් වෙන්න කලින්...ඕකෙ සොස් එක දාපන්..

    මම කොහෙද යකෝ උබ වගේ ලිස්සුවේ .
    උබ තමයි අදහන්නා වගේ බුදු කෙනෙක්ට හැර වෙන කෙනෙක් ට බැරි කතා යි , උබ හෙන මොකද්ද අමුතු එකක් ස්ටඩි කරලා ගත්ත දැනුමකින් කියන දේවල් ගගා ආවේ .
    මම ඒ වගේ ගොන් උත්තර දුන්නේ නෑ .

    ඔතනත් මම කියන්නේ ඔය පෙරදිග හැම ආගමකම අනිත්‍ය ගැන , කර්ම විපාක නිසා දුක් විදින සත්වයක් ගැන , ඒ දුක නැති කරල නිවනක් මොක්ෂයක් ගැන තමයි කතා කරන්නේ . ඔය හැම ආගමක් ම එකකින් තව එකක් පෝෂණය වෙලා හදුනා ඒවා මිසක් උබ හිතන් විදියට එක පාර කාටහරි හිතිලා අමුතු බලයකින් කිව්වා ඒවා නෙවෙයි .
    ------ Post added on Jun 24, 2026 at 1:20 AM

    හැම ආගමකම යම්කිසි දුකක් නැති කරන විදිහක් තමයි කියන්නෙ..එහෙමයි කියල ඒ සියල්ල එක වගේ වෙන්නෙ නැ නෙ...මම අහන්නෙ..අනිත් ආගම් පොශනය වෙලා..බුදු දහමෙ අනිච්ච ඩිවලප් උන විදිහ තමයි උබෙන්...
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    දන්න විදිහට නම් සිය දිවි නසාගන්න තැත් කර් රහත් වෙන්න කලින්...ඕකෙ සොස් එක දාපන්..
    තැත් කරා නෙවෙයි බන් කෙලින්ම සිය දිවි නිසාගත්ත කියලා තියෙනේ ..
    ආතතිය , බය , රෝග පීඩා ඉවසන්න බැරිකම වගේ දේවල් නිසා පිහියෙන් බෙල්ල කපාගෙන සිය දිවි නසාගත්ත දෙතුන් දෙනක් ම ඉන්නව .

    අනික රහතන් විසින් සන්ග බේද කලා කියල කිසිම ක්‍රෙඩිබල් සෝස් එකක් නැ.
    මහසංගික , ස්තිවිරවාදී විදියට බෙදෙන්නේ ඒ කාලේ හිටපු රහතන් එක්කම තමයි . කොහෙවත් නෑ රහතන් ඔය නිකාය දෙකටම බෙදෙන්නේ නැතුව වෙනම හිටිය කියලා
    ------ Post added on Jun 24, 2026 at 1:48 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,386
    1,878
    113
    ගෝධික සුත්‍රයේ , චන්න සුත්‍රයේ

    ඉතින් රහත් වෙන්න කලින්නේ සිය දිවි නසාගන්නේ..

    සිය දිවි නසා ගන්න හදන වෙලේ සේඛ උතූමන්ලා, imho
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    ඉතින් රහත් වෙන්න කලින්නේ සිය දිවි නසාගන්නේ..

    සිය දිවි නසා ගන්න හදන වෙලේ සේඛ උතූමන්ලා, imho
    ඒ අටුවා වල තියන සුරන්ගනා කතා .
    සියදිවි නසාගන්න තරමට මානසික ව්‍යාකුල වෙච්ච එකෙක් රහත් වෙනවද බන් එකපාර ?

    සියදිවි න්සාගත්තට පස්සේ මොන රහත් කමක් ද බන්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,386
    1,878
    113
    සියදිවි නසාගන්න තරමට මානසික ව්‍යාකුල වෙච්ච එකෙක් රහත් වෙනවද බන් එකපාර ?

    ඒක තමයි කිව්වේ සිය දිවි නසා ගන්න ක්‍රියා කරන වෙලෙත් සේඛ වෙන්නැති කියලා. සේඛ භූමියේ ඉද්දී ඕන දෙයක් කමටහනක් වෙන්න පුලුවන්. සතිපට්ඨානය වැඩෙන්න පුලුවන්.

    සියදිවි න්සාගත්තට පස්සේ මොන රහත් කමක් ද බන්

    මෙහෙම ගන්න. අනාගාමී/ සකදාගාමී ඵලයක ඉන්නේ..
    ශරීර වේදනාව දරාගන්න බැරුව අත **ගන්නවා. මැරෙන්න වෙලාවක් යනවනේ. ඒ කාලය ඇතුලේ සතිපට්ඨානය වැඩිලා රහත් වෙනවා.
     
    • Haha
    Reactions: dilann