ඔව් . . ඔය ඩයිනෝසර්ලා ඔය අපිට පෙන්නන ලුක් එකම කියලා කියන්න බෑ . උන්ගේ සම්පුර්ණ පොසිල ඇටකටු හම්බෙලා තියනව හැබැයි . . එහෙන් මෙහෙන් කෑලි හම්බෙලා මිනිස්සුන්ට ඕන විදියට සෙට් කරලම නෙවෙයි . . හැබැයි බාහිර පෙනුම වෙනස් වෙන්න පුලුවන් .
ඔය සෝර්ට් ටැන්ඩම් රිපීට් PCR කරල ඇලීල 6-7 ක නෙව ඕක ටෙස් කොරන්නේ . ඊටත් එහා මොකද්ද සෑර් ප්‍රායෝගිකත්වය?? සෑර්ගෙයි අම්මගෙයි අහවල් එක බලලද ඊටත් වැඩිය ප්‍රායෝගිකව ඔප්පු කොරන්නේ?ඒවා ප්‍රයෝගික ඔප්පු කරන්න පුලුවන් දේවල් බන් .
ආගම් වල එන මේ ලෝකේ කොහෙවත් වෙන්නේ නැති අතිශෝක්ති රට බයිලා ඒ වගේ නෙවෙයි .

මං හිතන්නේ සෑර්ට පොයින්ට් එක මිස් උනා. 99.99% සම්භාවිතාවකින් කියන්නේ නෑනේ සෑර්ගේම අම්ම කියලා. ඒ කියන්නේ රිසල්ට් එකට හරියන්න කතාවක් හැදුවා-පැන්ටසියක්?
මේව නිකං පොයින්ට් එක මග ඇරල යන කතානේ. මෙතන පොයින්ට් එක වඳින එකවත් අපායේ යන එකවත් නෙවෙයිනේ සෑර්.ගුරුත්වාකර්ෂණය කියන්නේ සිද්දියක් පැහැදිලි කරන්න කියපු concept එකක් බන් . එහෙම නැතුව කොහෙවත් ගුරුත්වකර්ශනයක් කියලා එකක් අනිවාර්යයෙන් තියනව අපිට පෙන්නෙන් නැති කියලා එකක් නෑ . ඒක නිසා තමයි ඒක වෙනුවට වෙන පැහැදිලි කරීම් concept එන්නේ ඒ සිද්ධිය පැහැදිලි කරන්න .
කවුරුත් නිව්ටන් ට වැඳ වැඳ ඉන්නේ නෑ ආගම් වල වගේ නිව්ටන් කියපු දේ ම තමයි හරි කියල
නිව්ටන් කිව්වා දේවල් පිළිගත්තේ නෑ කියල අපායේ යන්නනේ නෑ . නිවටන් කියපු දේවල් වලට විරුද්ධව මත ප්‍රකාශ කරාම පාපයක් වෙන්නේ නෑ .
නිව්ටන් ට විරුද්ද වෙලා වෙන මත දැරුමව මිත්‍යා දෘෂ්ටික වෙන්නේ ත් නෑ .
ඒක නිසා ඔය කතන්දර ෆැන්ටසි වලට විතරක් සිමා වෙච්ච ප්‍රයෝගික ප්‍රයෝජනයක් නැති ආගම් එක්ක ඕව සන්සන්දනය කරන්න එපා බන් . . ඒකට ඔය වගේම තව ලෝකේ කොහේ හරි තියන හුදු ෆැන්ටසි ටිකක් ගනින්
නිව්ටගේ පැන්ටසිය එකක්, අයින්ස්ටයිනගේ පැන්ටසිය එකක්. එකෙක් කියනව වස්තු දෙකක් අතර බලයක් ක්‍රියාත්මක වෙලා හෙන සයිස් පොල්ගෙඩියක් ඔලුවට වැටිලා ඩිලාන් කියල එකෙක් එතනම කියලා... අයින්ස්ටයිනා කියනව එහෙම එකක් නෑ ඔයි, ෆැබ්‍රික් ඔෆ් ඉස්පේස් -ටයිම් හින්ද තමා සූර්යග්‍රහ මන්ඩලේ ග්‍රහ ලෝක ඉර වටේ යන්නේ කියලා. ඒ මදිවට සෑර් කියනව ගුරුත්වාකර්සනේ අනිවාර්යෙන් තියෙනව කියල කවුරුත් කියන්නේ නැතිලු, ඒක අලුත් පැන්ටසියක්! (එතකොට ගුරුත්වාකර්සනේ සමහර වෙලාවට ඉතරක් ප්‍රාදුර්භූතවෙලා අනික් වෙලාවට අතුරුදන් වෙනවා වගේ සීන් එකක්ද?, නිකං රහතන් වහන්සේ කෙනෙක් මනෝකාය 1000ක් මවං හිටිය වගේ? ) කාගේ පැන්ටසියද හරි? සෑර් කියනව අපි පැන්ටසි කාරයෝ කියල, අඩුගානේ අපිට එක පැන්ටසියයි කියමුකෝ තියෙන්නේ.. උඹ සෑර්ට?


