මේක up වෙයිද?

lasindu_savinda

Junior member
  • Nov 19, 2025
    46
    15
    8
    විනාඩි 10 - 15 අතර video දාන්නේ. මේක up වෙයිද දිගටම කරන් යද්දි. View duration එක ඇතිද?

    1782240326310.png

    1782240355143.png
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,245
    113
    එකමත් එක රටක
    Balana ewn sub karannatte ai bn
    Unwa allaganna widiyak nedda
    මොනවද මේ චැනල් එක ?
    10-15 දිග video නේ... Intro ගොඩක් දිග ද දන්නේ නෑ .. විනාඩියක් වගේ තමයි avg බලලා තියෙන්නේ ..
    sub කරන්නේ ඉතින් ආයිත් බලන්න ඕන කියලා හිතන උන් නේ . thumbnail එක ක්ලික් කරල ආවට, හිතපු තරම් දෙයක් නැති උනාම ඔහොම වෙන්ව ඇති .

    අඩෝ AI කන්ටෙන්ට් නේද තියෙන්නේ ??? :rofl:
    ------ Post added on Jun 24, 2026 at 12:23 AM
     
    • Like
    Reactions: Voldemort Bro

    lasindu_savinda

    Junior member
  • Nov 19, 2025
    46
    15
    8
    මොනවද මේ චැනල් එක ?
    10-15 දිග video නේ... Intro ගොඩක් දිග ද දන්නේ නෑ .. විනාඩියක් වගේ තමයි avg බලලා තියෙන්නේ ..
    sub කරන්නේ ඉතින් ආයිත් බලන්න ඕන කියලා හිතන උන් නේ . thumbnail එක ක්ලික් කරල ආවට, හිතපු තරම් දෙයක් නැති උනාම ඔහොම වෙන්ව ඇති .

    අඩෝ AI කන්ටෙන්ට් නේද තියෙන්නේ ??? :rofl:
    ------ Post added on Jun 24, 2026 at 12:23 AM
    gaming channel ekak