Claude Pro ගත්ත උන් වර

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,864
    6,737
    113
    38
    Galle
    Pro ගන්න එක වැඩක් තියේද, free eka නිකන්ම ලිමිට් වෙනවා නේ. Pro එකේ වැඩක් කර ගන්න තරම් ටෝකන් තියේද, නැත්තම් එකත් ඉක්මනට ඉවර වෙනවද?
     
    • Like
    Reactions: Cenon and shenat

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    400
    589
    93
    My Home
    $20 ගත්තත්, $100 ගත්තත් (Pro හරි Max හරි ) ගත්තට පස්සේ ඒකට යන ගාන ඒකෙන්ම හම්බ කර ගන්න ඉගෙන ගන්න. Free එක තියාගෙන මොකුත් කරන්න බෑ.
     
    • Like
    Reactions: nooby and Error365!

    devplanet

    Member
    Dec 20, 2025
    4
    4
    3
    Mama $20 pro eka aragena thiyenne. Limit nm thama iwara wela na. Coding walatta hodai. Tokens burn karanne nettthuwa weda karanna guide ekak thiyanawa, a widiyata karama awlk na.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,953
    86,160
    113
    ආශ්චර්යමත් රටක
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. මරු මේක අහපු එක.

    අනිත් එක pro/max එකේ මාසෙටමද ලිමිට් එක තියෙන්නෙ? ඒක දවසෙන් දෙකෙන් උනත් ඉවර වෙන්න පුලුවන්ද?
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,336
    4,628
    113
    නොපෙනෙන මානයේ
    මටනං පැය 5 ලිමිට් එක සමහර වෙලාවට පැයක් යන්නත් කලින් ඉවර වෙනව

    Claude MD ෆයිල් එකක් එහෙම හදල, Skills දාල optimize කරල ගත්තම ශේප් එකේ ගේමක් ගහගන්න පුළුවන්
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,864
    6,737
    113
    38
    Galle
    මටනං පැය 5 ලිමිට් එක සමහර වෙලාවට පැයක් යන්නත් කලින් ඉවර වෙනව

    Claude MD ෆයිල් එකක් එහෙම හදල, Skills දාල optimize කරල ගත්තම ශේප් එකේ ගේමක් ගහගන්න පුළුවන්
    pro ekada 5 hr limit?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,864
    6,737
    113
    38
    Galle
    හායි හූයි ගාන්නැතුව වැඩේ ප්ලෑන් කරල කරගන්න ඕන.

    තව limitations ගොඩක් තියෙනව .. weekly limitation, context window, etc
    umba coading walatada use karanne?

    mata ona daily work such as finacial report analysis, budget planing, business strategy brainstorm wage dewal walata
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,414
    8,558
    113
    මේක හොදයි, පැය 5න වගේ රීසෙට් වෙනවා ටෝකන්, සතියට ටෝකන් ලිමිට් එකක් තියෙනවා..

    Opus වගේ දාල වෙබ් එකෙන් වැඩ කරෝත්නම් ටෝකන් කේලම වෙනවා, Claude Code දාගෙන laptop වැඩවලටනම් අවුලක් වෙලාම නෑ ටෝකන්.
    පරණ codebase එහෙම එන error එක්ක හොදට ඔප්ටිමයිස් කරලා දෙනවා.

    මටනම් $100 ගෙවල ගත්තට පාඩු නෑ
    ස්ටෝක්මර්කට් එකේ දේවල් අනලයිස් කරන්නත් මේකම හදාගත්ත.
     
    • Like
    Reactions: aruna1