Pro ගන්න එක වැඩක් තියේද, free eka නිකන්ම ලිමිට් වෙනවා නේ. Pro එකේ වැඩක් කර ගන්න තරම් ටෝකන් තියේද, නැත්තම් එකත් ඉක්මනට ඉවර වෙනවද?
kochcharada limit eka?awlak na matanam. weekly limit ekak thiyenwa
ekanam danne na. usage percentage ekak pennanne. mama coding walata use karanne na. daily work and thesis writing walata thamakochcharada limit eka?
pro ekada 5 hr limit?මටනං පැය 5 ලිමිට් එක සමහර වෙලාවට පැයක් යන්නත් කලින් ඉවර වෙනව
Claude MD ෆයිල් එකක් එහෙම හදල, Skills දාල optimize කරල ගත්තම ශේප් එකේ ගේමක් ගහගන්න පුළුවන්
fuk. wadak nane ban .bumba monawatada use karanneow
roughly 40-45 messages every 5 hours.
හායි හූයි ගාන්නැතුව වැඩේ ප්ලෑන් කරල කරගන්න ඕන.fuk. wadak nane ban .bumba monawatada use karanne
umba coading walatada use karanne?හායි හූයි ගාන්නැතුව වැඩේ ප්ලෑන් කරල කරගන්න ඕන.
තව limitations ගොඩක් තියෙනව .. weekly limitation, context window, etc
hema detama use karaddi pata gala limits hit wenawa ban. masekata wage aran balapanumba coading walatada use karanne?
mata ona daily work such as finacial report analysis, budget planing, business strategy brainstorm wage dewal walata