Infinity light bar eka nam maru. Head light ekath handle bar ekata enne.දැන් නම් ටිකක් හිත ගිහින් තියෙන්නේ jupiter එකට.
Dio nam genne latest version neme. But tvs Jupiter nam latest version wage.
Infinity light bar eka nam maru. Head light ekath handle bar ekata enne.දැන් නම් ටිකක් හිත ගිහින් තියෙන්නේ jupiter එකට.
ඔව්. අනික මට අද fb එකේ පොස්ට් වගයක් පෙන්නුවා dio එකට. තියෙන්නේ නම් ඔක්කොම bad review.Infinity light bar eka nam maru. Head light ekath handle bar ekata enne.
Dio nam genne latest version neme. But tvs Jupiter nam latest version wage.
Dio parts නැති වෙන්නෙ නැ බන්Dio මෙහෙ agent waiting list ඉන්න ඔනි කතාවක් කිව්වා. අනික ෆ්බි reviews වල තියෙනවා පාර්ට්ස් නැ කියලා.


scooter ekak set wena kenata clutch bike set wenne ne bro. Anunta penna bike padinawata wada hondai.. thamange diyunuwata help ekak wena scooter ekak ganna eka. minihekta thel wiyadamata wada convenient eka wedagath. Scooter ekaka issaraha and under seat monahari tiyagena yanna puluwn. Riding easy.Oi EV magul ganna epa bn. Umba early tester kenek wenna ochchara ganak dila bike ekak aran wadak nane.
Oi companies ehemath thawa kochchara kal tiyeida danne na. Anika sadakal oba mage thamai, wikunanna hambenne na, leda dunnath duk windan padinnai wenne. Anika Aether unge warranty conditions ehema hodata kiyawala balapn owa ganna kalin
Anika scooter gannawanm hari haman widiyata hadapu scooter ekak ganin bn, oi plastic kali and melo rahak nathi jarawa ganna epa, scooter walata asainm Vespa wage quality ekak ganim.
Nathnm oi umbage budget ekata perfect bike ekak kiyannam, Honda CB Shine. Laksha 7i wenne, Petrol 60+ wada kranawa meke. Ape laga tibba 2016 witara ekak. Pattama bande. Maintainance cost eka kiyalath damme oi normally gewena, service ekedi dana tika witaramai awrudu ganatama. Kisima henayak nathuwa padda car ekak gannakalma. Aaye kawadahari wikunanna ona unath umbata aye denna puluwan awlakma nathuwa. owata hoda market ekak tiyenawa.
Oi EV magul ganna epa bn. Umba early tester kenek wenna ochchara ganak dila bike ekak aran wadak nane.
55-60 karanavada ?EFI model ganna thel krnawa supuriyata - maximum pick up nam TVS Notorq F1 , relibility easy maitain nam Honda DIo 125 EFi ( colour is very important to resell value )
Jupiter ekak gaththa mcnla. Hamotama thanks.
Eka tham mata set une.
Ntorq eke pickup hoda unata pitipasse yana ekenata amarui and cabin storage eka adui. Anika thel gahanna bahinna oni. Eka thama epama wena wade.
Eka baluwe na bn. Thama gaththa witharane. Thel gahalama balanna oni. Mn fb group walanam dakke pressure krla thel gahanna amarui kiyala.thel gahankota pump eka ubanna amaruwak nadda oke? ape ekak laga thiynwa natanna oni thel gahanna ban.
ow neh hebai... pump eka side eke nemene fuel cap eka tiyennnethel gahankota pump eka ubanna amaruwak nadda oke? ape ekak laga thiynwa natanna oni thel gahanna ban.
David Peris - Chetakදැනට තියෙන හොද ස්කුටර්ස් මොනාද?
මන් දැනට බැලුවේ,
Ather- මෙකේ gen 4- gen 5 කියලා තියෙනවා. අපේ පැත්තේ gen 4 විතරයි හොයාගන්න තිබ්බේ. බැලුවමනම් සෙල්ලම් බඩුවක ලුක් ඇන්ඩ් ෆිල් එකක් එන්නේ.
Tvs jupiter - මෙකේ තෙල් ගහන තැන ඉස්සරහා තියෙන්නේ. බහින්නේ නැතුව ලෙසියෙන් අරින්න පුලුවන්. හැබැයි ලුක් එක ටිකක් කැතයි වගේ.
Honda dio- අන්තිමට අහද්දි මාස දෙකක් වෙයිටින් ලිස්ට් එකේ ඉන්න ඔනි කිව්වා.
Ev බයිසිකල් ගොඩක් තියෙනවා.
හැබැයි මේවගේ රිලයබිලිටි එක කොහොම වෙයිද දන්නේ නැ. මන් දැක්කා කට්ටිය කියලා තියෙනවා ඩියෝ එකේත් තාම පාර්ට්ස් නැති කතාවක්.
චයිනිස් බයික් වගයක් ෆ්බි එකේ දැක්කා pcx එකේ ලුක් එකම තියෙනවා.
Budget maximum 8 lacks.
Yamaha,hero honda ලගෙත් ස්කුටර්ස් දාලා තියෙනවා දැක්කා. බලන්න උනේ නැ එවනම්.
හොද ටිකක් සජෙස්ට් කරන්න. අලුත් බයික් යුස් කරන අයගේ අත්දැකිම් එහෙමත් ශෙයා කරන්න.