අන්තිම කැමති පත්‍රය

raman2

Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939
    113
    දන්නා ගොඩක් වත්කම් තියන පවුලක පිය නැති උනාම පවුලේ lawyer එක පාරම ඇවිත් පියාගේ කියල අන්තිම කැමති පත්‍රයක් ඉදිරිපත් කරලා තියනවා.
    එකේ විශාල වත්කම් ප්‍රමානයක් පවුලෙන් පිටස්තර පුද්ගලයන්ට, ආයතන වලට ලියල තියෙන්නේ. මෙහෙම අන්තිම කැමති පත්‍රයක් ඇත්තටම දීල තිබ්බද, මේක බොරුවක්ද කියල sure නැහැ.
    මේක verify කර ගන්න විදියක් තියනවද? මේකට පිටින් ගිහින් පවුලේ අයට ඒගොල්ලන්ගේ කැමැත්තට වත්කම් බෙදා ගන්න පුලුවන්ද?
    මාත් මෙහෙම case එකක් අදමය් ඇහුවේ..
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,589
    941
    113
    No Place
    ඔව් පුළුවන් හැබැයි නඩුවක් යනවා එතකොට විරුද්දව උසාවියට ඉදිරිපත් වෙන්න පුළුවන් හැබැයි දැන් නම් ගොඩක්ම ලෝයර් කෙනෙක් ගාව ඇගිලිසලකුණු තියල පාස්පෝට් පොටෝ ගහල සාක්ෂි 2ක් අත්සන් කරලා නම් වැඩේ අමාරැ
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,194
    113
    එකමත් එක රටක
    ඔහොම කරන්න බැරිද කියලා නම් මටත් හිතිලා තියනව . අන්තිම කැමැත්ත ලියන්න ඕන ලීගල් දේවල් මොනවහරි තියනවද ?
    සාක්ෂි කාරයෝ වගේ ?
     
    • Like
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939
    113
    ඔව් පුළුවන් හැබැයි නඩුවක් යනවා එතකොට විරුද්දව උසාවියට ඉදිරිපත් වෙන්න පුළුවන් හැබැයි දැන් නම් ගොඩක්ම ලෝයර් කෙනෙක් ගාව ඇගිලිසලකුණු තියල පාස්පෝට් පොටෝ ගහල සාක්ෂි 2ක් අත්සන් කරලා නම් වැඩේ අමාරැ
    ඇගිලි සලකුණු නැහැ, sign කරලා තියනවා. ඒවා හොර අත්සන් වෙන්න පුළුවන්.
    සාක්කි කාරයොත් පවුලේ අය නෙමෙය්.
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,589
    941
    113
    No Place
    ඇගිලි සලකුණු නැහැ, sign කරලා තියනවා. ඒවා ඉතින් බොරු අත්සන් වෙන්න පුළුවන්.
    එහෙනම් ඕක ගොඩදාගන්න පුළුවන් කොහොමත් ඕක උසාවියට ඉදිරිපත් කරන්න ඕනි ඊටපස්සේ විරුද්දව ඔයාලට යන්න තියෙන්නේ මන් උඩ කියල තියනවා වගේ අගිලිසලකුණු එහෙම අරන් පාස්පෝර්ට් පොටෝ අරන් ලෝයර් කෙනෙක් ඉස්සරහ sign කරලා නම් බෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113
    ඇගිලි සලකුණු නැහැ, sign කරලා තියනවා. ඒවා හොර අත්සන් වෙන්න පුළුවන්.
    සාක්කි කාරයොත් පවුලේ අය නෙමෙය්.

    Challenge kaloth oka yawanawa handwriting check karanna analyst department ekata.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113
    අගිලිසලකුණු එහෙම අරන් පාස්පෝර්ට් පොටෝ අරන් ලෝයර් කෙනෙක් ඉස්සරහ sign කරලා නම් බෑ

    Mehema thibbath analyst department eken kiwwoth handwriting wenas kiyala case ekak aran yanna puluwan AFAIK
     
    • Like
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939
    113
    එහෙනම් ඕක ගොඩදාගන්න පුළුවන් කොහොමත් ඕක උසාවියට ඉදිරිපත් කරන්න ඕනි ඊටපස්සේ විරුද්දව ඔයාලට යන්න තියෙන්නේ මන් උඩ කියල තියනවා වගේ අගිලිසලකුණු එහෙම අරන් පාස්පෝර්ට් පොටෝ අරන් ලෝයර් කෙනෙක් ඉස්සරහ sign කරලා නම් බෑ
    lawyer කෙනෙක් ඉස්සරහ විතරක් නෙමෙය් ඒ lawyer තම මිනිහගේ පරණ ඔප්පුත් ලියල තියෙන්නේ. passport photo, සාක්කි කාරයෝ සියලු දේ තියනවා.
    ඇඟිලි සලකුණ විතරය් නැත්තේ...
     
    • Like
    Reactions: Inigo Montoya

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,589
    941
    113
    No Place
    Mehema thibbath analyst department eken kiwwoth handwriting wenas kiyala case ekak aran yanna puluwan AFAIK
    අන්තිම කැමති පත්‍රය ලෝයර් කෙනෙක් හදන්නේ දැන් ඉස්සර වගේ පස් දෙනෙක් ඉස්සරහ ලියන ඒවා වලංගු නැති කතාවක් තියනවා
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,589
    941
    113
    No Place
    lawyer කෙනෙක් ඉස්සරහ විතරක් නෙමෙය් ඒ lawyer තම මිනිහගේ පරණ ඔප්පුත් ලියල තියෙන්නේ. passport photo, සාක්කි කාරයෝ සියලු දේ තියනවා.
    ඇඟිලි සලකුණ විතරය් නැත්තේ...
    ඇගිලි සලකුණ නැත්තම් ඔතන කේස් එකක් තියනවා මොකද එක ඕනි අත් දෙකේම
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113
    අන්තිම කැමති පත්‍රය ලෝයර් කෙනෙක් හදන්නේ දැන් ඉස්සර වගේ පස් දෙනෙක් ඉස්සරහ ලියන ඒවා වලංගු නැති කතාවක් තියනවා

    Declaration ekak liyanna thiyenawa mama hithanne in sound mind kiyala. Sure na mama wena naduwakata gihin iddi ohoma case ekakata yawwa ekak analyst dept ekata handwriting check karanna kiyala
     
    • Like
    Reactions: Inigo Montoya

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,589
    941
    113
    No Place
    Declaration ekak liyanna thiyenawa mama hithanne in sound mind kiyala. Sure na mama wena naduwakata gihin iddi ohoma case ekakata yawwa ekak analyst dept ekata handwriting check karanna kiyala
    දැන් ලියන්නේ (ප්‍රින්ට් එකක් දෙන්නේ ) ලෝයර් සාක්කි දෙන්නත් අත්සන් කරන්නේ ඒ වෙලාවේම අත් දෙකේ ඇගිලිසලකුණු ගන්නවා පාස්පෝට් පොටෝ එකක් ගන්නවා ඔච්චර තමා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113
    දැන් ලියන්නේ (ප්‍රින්ට් එකක් දෙන්නේ ) ලෝයර් සාක්කි දෙන්නත් අත්සන් කරන්නේ ඒ වෙලාවේම අත් දෙකේ ඇගිලිසලකුණු ගන්නවා පාස්පෝට් පොටෝ එකක් ගන්නවා ඔච්චර තමා

    Happa ehemada :dull:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,589
    941
    113
    No Place
    දන්නා ගොඩක් වත්කම් තියන පවුලක පිය නැති උනාම පවුලේ lawyer එක පාරම ඇවිත් පියාගේ කියල අන්තිම කැමති පත්‍රයක් ඉදිරිපත් කරලා තියනවා.
    එකේ විශාල වත්කම් ප්‍රමානයක් පවුලෙන් පිටස්තර පුද්ගලයන්ට, ආයතන වලට ලියල තියෙන්නේ. මෙහෙම අන්තිම කැමති පත්‍රයක් ඇත්තටම දීල තිබ්බද, මේක බොරුවක්ද කියල sure නැහැ.
    මේක verify කර ගන්න විදියක් තියනවද? මේකට පිටින් ගිහින් පවුලේ අයට ඒගොල්ලන්ගේ කැමැත්තට වත්කම් බෙදා ගන්න පුලුවන්ද?
    මාත් මෙහෙම case එකක් අදමය් ඇහුවේ..
    ඔය කෙස් එක ඔයාලට දිනන්න පුළුවන් නම් ඕකට සමානව හොරෙන් ලියපු එකාගෙන් ගන්න පුළුවන් කියල කිව්වා ඒ නිසා ඕක බොරු කියල අහු උනොත් ගොඩ ඔයාල
     
    • Like
    Reactions: Inigo Montoya

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,528
    2,536
    113
    මාළඹේ
    අන්තිම කැමති පත්‍රය එක් පිටපතක් පමණි.
    ඇඟිලි සළකුණ තැබිය යුතුය. වම් හෝ දකුණු අතේ මහපට ඇඟිල්ල.
    එම පිටපතට පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක් අලවා සහතික කළ යුතුය.
    සාක්ෂිකරුවන් දෙදෙනෙක් අත්සන් කළ යුතුය. ඥාතීන් වියයුතු නැත. සාක්ෂිකරුවන්ගේ ඇඟිලි සළකුණ අවශ්‍ය නැත.
    මියගිය පසු අන්තිම කැමති පත්‍රය දිසා අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.
    නොතාරිස්ගේ මාසික ලැයිස්තුවේ අන්තිම කැමති පත්‍රය පිළිබඳව සඳහන් කළ යුතුය. පාර්ශවය හෙළි කිරීමට අවශ්‍ය නැත.
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,515
    1
    5,658
    113
    අන්තිම කැමති පත්‍රය පිළිඹද සැක නම් දිසා අධිකරණයේ නඩුවක් ගොණුකරන්න පුළුවන්.

    මෙකෙදි ඔප්පු කරන්න වෙනවා තර්ජනය කිරීම මත අන්තිම කැමති පත්‍රය ලියා ඇති බව, මනා සිහිබුද්ධියෙන් නොසිටි (පිස්සු හැදිල වගෙ) අවස්ථාවක ලියා ඇති බව හෝ නෛතික අවශ්‍යතා අනුගමනය නොකිරීම සිදුකලා කියල. lawyer කෙනෙක් ලග ලියපු එකක් නන් මේක කරන්න ලේසි වෙන්නෙ නැ

    අන්තිම කැමති පත්‍රය නීත්‍යානුකූල එකක් නම් උරුමය තිබ්බ කියල දේපල ලියපු කෙනාට මිසක් , බිරිදට ,සැමියාට ලමයින්ට නැයන්ට ලැබෙන්නෙ නැ.
     
    • Like
    Reactions: Inigo Montoya