AI වලින් Land Sale Classified Site එකක් හැදුව

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,060
    4,144
    113
    Sri Lanka
    bro If you are targeting this kind of market, you should seriously consider television advertising instead of focusing only on YouTube influencers.

    Property and houses are high-value purchases. The real buyers are usually 40–50+ years old with strong buying power, and they mostly watch TV news and prime-time programs like the 8 PM news. Mostly Ruapavahini news :D

    You may get attention online, but it does not create the same trust or serious buying mindset needed for property sales.

    youtuber ads, Influencer ads may give exposure, but most viewers are there for entertainment, not to make big purchase decisions.

    TV channels like Rupavahini, Sirasa, Swarnavahini and others offer strong advertising packages, especially during cricket matches and prime time. These ads reach the right audience at the right time.

    For property sales, TV advertising is still one of the most effective ways to reach serious buyers. Online ads can support, but TV brings better quality leads and trust. Brother you have to tell audience that this is not a සිල්ලර thing. thats all.. But wait I believe you already understand this. But it looks like you are trying your luck with a very low-budget approach. :) But it will burn money slowly without right exposure...but you know this. Correct me if I am wrong? :) all the best

    මේක ඇත්ත. ටීවී ඇඩ් දැන්ම දාන්න බෑ. එච්චර යට කරන්න බෑ. බලමු හෙමීට නේද? :confused:

    සයිට් එකේ theme එක ලස්සනයි
    Thank you so much.

    Good work

    Thank you sooo much...

    Good Work

    Thank you so much <3
    ------ Post added on Jun 25, 2026 at 3:45 PM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,244
    1
    13,136
    113
    Gotham City
    දැනට සල්ලි හොයන්න අදහසක් නෑ. අවුරුදු 3 ක් විතර ඔහේ ගායාවෙ ඕක. පස්සෙ හෙමීට බලමු නේහ් 🥰
    Ow ehema hondai
    Salli hoyanawa nam me wage site ekakin kohomada ?
    Adds or fee from commission ?
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,546
    6,532
    113
    අලුත් එවුන්ට 300,000 වගේ ගන්නව. මම කලින් දාල දාල ඌගෙන් පොඩි ඩිස්කවුන්ට් එකක් හම්බෙනව.

    View attachment 267294

    එයාගෙ Add එකෙන් පස්සෙ visits, hits තියෙනව. Ads එහෙමත් සෑහෙන්න ආව.... මේක අවුරුදු 3ක් එක දිගට ඇදල බලන්න ඕන කොහොමද තත්වෙ කියල. :rofl:

    ඔව්. ඩිරෙක්ට් කතා කරල කර ගන්නෙ. කොහෙන් හරි නම්බර් අරව මේව හොයල contact එක හදා ගන්නව. ලෝචි එහෙම ගනන් වැඩී මම හිතන්නෙ. ලක්ෂ 10 ක් විතර ගන්නව ඇඩ් වලට කියල කෙනෙක් කිව්වා..
    මෙහෙම promotion කරාට තේරුමක් තියෙනවද මචං
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,060
    4,144
    113
    Sri Lanka
    මෙහෙම promotion කරාට තේරුමක් තියෙනවද මචං

    සමහර විට තේරුමක් නැති වෙන්න පුළුවන්. සමහර විට තේරුමක් තියෙන්න පුළුවන්. ට්‍රයි කරලම බලන්න ඕන. හැම මාසෙකම විකාර වැඩ වලට පොඩි ෆන්ඩ් එකක් වෙන් කරනව මම 🥺 ඒව පාවිච්චි කරල ඕව ට්‍රයි කරල බලනව. හරි ගියොත් එහෙමයි. නැති උනොත් වෙන විකල්පයක් බලනව...

    Ow ehema hondai
    Salli hoyanawa nam me wage site ekakin kohomada ?
    Adds or fee from commission ?

    තාම ඒ ගැන මොකුත් හිතල නෑ. Visits and leads තමයි දැනට බලාපොරොත්තුව. දවසකට 100,000 hits ආවොත් මරු.
    ------ Post added on Jun 25, 2026 at 5:31 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,087
    12,629
    113
    37
    View attachment 267166


    AI වලින් Full Functional Classified Site එකක් හැදුව. 100% FREE Land Sale Listing දාන්න පුළුවන් එකක්.

    Laravel + VueJS + MySQL (MariaDB) වලින් ගහල තියෙන්නෙ

    මේකෙදි එකම එක කෝඩ් එකක් වත් අතින් අල්ලල නෑ. කොටින්ම මේකෙ Logo එක, මේ Promo Banner එක මේ හැම එකක්ම AI.

    https://idamata.lk

    Speed එක කොහොමද... :love2: WordPress වලින් හදනවට වඩා පට්ට....

    කට්ටියට ඉඩම් එහෙම තියෙනව නම් විකුණන්න, දාගෙන යන්න... :rofl:
    සයිට් එක නියමයි , Speed ලෝඩ් වෙනවා. මමත් කෝඩ් මොනවත් අල්ලන්නේ නැතුව සයිට් කිහිපයක් හැදුවා WHMCS Module වගයක් හැදුවා. AI නිසා ජොබ් නැති වෙනවා කියල කිව්වට කලින්, දැන් AI නැති උනොත් තමා ජොබ් නැති වෙන්නේ :lol:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,060
    4,144
    113
    Sri Lanka
    testing.idamata.lk
    මේක මේ Static site එකක් මම හදිසියට Html වලින් හදල client කෙනෙක්ට පෙන්නපු. ඒක අයින් කරනව කොහොමත් එයා Approve කරපු ගමන්. අර ඔයා එව්ව ලින්ක් ගැන මම ඇහුවෙ... ඒව කොහෙන්ද හම්බුනේ?
     
    • Like
    Reactions: DJ-AsAnka

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මරු බන්..ස්පීඩ් එක පට්ට..ලුක් ඇන්ඩ් ෆීල් එකත් පට්ට..ජය වේවා..!
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,227
    5,056
    113
    Loading...
    ඔය වගේ free සයිට් ඕනි තරම් තියෙන්නෙ බන්. ඕවා මිනිස්සු බලනවා අඩුයි දැන්. ඒ හයිප් එක ඉවරයි. FB group වල තමයි Lands & Property ads ගොඩක් යන්නෙ සහ මිනිස්සු බලන්නෙ. Fb වල ගොඩක් ලේසියෙන් reach වෙනවා සහ free ads දාන්න පුලුවන් වගේම, වටේම share කරන්නත් ලේසියි. අපරාදෙ specific site එකකට සල්ලි යට කරන්නෙ. මගෙ අදහස නම් AI වලින් මීට වැඩිය වැදගත් ප්‍රයෝජනවත් දෙයක් කරනව නම් වටිනවා. කජු කනවා වගේ වැඩක් ඕක හදනවා කියන්නෙ AI වලින්.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    ආ මට කියන්න අමතක උනා මම try කරනකොට මේ ප්‍රශ්න ටික තිබුනා (ලොකු impact එකක්නම් නෑ ඒත් තිබ්බනම් හොඳයි).
    1. See all ads ගියාම ආයෙත් මුල් ඉඳන්ම ඇඩ්ස් ටික පේන්නෙ සහ ඊට පස්සෙ තමයි pagination තියෙන්නෙ. මේක එහෙම නැතුව see all ads ගියාම ඒ නතර කරපු තැන ඉඳල පෙන්නන්න ගත්තනම් හොඳයි. (මේ වගේ ප්‍රශ්නයක් ඇවිත් මම Tanstack Query පාවිච්චි කරේ Nextjs project එකක)
    2. කවුරුහරි ඇඩ් එකක් post කරපු කෙනෙක්ගෙ උප්පැන්න සහතිකේ තියන විදියටම full name තිබුණා දැක්කා (ගෑණු කෙනෙක්ගෙ නමක්). ඒ වගේ personal details ගැනත් ටිකක් බලන්න.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,476
    11,219
    113
    හඳට කිට්ටුව
    Excited The Office GIF