හිටපු බන් .. උන් දිගටම කියන්නේ අන්තිම පට්ටම .. හිටපු කෑල්ල හලලාතට්ටයෙක්
මේකත් නාකියෙක් නෙහ්, තාත්තා DIG වෙන්න පුලුවන්ද???
e issara puthevery good
habai polis karayata maruwak hambeida danne ne
mn oya hitapu DIG knk laga weda kara kari loku line thiyenne muna balala wachanyk katha karanne na. Legal firm ekaka crime division eke head hitiye.හිටපු බන් .. උන් දිගටම කියන්නේ අන්තිම පට්ටම .. හිටපු කෑල්ල හලලා
උබේ අම්මට නෑ නෙ ඔය ප්‍රශ්න.හෙට දුදුශ්කර මාරුවක් ලැබුනම පඩු දෙන එකා දැනගනී අර පොලිස් අංකල් . ඉලග ප්‍රමෝශන් එකටත් බඩු තමා![]()
e issara puthe
dan neethiya kriyathmaka wenawa
Yehe issara puthe
dan neethiya kriyathmaka wenawa
අහ් , එකට නිසි ක්‍රම වේදයක් සබාපතිතුමා හඳුන්වා දීල තියෙනවා. අල්ලස් දීම නීති විරෝධීයි නමුත් පක්ෂයට ආධාරයක් කරන්න පුළුවන්.සීරාවට දැන් නම් අල්ලසක් දෙන්නත් බයයී
සිරාවට...ගංකබර DIG, වතු හාමු level ඉන්නේ...
general චාගි ගාල්ලගේ ගෙදර ගාව මම කුලියට හිටියා. අන්න මිනිස්සු, ආරක්ෂාවට දීලා හිටපු Commando ඇතුලේ තියලා මෑන් ඉන්නේ පාරේ.
වසමේ වැඩක් කරගන්න පුළුවන් නෙ බන්. වසමෙන් පිට හොඳට ඉඳපන්.Mage tatta kostaapal![]()