මගේ තාත්ත DIG

dilann

Well-known member
  • Jul 6, 2018
    68,534
    168,824
    113
    එකමත් එක රටක
    තට්ටයෙක් :love:
    මේකත් නාකියෙක් නෙහ්, තාත්තා DIG වෙන්න පුලුවන්ද???
    හිටපු බන් .. උන් දිගටම කියන්නේ අන්තිම පට්ටම .. හිටපු කෑල්ල හලලා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,118
    113
    ගංකබර DIG, වතු හාමු level ඉන්නේ...

    general චාගි ගාල්ලගේ ගෙදර ගාව මම කුලියට හිටියා. අන්න මිනිස්සු, ආරක්ෂාවට දීලා හිටපු Commando ඇතුලේ තියලා මෑන් ඉන්නේ පාරේ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,273
    8,597
    113
    Kotahena
    හෙට දුදුශ්කර මාරුවක් ලැබුනම පඩු දෙන එකා දැනගනී අර පොලිස් අංකල් . ඉලග ප්‍රමෝශන් එකටත් බඩු තමා 🤣🤣
    උබේ අම්මට නෑ නෙ ඔය ප්‍රශ්න.
    ප්‍රශ්නයක් එනකොට ම
    Senika රෙද්ද ඉස්සුව ara ගත්ත
    Keri බීල ගෙදර giya.
    Simple life
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,749
    17,071
    113
    35
    Spain
    සීරාවට දැන් නම් අල්ලසක් දෙන්නත් බයයී
    අහ් , එකට නිසි ක්‍රම වේදයක් සබාපතිතුමා හඳුන්වා දීල තියෙනවා. අල්ලස් දීම නීති විරෝධීයි නමුත් පක්ෂයට ආධාරයක් කරන්න පුළුවන්.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,310
    19,456
    113
    ගංකබර DIG, වතු හාමු level ඉන්නේ...

    general චාගි ගාල්ලගේ ගෙදර ගාව මම කුලියට හිටියා. අන්න මිනිස්සු, ආරක්ෂාවට දීලා හිටපු Commando ඇතුලේ තියලා මෑන් ඉන්නේ පාරේ.
    සිරාවට...
     
    • Like
    Reactions: topkollek