ළංඛාවෙත් මෙහෙම කරන්න ඕනෙ. Rent a boyfriend 🤞

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,914
    49,229
    113
    සේදවත්ත
    මිස් යුස් කරලා මහ විනාසයක් වෙනවා. උගත් සම්භවයක් ඇති ජනතාවට විතරයි ඕවා පුලුවන්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,261
    15,862
    113
    තායිලන්තෙ වගේ රට දියුණු කරන්න පුළුවන් 😍
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,624
    923
    113
    Australia
    අපෝ ඕක මහලොකු දෙයක්ද ජපානේ. හැබැයි අළුත් අගමැතිනියත් එක්ක ඕක කරන්න බැරුව ඇති. 🎌
    මම හිතන්නෙ නෑ අලුත් අගමැතිනි ඕවට තහංචි දානවා කියලා. මම දන්න කීප දෙනෙක්ම ඉන්නවා ජපානෙ ස්ටඩී කරන්න ගිහින් කෙල්ලො තියාගෙන ඉන්න. Apartment වල තියාගෙන ගහනවා.
     
    • Like
    Reactions: Rhapscallion