මේක ඇත්තම කතාවක්..මම අපේ අප්පච්චිව ගනන් ගන්නෑ ඒ කාලේ.එක පාරක් නැන්දා අම්මට මොනවද කියලා ඒකට මම නැන්දට සුද්ද සිංහලෙන් කියලා දුන්නා නැන්දා කවුද අම්මා කවුද කියලා.අන්තිමට පට්ට #සි ගෙදරින් එළියට බැහපන් වගේ එකකුත් කිවුවා නැන්දට
.එදා අප්පච්චි එහෙම නැන්දට කියන්න එපා වගේ සීන් එකක් කියාගෙන ආවා.මගේ මලට මම අප්පච්චිට කියුවා ඔහොම වුනොත් තොගෙ මලගමටවත් කරගහන්න කවුරුත් නැති වෙයි කියලා.මටත් අවුල් කරන්න දෙයක් නෑ.නැන්දා මට ඕසි ස්පොන්සර් කරන්න ඩොකියුමන්ට් මොනවහරිත් අරගෙන ඇවිත් තිබ්බේ.තිබ්බ මලට එකත් ඉරලා විහික්කලා දැම්මා