ජීවිතේ කවද හරි දවසක උබ ?

senkadagala raja

Active member
  • Nov 1, 2025
    304
    170
    43
    මේක ඇත්තම කතාවක්..මම අපේ අප්පච්චිව ගනන් ගන්නෑ ඒ කාලේ.එක පාරක් නැන්දා අම්මට මොනවද කියලා ඒකට මම නැන්දට සුද්ද සිංහලෙන් කියලා දුන්නා නැන්දා කවුද අම්මා කවුද කියලා.අන්තිමට පට්ට #සි ගෙදරින් එළියට බැහපන් වගේ එකකුත් කිවුවා නැන්දට😂.එදා අප්පච්චි එහෙම නැන්දට කියන්න එපා වගේ සීන් එකක් කියාගෙන ආවා.මගේ මලට මම අප්පච්චිට කියුවා ඔහොම වුනොත් තොගෙ මලගමටවත් කරගහන්න කවුරුත් නැති වෙයි කියලා.මටත් අවුල් කරන්න දෙයක් නෑ.නැන්දා මට ඕසි ස්පොන්සර් කරන්න ඩොකියුමන්ට් මොනවහරිත් අරගෙන ඇවිත් තිබ්බේ.තිබ්බ මලට එකත් ඉරලා විහික්කලා දැම්මා
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,342
    4,266
    113
    දෙමව්පියො ඕව හිතේ තියාගෙන ඉන්නෙ නෑ හැබැයි පස්සෙ උබලටම තමයි ඕව මතක් වෙනකොට දුක් වෙන්න වෙන්නෙ ඒ නිසා බනින්න එපා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,277
    7,562
    113
    Kotahena
    මේක ඇත්තම කතාවක්..මම අපේ අප්පච්චිව ගනන් ගන්නෑ ඒ කාලේ.එක පාරක් නැන්දා අම්මට මොනවද කියලා ඒකට මම නැන්දට සුද්ද සිංහලෙන් කියලා දුන්නා නැන්දා කවුද අම්මා කවුද කියලා.අන්තිමට පට්ට #සි ගෙදරින් එළියට බැහපන් වගේ එකකුත් කිවුවා නැන්දට😂.එදා අප්පච්චි එහෙම නැන්දට කියන්න එපා වගේ සීන් එකක් කියාගෙන ආවා.මගේ මලට මම අප්පච්චිට කියුවා ඔහොම වුනොත් තොගෙ මලගමටවත් කරගහන්න කවුරුත් නැති වෙයි කියලා.මටත් අවුල් කරන්න දෙයක් නෑ.නැන්දා මට ඕසි ස්පොන්සර් කරන්න ඩොකියුමන්ට් මොනවහරිත් අරගෙන ඇවිත් තිබ්බේ.තිබ්බ මලට එකත් ඉරලා විහික්කලා දැම්මා
    ausi yanne nadda dan ithin
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    තරහා එනවා, හිතන් බනිනවා, අම්මත් එක්ක කියලා බනිනවා, තාත්ත එක්ක බනින්නෙ නෑ. පුලුවන් තරම් තරහා ගන්නෙවත් නැති ගානට හැදෙන්න ඕනෙ අම්ම තාත්තා දෙන්නා ගැනම. නැත්තන් කවදහරි regret කරන්න වෙයි කියලා මට හිතෙනවා.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,243
    5,806
    113
    මූනටම බැනල නෑ. අම්ම හරහා තමා තාත්තට බනින්නේ 😁.

    ekath hariyata pansalae gal sadu ube puka athulata porage torch eka bassapuwama

    uba ekata tharahata elakiriye thread danwa wage.
     
    Last edited:
    • Haha
    Reactions: Jihadi john

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,721
    6,900
    113
    Galaha
    තාත්තට ඇහෙන්නෙ නැතිවෙන්න පොරට බැනල තියෙනව අම්ම එක්ක කුස්සියෙදි. තාත්ත මට බැන බැන ඉස්සරහ සාලේ හිටියෙ.
    පොඩි කාලේ ඉඳල තාත්තගෙන් හම්බානක ගුටි කාපු එකෙක් විදියට පොරට මොකක්දෝ මන්දා බයක් තිබ්බා මැරෙනකනුත්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Positive1

    Active member
  • Mar 24, 2026
    138
    224
    43
    මට අවුරුදු 18දි තාත්ත බොනව හැමදාම මට මතක ඇති කාලෙ ඉදන්. ඉස්කොලෙ ඉඳන් එද්දි තාත්තල බොනව, මම කුස්සියට යනකොට අම්ම අඩ අඩ කෑම හදනව උන්ට. ඒත් මට මොකුත් කියන්න දුන්නෙ නෑ අම්ම. ඒත් මම වොශ් එකක් දාගනෙ එනකොට එක වේසිගෙ පුතෙක් අම්මගෙ අතින අල්ලල වදයක් දෙනව, ගැහුව ඌටයි තාත්ත එක්ක බීපු අනිත් උන්ටයි, වටේ පිටේ අය ඇවිත් බේරල තියෙන්නෙ එතකොට මම තාත්තත් ගහල. දැන්නම් බොන එක නවත්තල අවුරුදු ගානක්. ඒත් අදටත් මම පසුට්ගැවෙනව එදා උන දේට.
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,357
    3,658
    113
    මොනර තැන්න
    මට අවුරුදු 18දි තාත්ත බොනව හැමදාම මට මතක ඇති කාලෙ ඉදන්. ඉස්කොලෙ ඉඳන් එද්දි තාත්තල බොනව, මම කුස්සියට යනකොට අම්ම අඩ අඩ කෑම හදනව උන්ට. ඒත් මට මොකුත් කියන්න දුන්නෙ නෑ අම්ම. ඒත් මම වොශ් එකක් දාගනෙ එනකොට එක වේසිගෙ පුතෙක් අම්මගෙ අතින අල්ලල වදයක් දෙනව, ගැහුව ඌටයි තාත්ත එක්ක බීපු අනිත් උන්ටයි, වටේ පිටේ අය ඇවිත් බේරල තියෙන්නෙ එතකොට මම තාත්තත් ගහල. දැන්නම් බොන එක නවත්තල අවුරුදු ගානක්. ඒත් අදටත් මම පසුට්ගැවෙනව එදා උන දේට.
    වරදකාරී හැගීම තමයි ලොකුම වරද
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,777
    8,195
    113
    arguments yanawa itin. tikak thadin katha karalath thiyenawa. aul. but eyala wayasata yaddi murandui neh. deyak terun karanna amarui.
    murandu weda karaddi taraha yanawa.

    amma ekkath ehemai.

    generational gap eka nisa opinions wenas. api risk taking. eyala risk assertive. routine wenas.
    prashna thamai itin.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,305
    6,469
    113
    කොන්දේසි විරහිතව, ආදරය කරුණාව දක්වන, අපේ දියුණුව ගැන අවංකවම සතුටුවන දෙමව්පියන්ගෙ සිත් නොරිදෙන අයුරින් කටයුතු කිරීමට දරුවන් පුළුවන් තරම් උත්සාහ කලයුතුයි, ඔවුන්ගේ එකම බලාපොරොත්තුව දරුවන් ඒ නිසා ඔවුන්ට යමක් කීමට ප්‍රථම දෙවරක් සිතන්න.
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,721
    6,900
    113
    Galaha
    මට අවුරුදු 18දි තාත්ත බොනව හැමදාම මට මතක ඇති කාලෙ ඉදන්. ඉස්කොලෙ ඉඳන් එද්දි තාත්තල බොනව, මම කුස්සියට යනකොට අම්ම අඩ අඩ කෑම හදනව උන්ට. ඒත් මට මොකුත් කියන්න දුන්නෙ නෑ අම්ම. ඒත් මම වොශ් එකක් දාගනෙ එනකොට එක වේසිගෙ පුතෙක් අම්මගෙ අතින අල්ලල වදයක් දෙනව, ගැහුව ඌටයි තාත්ත එක්ක බීපු අනිත් උන්ටයි, වටේ පිටේ අය ඇවිත් බේරල තියෙන්නෙ එතකොට මම තාත්තත් ගහල. දැන්නම් බොන එක නවත්තල අවුරුදු ගානක්. ඒත් අදටත් මම පසුට්ගැවෙනව එදා උන දේට.
    උඹ කරල තියෙන වැඩේ වරදක් නෑ. තමුන්ගෙ ගෑනිගෙ නම්බුව රකින්න බැරි මිනිහෙක්ට කන පැලෙන්න ගහන්න ඕන තමයි.
     
    Positive1

    Active member
  • Mar 24, 2026
    138
    224
    43
    උඹ කරල තියෙන වැඩේ වරදක් නෑ. තමුන්ගෙ ගෑනිගෙ නම්බුව රකින්න බැරි මිනිහෙක්ට කන පැලෙන්න ගහන්න ඕන තමයි.
    පසුතැවෙනව බන් තාත්තට අතඋස්සපු එකට.
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,682
    7,568
    113
    ekath hariyata pansalae gal sadu ube puka athulata porage torch eka bassapuwama

    uba ekata tharahata elakiriye thread danwa wage.

    උඹේ අම්මටත් ලඟදිම තට්ටයෙක් පුකේ අරියි. කල්පනාවෙන් ඉදහන් 😂