එහෙම තමා සැකයට හෝ අහඹු ලෙස පොදු ජනතාව පරික්ෂා කරනවා. පාරේ අපි ඇවිදන් යද්දී උනත් මේ පරීක්ෂණයට පෙනිසිටින්න වෙනව.
බයික් , ත්‍රිවිල් සහ අඩු කුලේ වාහන (මරුටි/ඇල්ටෝ/පරණ වැන්/ලොරි/බස් ) පදින අයට අවදානම වැඩි.
ඔය කියන කෙනා උසාවි ගියාම දඩයක් (ලක්ෂ 1ක් අවම උපරිම ලක්ෂ 5) හෝ වසර 5ක් දක්වා සිර දඩුවම් හෝ මේ දෙකම දඩුවම වේ.
ගුලි අනුභව කළා කියල නැ එකත් ගංජා පානය කර සිටීමේ වරදට තමා අයත් වෙන්නේ. ගුලි අනුභව කර ඇත්නම්, අදාළ ගුලි මිලදීගත් ස්ථානයෙන් නිකුත් කරන ලද මුද්‍රාව සහිත ඉන්වොයිසිය උසාවියට ඉදිරිපත් කර සහනයක් ඉල්ලා සිටිය හැක (නිදොස් කොට නිදහස් කිරීමක් නොවේ)